Bitcoin Forum
June 15, 2024, 04:20:00 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
  Home Help Search Login Register More  
  Show Posts
Pages: « 1 [2] 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 »
21  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY] CyberMiles Milestone - Celebrate 5miles' Data Migration[7D🎁200,000CMT🎁] on: May 16, 2019, 07:21:31 PM
【Twitter】
BitcoinTalk User ID: 1320219
Twitter Username: @MudugamuwaHewag
Twitter URL: https://twitter.com/MudugamuwaHewag
Number of Twitter Followers: 4017
Please list links of TWEET:
1.
2.
3.
Please list links of SHARES:
1. https://twitter.com/cybermiles/status/1128704002068058112
2. https://twitter.com/cybermiles/status/1127945701478895616
3.
4.
5.
6.

【Facebook】
BitcoinTalk User ID: 1320219
Facebook Username: MudugamuwaHewag
Facebook URL: https://www.facebook.com/MudugamuwaHewag
Number of Facebook Followers: 6500 (friends + followers)
Please list links of POSTS:
1.
2.
3.
Please list links of REPOSTS:
1. https://www.facebook.com/MudugamuwaHewag/posts/2628204877254638?__xts__%5B0%5D=68.ARDQBJsqkw_A_woXzfZI3EY8J9DL3IDe6wQ-Zd3Wo2ROGpPRcv6KrO6iC2wCghU7EcefXap7YXPfW6x4niRMVfMG8bSfLs0pKr94ozD3g_dRirtn4wlQSXwa4vdatSBy0UCYA8sMUafBs2YXKMH62xLd4AvTjikwxXN2B4iM390ZUoRq0dwqSk_h9iCM_C2m5gjXgBbstaeTBsj6qBs-D6TlIhmSNSlIEWqJ5-AnLyhNwt32dEcYIrZVT5uTJzZq86puD0X77cjLhJlViD3_vLZ0dzThvhsHIouNY1Xpmww8p7HEDwjuIEDqpxbz9am7ZEY_h0PUZJEkPLbCU0zkuz0z&__tn__=-R
2. https://www.facebook.com/MudugamuwaHewag/posts/2632110760197383
3.
4.
5.
6.
22  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [IEO][EXTRA-BOUNTY] ADAB Solutions | SOFT-CAP REACHED!!! on: May 15, 2019, 01:04:07 PM
Proof of joined post
Bitcointalk username: Nisansala
The campaign in which you participate: Facebook, Twitter, Reddit, LinkedIn, Medium, Steemit
Telegram user: @kusalthiwanka
ETH address: 0xA2aC52A6BB87cC399C7f7C9E9393f64170CF00Fe
23  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY]🔵🔵XCH4NGE🔵🔵Connecting Crypto Users Worldwide! ✅ on: May 06, 2019, 02:50:21 AM

Sri Lankans have started to find about cryptocurrency related projects from a considerable time period. But because of a lack of fluency in English and other international languages, they have to face a lot of inconveniences. If there is Sinhala translations of your project related details such as white paper, ANN thread and project news, then the wealthy community who have less fluency in English in SriLanka will be able to understand the project well and to make large-scale investments in your project. I think that will be caused to build a strong and large community for your project from SriLanka too.
I have been engaged in translating cryptocurrency related materials into Sinhala. As per my experience most definitely that would be immense assistance for your project. If you are interested I can do the Sinhala translations of your project related details.

My portfolio - https://drive.google.com/open?id=1jhFc8qvECPhJUpisqRzCpHLwOi8CRE0R

If you are willing to do Sinhala translation, PM me.
24  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: KRYLL Twitter Campaign {Bounty 130000 KRL} on: March 09, 2019, 06:32:59 AM
Week 1# (06.03 to 12.03)

Twitter Name: KingsOfCrypto
Twitter Url:  https://twitter.com/DeshaniNisansaa
Spreadsheet No: 3560

Retweet:
  1. https://twitter.com/kryll_io/status/1101447639294459906
  2.
  3.
  4.
  5.

Tweets
  1. https://twitter.com/DeshaniNisansaa/status/1104301707524276225
  2.
25  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY+AIRDROP][ICO]ETHA:The World’s First Blockchain-Based Remittance Platform on: January 12, 2019, 04:59:10 PM
#Proof of joined ETHA Campaign

Telegram username : @kusalthiwanka
Twitter URL : https://twitter.com/DeshaniNisansaa
Facebook URL : https://www.facebook.com/DeshaniNisansala95

WHY AIRDROPS ARE IMPORTANT FOR CRYPTOCURRENCY RELATED PROJECTS GROWTH? : Airdrop can spread the news about the project all over the world. So, investors can easily know about project. So the project can increase the number of investors by doing airdrop.
26  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY][ICO]DEEPCLOUD AI - Next-Generation Cloud Computing 🔥 $250K+ ALLOCATED on: January 04, 2019, 07:35:37 AM

Sri Lankans have started to find about cryptocurrency related projects from a considerable time period. But because of a lack of fluency in English and other international languages, they have to face a lot of inconveniences. If there is Sinhala translations of your project related details such as white paper, ANN thread and project news, then the wealthy community who have less fluency in English in SriLanka will be able to understand the project well and to make large-scale investments in your project. I think that will be caused to build a strong and large community for your project from SriLanka too.
I have been engaged in translating cryptocurrency related materials into Sinhala. As per my experience most definitely that would be immense assistance for your project. If you are interested I can do the Sinhala translations of your project related details.

My portfolio - https://drive.google.com/open?id=1jhFc8qvECPhJUpisqRzCpHLwOi8CRE0R

If you are willing to do Sinhala translation, PM me.

27  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY][ICO]ORETOKEN ⛏: WHEN GOLD MEETS BLOCKCHAIN TECHNOLOGY (500k $ WORTH) on: December 21, 2018, 06:00:49 PM


➢ හැඳින්වීම

                          පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න.


➢වෙන් කළ කොටස
200000 ORETokens (ඇමරිකානු ඩොලර් 109000  වටිනා) ප්‍රමාණයක් මෙම පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.

➢ පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත :

                                                                                            •ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය : 50 stakes
                                                                                            •වෙබ් අඩවිය පරිවර්තනය : 30 stakes
                                                                                            •නිවේදන / බවුන්ටි (bounty)පත්‍රිකා පරිවර්තනය : 20 stakes
                                                                                            •වීඩියෝ සහ අනෙකුත් දෑ:  පරිවර්තනය : 10 stakes

➢ නීති සහ මාර්ගෝපදේශනය
•පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට ඉදිරිපත් වීම සඳහා ඔබගේ කැමැත්ත අප වෙත යොමු කරන්න. (ඒ සඳහා BountyMiner පරිවර්තන බවුන්ටි (Translation bounty) වෙබ් පිටුවේ පහලම කෙලවරේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ කොටුවට හරි ලකුණක් යොදා අප වෙත යොමු කරන්න.)
•එම පරිවර්තනය සඳහා ව්‍යාපෘති පත්‍රය, ව්‍යාපෘති ත​නි පත්‍රය, ව්යාපෘති නිවේදන පත්‍රය,  බවුන්ටි (bounty)පත්‍රය, වෙබ් අඩවිය, වීඩියෝ සහ අනෙකුත් දෑ අඩංගු වේ.
•එක් එක් භාෂාවට අදාළ පරිවර්තකයා ඉහත සඳහන් කළ සියලු අන්තර්ගතයන් පරිවර්තනය කිරීමට එකඟ විය යුතු ය.
•එක් පරිවර්තකයෙකුට "ව්‍යාපෘති පත්‍රය" සහ වෙනත් පරිවර්තකයෙකුට  ඉතිරිව ඇති අනෙකුත් පරිවර්තනයන් සිදුකිරීමට ඉඩ නොදෙනු ලැබේ
•යම්කිසි භාෂාවකට ඉදිරිපත් වීමට නම් එම භාෂාව තමන්ගේ මව් භාෂාව විය යුතුය. අප සතුව එක් එක් භාෂාවට අදාල පුහුණු කණ්ඩායමක් ඇති බැවින් ඔවුන් විසින් ඔබගේ පරිවර්තනය අධීක්ෂණය කරනු ලබයි. ඔබගේ පරිවර්තනය ගුණාත්මකභාවයෙන් අඩු නම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබගේ සහභාගීත්වය අවලංගු කරයි. ඔබගේ පරිවර්තනය ඉහළ ප්‍රමිතියකින් යුතුව අපේක්ෂා කරන අතර එය අපගේ ව්‍යාපෘතිය ද අත්‍යවශ්‍යය කාරණයකි.
•ඔබ විසින්ම පරිවර්තනය කරන ලද පරිවර්තනයන් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන පරිවර්තනයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ.
•ගූගල් පරිවර්තකය සහ එවැනි වෙබ් පරිවර්තක යොදා පරිවර්තන සිදු කිරීම දැඩි ලෙස තහනම් වේ.
•ව්‍යාපෘති නිවේදන පත්‍රය හා බවුන්ටි (bounty)පත්‍රය ද පරිවර්තනය කර එම භාෂාවට අදාල අංශයන්ගේ පෝස්ට් කර ඊට අදාලව පැනනගින සාකච්ඡා වලට සහයෝගය හා දායකත්වය දැක්විය යුතුය.
•ඔබ අයදුම්කළ භාෂාවට අදාලව පරිවර්තන බවුන්ටි (bounty)සඳහා තෝරා ගතහොත් ඔබගේ පරිවර්තනය අප වෙත යොමු කිරීමට BountyMiner වෙබ් අඩවියේ පරිවර්තන වෙබ් පිටුවේ පහළ කෙළවර කොටසක් විවෘත වේ . ඔබගේ සියලුම ක්‍රියාකාරකම් තනි ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩරයකට දමා එය අප වෙත යොමු කරන්න.
•එකෙක් පරිවර්තනයට අදාලව පරිවර්තන අප වෙත යොමු කළ යුතු අවසන් දිනය පහත දැක්වේ. අන්තර්ගතයේ සංකීර්ණතාව අනුව ඒවා වෙනස් විය හැකිය.
          •ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය :  දින 14
          •නිවේදන පත්‍රය පරිවර්තනය : දින 7
          •බවුන්ටි (bounty)පත්‍රය : දින 7
          •වෙබ් අඩවිය පරිවර්තනය :  දින 7
• අවශ්‍ය අවස්ථාවකදී පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත.
• ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.



➢ පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?


• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න






➢ හැඳින්වීම

                          පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න.

➢වෙන් කළ කොටස
150000 ORETokens (ඇමරිකානු ඩොලර් 81750  වටිනා) ප්‍රමාණයක් මෙම වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.

➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත 

ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝ  සඳහා
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 20
මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 10
අඩු ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 5

ගුණාත්මකභාවයෙන් යුතු ලිපි සඳහා
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 10
මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 5
අඩු ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 3

ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ් සහ​ ස්ටිකර්ස් සඳහා[
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 3
මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 2
අඩු ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 1

➢ නීති සහ මාර්ගෝපදේශනය
•වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට යු ටියුබ් (YouTube)වීඩියෝ මගින් ගුණදොස් විවේචනයන්, වීඩියෝ ඉදිරිපත්කිරීම්, ලිපි ලිවීම්, ගිෆ්/ස්ටිකර්ස් නිර්මාණයන් වැනි මාධ්‍ය සම්බන්ධ නිර්මාණ අඩංගු වේ.
•මෙම වැඩසටහනට වලංගු යු ටියුබ් (YouTube)වීඩියෝවක් ඉදිරිපත් කිරීමකට නම් එම ගිණුමට අවම වශයෙන් අනුගාමිකයන් 500 සහ එම වීඩියෝවට නැරඹුම් වාර 500කට වඩා තිබිය යුතුය.
•බ්ලොග්/මීඩියම් (Medium)/ස්ටීමිට්(Steemit) ගිණුම් හරහා ඔබගේ ලිපි ඉදිරිපත් කරන්නේ නම් එම ගිණුම් වලට අවම වශයෙන් අනුගාමිකයින් 50ක් සිටිය යුතුය.
•වීඩියෝවේ කාලසීමාව 1:30ට වඩා අඩු නම් හෝ ලිපියෙහි වචන ප්‍රමාණය 500 ට වඩා අඩු නම් එම වීඩියෝ සහ ලිපි භාරගනු නොලැබේ.
•ගිෆ් සහ​ ස්ටිකර්ස් සඳහා කිසිදු සීමා කිරීමක් නොමැත.
•ඔබ විසින්ම නිර්මාණය කරන ලද නිර්මාණයක් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන නිර්මාණයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ.
•සියලුම නිර්මාණයන් ඇගයීමට ලක් කිරීම හා එහි ගුණාත්මක භාවය අනුව වෙන් කිරීම අපගේ අභිමතය පරිදි වේ.
•බවුන්ටි (bounty) වැඩසටහන අවසන් වූ පසු ඔබ අප වෙත යොමු කළ නිර්මාණ වලට අදාලව ස්ටේක්ස් (stakes)ලබාදේ. ඔබ උපයාගත් ස්ටේක්ස් (stakes)ප්‍රමාණය අපි BountyMiner වෙබ් අඩවියේ ඔබගේ පෞද්ගලික පිටුවෙහි දක්වන්නෙමු.
• අවශ්‍ය අවස්ථාවකදී වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත.
• ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.



➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty)වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න






➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත 

  •                                                                    මිතුරන් + අනුගාමිකයින්  200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
  •                                                                    මිතුරන් + අනුගාමිකයින්  1000ත්-2999ත් අතර:  සතියකට 2 ස්ටේක්ස් (stakes)
  •                                                                    මිතුරන් + අනුගාමිකයින්  3000ත්-4999ත් අතර :  සතියකට 3 ස්ටේක්ස් (stakes)
  •                                                                    මිතුරන් + අනුගාමිකයින්  5000 වඩා වැඩි :  සතියකට 4 ස්ටේක්ස් (stakes)

➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?

• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• ෆේස්බුක් බවුන්ටි (Facebook bounty)වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න






➢ ට්විටර් බවුන්ටි (Twitter bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත

  •                                                                    අනුගාමිකයින්  200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
  •                                                                    අනුගාමිකයින්  1000ත්-2999ත් අතර:  සතියකට 2 ස්ටේක්ස් (stakes)
  •                                                                    අනුගාමිකයින්  3000ත්-4999ත් අතර :  සතියකට 3 ස්ටේක්ස් (stakes)
  •                                                                    අනුගාමිකයින්  5000ත්-10000ත් අතර  :  සතියකට 4 ස්ටේක්ස් (stakes)
  •                                                                    අනුගාමිකයින්  10000 වඩා වැඩි :  සතියකට 5 ස්ටේක්ස් (stakes)

➢ ට්විටර් බවුන්ටි (Twitter bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?

• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• ට්විටර් බවුන්ටි (Twitter bounty)වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න. [ /size]






➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත
  • OREToken ව්‍යාපෘතිය සම්බන්ධ හෝ OREToken රෙඩිට් ගිණුම මගින් දමන ලද පෝස්ටුවක් අප්වෝට් (upvote) කිරිම සඳහා : 0.1 ස්ටේක්ස් (stakes)
  • අවම වශයෙන් අප්වෝට් (upvote) 5 ක් අදහසක් සඳහා: 2 ස්ටේක්ස් (stakes)
  • පෝස්ටුවක් සඳහා ස්ටේක්ස් (stakes) ලබාදීමේදී පහත සඳහන් අවස්ථා අනුව ස්ටේක්ස් (stakes) ලබාදේ.
    අප්වෝට් (upvote) 10ක් + අදහස් 2ක්  : ස්ටේක්ස් (stakes) 5
    අප්වෝට් (upvote) 20ක් + අදහස් 4ක්  : ස්ටේක්ස් (stakes) 10
    අප්වෝට් (upvote) 50ක් + අදහස් 10ක්  : ස්ටේක්ස් (stakes) 20
    අප්වෝට් (upvote) 100ක් + අදහස් 10ක්  : ස්ටේක්ස් (stakes) 50
    අප්වෝට් (upvote) 300ක් + අදහස් 10ක්  : ස්ටේක්ස් (stakes) 100

➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• රෙඩිට් බවුන්ටි (Reddit bounty) වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න.





➢ ටෙලිග්‍රෑම් බවුන්ටි (ටෙලිග්‍රෑම් bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?[/[/u][/size]

• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• රෙඩිට් බවුන්ටි (Reddit bounty) වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න.


28  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY][ICO]ORETOKEN ⛏: WHEN GOLD MEETS BLOCKCHAIN TECHNOLOGY (500k $ WORTH) on: December 21, 2018, 05:59:06 PM
ORETOKEN : රත්‍රන් හා බ්ලොක්චේන් (blockchain) තාක්ෂණයේ මුණගැසීම බවුන්ටි (bounty) වැඩසටහන









                          රත්‍රන් කැණීම් සිදුකරන අයතනයක (PARAGUAY MINERAL MINING S.A.) ආයෝජනය කිරීමට ඔබට ලැබෙන කදිම අවස්ථාවක්.  බ්ලොක්චේන් (blockchain) තාක්ෂණයට ස්තූති වන්නට මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමෙන් ඔබට ලැබෙන ORET token ප්‍රමාණයට සමානුපාතිකව සමාගම විසින් උපයන ශුද්ධ ලාභයෙන් 45% ක ප්‍රමාණයක් සතිපතා ඉතිරියම්(Ethereum) ලෙස ඔබට ලබා ගත හැකිය.



පොදු තොරතුරු

• ORET බවුන්ටි (bounty) වැඩසටහන  BountyMiner සමාගම  මගින්  මෙහෙයවනු  ලබයි. මෙම බවුන්ටි (bounty) වැඩසටහන OREToken ICO අවසාන වන තුරු පැවැත්වේ. ඔබ මෙම වැඩසටහනට සහභාගි වීමෙන් ලබාගන්නා ස්ටේක්ස් (stakes) වැඩසටහන අවසානයේ  Oret tokens බවට පරිවර්තනය කර ඔබහට ලබා දේ. ඔබට මෙම ව්‍යාපෘතිය පිළිබඳව කිසියම් තාක්ෂණික ගැටළුවක් ඇත්නම්,  ORET නිවේදනයේ අදහස් දක්වන තීරුවේ විමසීමෙන් හෝ  BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී එහි පරිපාලකයෙකු ගෙන් විමසා දැනගත හැක.
• මුළු ORET බවුන්ටි (bounty) වැඩසටහනම BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) මගින් සිදු කරයි . සියලුම බවුන්ටි (bounty) අයදුම් කරුවන් BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) තුළ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ගේ සමාජ ජාලා වෙබ් අඩවි BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) සමග සම්බන්ධ කළ යුතුය. ස්වංක්‍රීයව ක්‍රියාත්මකවන BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) මගින් ඔබගේ බවුන්ටි (bounty) සම්බන්ධ ක්‍රියාකාරකම් අධීක්ෂණය කර ඊට අනුව ස්ටේක්ස් (stakes) ලබාදෙන නිසා, ඔබට ඔබගේ ක්‍රියාකාරකම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.
• පහත ඇති link එක තුලින් BountyMiner Platform හි ලියාපදිංචි විය හැක

• නව අයදුම්කරුවන් පහත ඇති පරිශීලක මාර්ගෝපදේශකය අනුගමනය කරන්න.



එක් එක් බවුන්ටි (bounty) වැඩසටහන් සඳහා වෙන්​ කරන ලද ටෝකන් (token) ප්‍රමාණ



ORET බවුන්ටි (bounty) කාල සීමාව

ORET බවුන්ටි (bounty) වැඩසටහන කාලපරිච්ඡේද 9කට බෙදා ඇත. (යම් හේතු මත ORET ICO අවසන්වීමට නියමිත දිනයට වඩා ඉදිරියට පවත්වාගෙන ගියහොත්, ඒ අනුව බවුන්ටි (bounty) වැඩසටහනද ඉදිරියට පවත්වයි)

ආරම්භක දිනය : 01/12/2018
 අවසාන දිනය : 01/02/2019

 



ORET බවුන්ටි (bounty) වැඩසටහනට අදාළ පොදු කොන්දේසි (කරුණාකර ඉදිරියට යාමට පෙර හොඳින් කියවන්න)

•ORET බවුන්ටි (bounty) වැඩසටහන සම්බන්ධයෙන් සියලුම වගකීම් "BountyMiner කණ්ඩායම" සතුවන අතර ඔබට මෙම වැඩසටහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් හෝ සැකයක් ඇත්නම් BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී ඒ හරහා BountyMiner පරිපාලකයෙකු සම්බන්ධ කරගන්න.
•මෙම බවුන්ටි (bounty) වැඩසටහන මගින් ස්ටේක්ස් (stakes) ලබාගැනීම සඳහා BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) තුළ ලියාපදිංචි විය යුතු අතර එක් එක් බවුන්ටි (bounty) වර්ගයට අදාලව ද ලියාපදිංචි වී, එයට අදාලව  දී ඇති කාර්යයන් සිදු කළ යුතුය.
•එක් එක් බවුන්ටි (bounty) වර්ගයන්ට අදාළ වෙනස් වූ නීති රීති අවශ්‍යතා සහ කාර්යයක් ඇති බැවින් ඔබ සහභාගි වන සියලුම වර්ගයන්හි ඇති නීති රීති ඉතාමත් හොඳින් කියවා අවබෝධ කරගන්න.
•BountyMiner යනු අති නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවුන්ටි කළමනාකරණය කරන ජාලයකි (Bounty Platform). එම නිසා අනෙක් බවුන්ටි (bounty) වලදී මෙන් ඔබට ඔබගේ ක්‍රියාකාරකම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.  ෆේස්බුක් (Facebook), ට්විටර් (Twitter) සහ රෙඩිට් (Reddit) වැනි බවුන්ටි (bounty) වල දී ඔබ​ සිදුකරන බවුන්ටි (bounty) ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) සතුවන නිසා අපට අවශ්‍ය වන්නේ එම බවුන්ටි (bounty) වලට ලියාපදිංචි වී දී ඇති කාර්යයන් නිසියාකාරව සිදු කිරීම පමණි.
•BountyMiner වෙබ් අඩවියේ ඔබගේ පෞද්ගලික තොරතුරු පිටුවේ ඔබ උපයාගත් විද්‍යුත් මුදල්  ලබාගැනීමට අවශ්‍ය විද්‍යුත් මුදල් ලිපිනය ඇතුලත් කරන්න
•අපි කිසිම ආකාරයක වංචාවක්, රැවටීමක් හෝ සදාචාරාත්මක නොවන ක්‍රියාවකට සමාව ලබා නොදෙන අතර එලෙස හසුවන අය හට  එම අදාළ බවුන්ටි (bounty) වැඩසටහන පමණක් නොව අප විසින් සිදුකරන සියලුම බවුන්ටි (bounty) වැඩසටහන් සදහා ඉදිරිපත්වීම අවලංගු කරනු ඇත
•ව්‍යාපෘතියේ දියුණුව සඳහා හෝ ව්‍යාපෘති කණ්ඩායමේ ඉල්ලීම් අනුව ඕනෑම වේලාවක දී බවුන්ටි (bounty) සම්බන්ධයෙන් ඇති කොන්දේසි අපගේ අභිමතය පරිදි වෙනස් කළ හැක.
•උපරිම ධාරිතාව දක්වා ටෝකන් (token) විකිණීම සිදු නොවුනහොත්, බවුන්ටි (bounty) සඳහා වෙන් කෙරුණු ටෝකන් (token) ප්‍රමාණය වෙනස් කිරීමට තීරණය කිරීම සඳහා මැදිහත් වීමක් සිදු විය හැකිය.
•මෙම ව්‍යාපෘතියට සහභාගි වීමෙන් ඔබ උපයාගන්නා ස්ටේක්ස් (stakes) ව්‍යාපෘති අවසානයේදී OREToken ටෝකන් (token) බවට පරිවර්තනය කර ටෝකන් (token) විකිණීම අවසාන වූ පසු ඔබ වෙත ලබා දෙනු ලැබේ. (ඔබ උපයාගත් ටෝකන් (token) ප්‍රමාණයන් කල්තියා ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ)
•මෙම ටෝකන් (token) බෙදා හැරීමට නියමිත දිනයක් නොමැති අතර එය සම්පූර්ණයෙන්ම BountyMiner පරිපාලකයන් හා ORET ව්‍යාපෘති කාර්ය මණ්ඩලයේ අභිමතය පරිදි සිදුවේ. ඉදිරියේදී අපගේ ටෙලිග්‍රෑම් නිවේදන චැනලය මගින් ටෝකන් (token) බෙදා හරින දිනය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.
•ORET ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ORET බිට්කොයින්ටෝක් නිවේදනයේ අදහස් දක්වන තීරුවේ විමසීමෙන් හෝ  OREToken ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී එහි පරිපාලකයෙකු ගෙන් විමසා දැනගත හැක.
•ඔබට ORET ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර, නිවේදන, තොරතුරු OREToken ටෙලිග්‍රෑම් චැනලය මගින් ලබා ගත හැක.



බවුන්ටි (bounty) සඳහා සහභාගී වන සියලුම සාමාජිකයින් පහත දැක්වෙන නිල ටෙලිග්‍රෑම් කණ්ඩායම්/චැනල සමග එකතු විය යුතුය

• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායම : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලය : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායම : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලය: https://t.me/bountyminer_announcements




➢ හැඳින්වීම
                          පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න

➢වෙන් කළ කොටස
300000 ORETokens (ඇමරිකානු ඩොලර් 163500  වටිනා) ප්‍රමාණයක් මෙම සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.

➢ සිග්නේච​ බවුන්ටිය (Signature bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත:
                                                                                                                • Jr. members: සතියකට 1 stake
                                                                                            • Members: සතියකට 2 stakes
                                                                                            • Full members: සතියකට 3 stakes
                                                                                            • Senior members: සතියකට 4stakes
                                                                                            • Hero members: සතියකට 5 stakes
                                                                                            • Legendary members: සතියකට 6 stakes
                                                                                            • ORET පින්තූරය පැළඳ සිටීම : සතියකට 1 stake (අමතරව)

➢පොදු නීති
• ඉදිරියට යාම සඳහා OREToken සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහන තුළ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචිවීම සඳහා BountyMiner සිග්නේච​ බවුන්ටි (Signature bounty) වෙබ් පිටුවේ පහලම කෙලවරේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ කොටුවට හරි ලකුණක් යොදා අප වෙත යොමු කරන්න.
• සහභාගීවන්නන් සතියකට අවම වශයෙන් ගුණාත්මක බවින් යුතු පෝස්ට් දහයක් දැමිය යුතුය.
• ඔබගේ මට්ටමට අදාල සිග්නේච​ය (signature) , පින්තූරය සහ පෞද්ගලික පාඨය පළඳින්න.
• එක් පෝස්ටුවකට අවම වශයෙන් අකුරු 60ක් තිබිය යුතුය.
• සතියකට අවම වශයෙන් යොදන පෝස්ට් 10න්, 4ක් OREToken ව්‍යාපෘතිය සම්බන්ධ ඒවා විය යුතු අතර අනෙකුත් පෝස්ට් ඩිජිටල් මුදල් වලට ආදාල තේරුම් සහිත පෝස්ට් විය යුතුය.
• අදාළ නොවන මාතෘකා සම්බන්ධ පෝස්ට්, එක ම ආකාරයේ නැවත නැවත දැමූ පෝස්ට්, සහ තේරුමක් රහිත පෝස්ට් සතියකට දැමිය යුතු පෝස්ට් සඳහා ගණන් නොකෙරේ.
• Bitcointalk හි OREToken පින්තූරය පැළඳ සිටීම මගින් සතිපතාම අමතර ස්ටේක්ස් (stakes) එකක් ලබාගත හැක.. අපි ඔබගේ  බිට්කෝයින්ටෝක් වෙබ් අඩවියෙහි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිල්ලෙන් සිටින්නෙමු.
• ඔබට එකවර එක් ගිණුමක එක් සිග්නේච​යක් (signature) පමණක් පැළඳ සිටිය හැකි බැවින් ඔබට එකවර සහභාගී විය හැක්කේ එක සිග්නේච​ බවුන්ටියකට​ (Signature bounty)පමණයි.  ඔබ​ සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහන අවසන් වීමට ප්‍රථම ඔබගේ සිග්නේච​ය (signature) ඉවත් කළහොත් ඔබ උපයාගත් ප්‍රමාණයෙන් කොටසක් අහිමි විය හැක
• මෙම අංශයන් වල යොදන පෝස්ට්, සතියට දැමිය යුතු පෝස්ට් 10 සඳහා ගණනය නොකෙරේ : Politics and Society අංශය , Off-topic අංශය , Archival අංශය , Marketplace අංශය , Altcoin Marketplace අංශය
• ගිණුම් කිහිපයකින් සහභාගිවීම තහනම් ය.  එසේ ගිනුම් කිහිපයකින් සහභාගී වුවහොත් ඔබව මුළු බවුන්ටි (bounty)වැඩසටහනෙන්ම ඉවත් කරනු ලැබේ.
• බවුන්ටි (bounty)වැඩසටහන අතරතුරදී ඔබගේ බිට්කොයින්ටෝක් ගිනුමෙහි ඔබ සිටිනා මට්ටම උසස් වුවහොත්  වැඩසටහන් කළමනාකරුවෙකු දැනුවත් කරන්න.
• බිට්කොයින්ටෝක් ගිනුමෙහි විස්වාසය සෘණාත්මක පුද්ගලයන් මෙම වැඩසටහනට සහභාගී කර ගනු නොලැබේ.
• ඔබ​ හදිසියේ හෝ මෙම වැඩසටහන හැර යනවා නම් එම සතියට අදාළ ස්ටේක්ස් (stakes)වැඩසටහන් කළමනාකරුවෙකු දැනුවත් කර ලබාගන්න. එම සතියට අදාළ පෝස්ට් දහයක් දමා ඇත්නම් පමණක් මෙම ස්ටේක්ස් (stakes)ලබාදීම සලකා බලනු ලැබේ.
• වැඩසටහන අවසන් කර ස්ටේක්ස් (stakes)ගණනය කරන තුරු සිග්නේච​ය (signature) , පින්තූරය සහ පෞද්ගලික පාඨය පැලඳ සිටීම අනිවාර්ය වේ.
• අවශ්‍ය අවස්ථාවකදී සිග්නේච​ බවුන්ටි (Signature bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත.
• ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
   

➢ සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?

• නිල Oret ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න : https://t.me/OREToken
• නිල Oret ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : https://t.me/ORET_Announcements
• නිල BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වන්න  : https://t.me/bountyminer_chatbox
• නිල BountyMiner ටෙලිග්‍රෑම් නිවේදන චැනලයට එකතු වන්න : : https://t.me/bountyminer_announcements
• සිග්නේච​ බවුන්ටි (Signature bounty) වැඩසටහනට සහභාගීවීම සඳහා BountyMiner වෙබ් අඩවියේ ගිණුමක් සාදාගෙන දී ඇති මාර්ගෝපදේශකය අනුගමනය කරන්න



29  Alternate cryptocurrencies / Tokens (Altcoins) / Re: [ANN][ICO]ORETOKEN ⛏: WHEN GOLD MEETS BLOCKCHAIN TECHNOLOGY on: December 15, 2018, 02:52:38 PM
ORETOKEN ⛏ ව්‍යාපෘතියේ නිවේදන පත්‍රිකාවේ සිංහල පරිවර්තනය














30  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Cardano will replace ETH! on: November 22, 2018, 08:34:34 AM
Cardano is a great coin. It has a great development team. but I don't think it can beat ETH. Etherum also great coin
31  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Maybe the crypto market will never take off! on: November 18, 2018, 10:35:53 PM
i believe market will recover. but i can't tell. exact date. but i believe someday somehow market will recover
32  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Bounty Hunters Dump Always? on: November 18, 2018, 01:02:42 PM
i don't think so, because if ICO is good, Bounty hunter also holds their coin. Some newbie bounty hunters always sell their coins.
33  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: My BIGGEST cryptocurrency mistake on: November 17, 2018, 01:24:37 PM
My big mistake is i sell my Ripple and Sia coins in low price. My friend says don't sell. but i sell them.
34  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: 5 thing you have to check before Investing in ICO company. on: November 17, 2018, 07:32:43 AM
Before I start, the best tip I have for you regarding ICO's is that every ICO is a scam until you prove you're self differently, only when you 100% sure you can start thinking of investing, and there is a lot of great projects out there.
 
1- READ THE WHITE PAPER! you have to understand what this project all about, read it all and read it under consideration

2- Telegram, If it active and have a lot of traffic and strong commentary Its a defiantly a good sign

3- The company tech team. The tech team should be with experience and knowledge relevant to the project, remember the engineers are what motor the idea, without a good tech team even the most amazing idea will collapse, example :

4- PR team- PR is one of the most important parameters when you look at ICO team, even if the idea is great without the right audience to acknowledge it and exposure it won't be able to make it,  for more regarding this subject ICO Marketing Guide

5- Compare the ICO to competitors-A thorough analysis of existing competitors to gauge if there are similar products or solutions in the current market. If so, identify the salient features of this project that are likely to beat out the competition that exists.



Thanks for the info dear, i also check these points before investing ICO. And also i check good ICO reviews reviews about that ICO.
35  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Avoid MEW Phishing on: November 16, 2018, 03:44:50 PM
Thanks for the details bro, my friend MEW also hacked, But it was his fault. but i believe mew also have good security
36  Alternate cryptocurrencies / Speculation (Altcoins) / Re: Invest in ICO this time, yes or no? on: November 16, 2018, 02:31:17 PM
My personal opinion is NO. This time most of the ICO are dropping. There are some superb ICO also not success very well.
37  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: I am most worried now on: November 16, 2018, 02:06:14 PM
That was the collapse of ETH, because most of the airdrop and bounty programs were through the ERC-20 platform. Do you think the same thing happened?

Don't worry dear. the market will recover soon. Put your coin in a locker and keep it safe. you can get more profit in future
38  Alternate cryptocurrencies / Speculation (Altcoins) / Re: Very soon we will see a new wave of market growth!!! on: November 16, 2018, 02:02:52 PM
I also believe the market will recover soon. But no one can guaranty when. i think next year market will recover.
39  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Reddcoin (RDD) and its future.. on: November 04, 2018, 12:12:15 PM
i also buy Reddcoin in 1 year ago. I got 24 X gain from ReddCoin. Now also I have a bag of Reddcoin. I'm also waiting for the net bull run.
40  Alternate cryptocurrencies / Altcoin Discussion / Re: Ripple buy or not? on: November 04, 2018, 04:22:06 AM
Some people are hate Ripple. But i think i can be good investment. i got lot of profit from XRP in previous bull market
Pages: « 1 [2] 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 »
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!