skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්
ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං
ඔව් බන් මමත් sell කරන්න කියලා අවා විතරයි ලොකුවටම down වෙලා දැන් ඉතින් hodl කරන එක තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පොදක් හරි sure එකක් තියෙනවා map එක හදලා ඉවර උනාම soar up වෙලා එයි කියලා