අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.
ස්තූතිය නලීර් අයියාට...
Bounty ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=WM-EdXxWz18
Airdrop ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=bRI75vHq2HY
Bounty Spreadsheet ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=OEg6uffKd_E
Bitcointalk ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=tuWPQItPa7Q