Bitcoin Forum
April 23, 2024, 03:31:35 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 [23] 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 831326 times)
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 28, 2018, 04:03:38 PM
 #441

මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ

අප්පට සිරි මොකක්ද බං උනේ කොහමද token උස්සල තියෙන්නේ
1713886295
Hero Member
*
Offline Offline

Posts: 1713886295

View Profile Personal Message (Offline)

Ignore
1713886295
Reply with quote  #2

1713886295
Report to moderator
1713886295
Hero Member
*
Offline Offline

Posts: 1713886295

View Profile Personal Message (Offline)

Ignore
1713886295
Reply with quote  #2

1713886295
Report to moderator
1713886295
Hero Member
*
Offline Offline

Posts: 1713886295

View Profile Personal Message (Offline)

Ignore
1713886295
Reply with quote  #2

1713886295
Report to moderator
"You Asked For Change, We Gave You Coins" -- casascius
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1713886295
Hero Member
*
Offline Offline

Posts: 1713886295

View Profile Personal Message (Offline)

Ignore
1713886295
Reply with quote  #2

1713886295
Report to moderator
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 28, 2018, 04:07:06 PM
 #442

මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ

අප්පට සිරි මොකක්ද බං උනේ කොහමද token උස්සල තියෙන්නේ

දන්නේ නැහැ බං මන් හිතන්නේ hola vpn එක use කර එකෙන් තමයි මොකක් හරි වෙන්න අත්හේ වෙනනම් මොකුත් කලේ නැහැ අනික private key එකවත්  leak වෙන්න විදිහක් නැහැ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 28, 2018, 04:14:46 PM
 #443

මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 28, 2018, 04:15:27 PM
 #444

මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ

ebay එකෙන්ද order කරේ කීයක් විත‍ර වෙයිද tax එහම වැඩියද බං ?
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 28, 2018, 04:16:59 PM
 #445

මචන් ledger nano එකක් ගන්න try එකක් දීපන් නැත්තන් දැන් හේනට hack වෙනවා මාත් order කරලා තියෙන්නේ තමා අවේ නැහැ

ebay එකෙන්ද order කරේ කීයක් විත‍ර වෙයිද tax එහම වැඩියද බං ?

ebay වල එහෙම තියෙන එව්වා ගන්න එපා මො න ගිල්මර්ක්ට් දළදා දන්නේ නැහැ official site එකට ගිහන් order කරන්නද tax වදියිද දන්නේ නැහැ තමා අවේ නැහැ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 29, 2018, 05:10:08 PM
 #446

මේකේ මේ සිංහල නෙමයි මු දාල තියෙන්නේ පව් වැඩේ කවුරුත් රෙපොර්ට් කරන්න එපා අලුත් කෙනක් නිසා මේකන් හරි ගොඩ යයිනේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 29, 2018, 05:13:42 PM
 #447

මේකේ මේ සිංහල නෙමයි මු දාල තියෙන්නේ පව් වැඩේ කවුරුත් රෙපොර්ට් කරන්න එපා අලුත් කෙනක් නිසා මේකන් හරි ගොඩ යයිනේ

අපි අලුත් කලෙත් කට්ටිය ඔහොම හිතුවනම් අපි මිට වැඩ ලොකු මිනිස්සු
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 29, 2018, 05:17:33 PM
 #448

market එක හරි වගේ නේද දැන් නම් හරි BULL RUN එක පටන් අරං කියලා හිතා ගමු   Cheesy
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 29, 2018, 05:18:57 PM
 #449

market එක හරි වගේ නේද දැන් නම් හරි BULL RUN එක පටන් අරං කියලා හිතා ගමු   Cheesy


සදු සදු සා එහනම් ආහ නැගපන් අයේ කුඩු වෙලාම යන්න එස් වා පුහ්  Grin
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 29, 2018, 05:19:58 PM
 #450

කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 29, 2018, 05:20:51 PM
 #451

කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink

මේ පර එහම වෙන්නේ නැමයි කට්ටිය හුරේ එකක් දීලා btc එකට support කරමු
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 29, 2018, 05:21:55 PM
 #452

කට වැරැද්ද ගන්න එපා නගිනකන් හිටපන් අයේ නොකිව්වා කියන්න එපා  Wink

මේ පර එහම වෙන්නේ නැමයි කට්ටිය හුරේ එකක් දීලා btc එකට support කරමු

ඔයාගේ කැමත්තක් එහනම්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 30, 2018, 03:25:04 PM
 #453

ඔන්න බැහැලෝ දවස් ගානක් නැගපු එක එක දවසින් දඩින් බිඩින් ඩොන්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 30, 2018, 03:26:47 PM
 #454

ඔන්න බැහැලෝ දවස් ගානක් නැගපු එක එක දවසින් දඩින් බිඩින් ඩොන්

අඩන්නේ නැතුව හිටු Cheesy ඕක නගී ඔය පොඩ්ඩක් check කරනවා support level එක ඊට පස්සේ තව උඩට යනවා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 30, 2018, 03:27:45 PM
 #455

මේ bitcoin හදපු එකවත් එලියට බැහැල ගේමක් ගැහුවොත්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 30, 2018, 03:28:25 PM
 #456

මේ bitcoin හදපු එකවත් එලියට බැහැල ගේමක් ගැහුවොත්

ඕකා හැංගිලා ඇත්තේ goverment වලින් ඕකව උස්සයි අවොත්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 30, 2018, 03:31:18 PM
 #457

bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 30, 2018, 03:32:49 PM
 #458

bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 30, 2018, 03:34:57 PM
 #459

bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා

ඔව් ඔව් උ තමයි බං හැබයි පට්ට හොද වැඩක් එක මොකද එතකොට scam project කරන එක අඩු වෙන්න නිසා
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 30, 2018, 03:35:58 PM
 #460

bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා

ඔව් ඔව් උ තමයි බං හැබයි පට්ට හොද වැඩක් එක මොකද එතකොට scam project කරන එක අඩු වෙන්න නිසා
ඔව් හබැයි හොදයි හැබයි මගේ account එක්කවත් කෙලවල උ එක තමයි අවුල අපි දන්නේ නැතුව පොස්ට් දන්ම්මත් උ අපිටත් කෙලවන්ව
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 [23] 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!