Bitcoin Forum
December 15, 2017, 04:12:52 PM *
News: Latest stable version of Bitcoin Core: 0.15.1  [Torrent].
 
   Home   Help Search Donate Login Register  
Pages: « 1 2 3 [4]  All
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 6182 times)
Thenuka99
Newbie
*
Offline Offline

Activity: 28


View Profile
November 23, 2017, 05:49:26 PM
 #61

ලංකාවේ අයටත් thread එකක් හැදුව එකනම් හොදයි. active කරගෙන යමු කට්ටියම.
1513354372
Hero Member
*
Offline Offline

Posts: 1513354372

View Profile Personal Message (Offline)

Ignore
1513354372
Reply with quote  #2

1513354372
Report to moderator
1513354372
Hero Member
*
Offline Offline

Posts: 1513354372

View Profile Personal Message (Offline)

Ignore
1513354372
Reply with quote  #2

1513354372
Report to moderator
1513354372
Hero Member
*
Offline Offline

Posts: 1513354372

View Profile Personal Message (Offline)

Ignore
1513354372
Reply with quote  #2

1513354372
Report to moderator
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction. Advertise here.
1513354372
Hero Member
*
Offline Offline

Posts: 1513354372

View Profile Personal Message (Offline)

Ignore
1513354372
Reply with quote  #2

1513354372
Report to moderator
cryptodad
Newbie
*
Offline Offline

Activity: 5


View Profile
November 27, 2017, 07:23:24 AM
 #62

නියමයිනේ  සිංහලෙන්  ⁣කටිය මෙි විදියට පොස්ට දනවා දැක්කම මටනමි සංතුටෙ බෑ.🙋🙋.ජය වෙිවා
Roshandias
Newbie
*
Offline Offline

Activity: 6


View Profile
November 30, 2017, 03:14:43 AM
 #63

I invite all sri lankan BTCcrypto trader and investers to this chat. Smiley Smiley Smiley

(ශ්‍රී ලාංකික BTCcrypto Traders සියලු දෙනාව සාදරයෙන් මෙතන්ට පිළිගන්නවා. ) Cool Cool Cool

අපේ CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰) Telegram group එකට එක්වන්න.

https://t.me/joinchat/AAAAAERyFT33_aKkTcvfrg

👉 අපගේ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ
 Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.





මම crypto trade අලුතින් පටන් ගන්න  යන්නේ  නියමයි සින්හල කොල්ලෙ ටිකක් මේකේ ඉන්න එකත් හොදයි.ජයවේවා.
Roshandias
Newbie
*
Offline Offline

Activity: 6


View Profile
November 30, 2017, 03:12:56 PM
 #64

cryptoවරුනි අලුතින් මේ ගැන ඉගනගන්න කෙනෙක්ට හොඳ videos වගයක් මේ channel එකේ තියෙන්වා.බලන්න
https://www.youtube.com/channel/UC0Rw8MFXVApZ6ZftRw7B0VA
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා
මේක මගෙ නාලිකාවක් නෙමෙයි මචෝ.කවිද කරන්නෙ කියල නම් දන් නෑ .එත් සුපිරිම tutorial එකක් ඒකෙ තියෙනවා. Wink

මන් බැලුවා මෙික සුපිරි මචං පටිටහොඳ්..
D.A.Dias
Jr. Member
*
Offline Offline

Activity: 30

GetBABB.com | JOIN TOKEN SALE


View Profile
December 01, 2017, 01:03:04 PM
 #65

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්

GetBABB.com | JOIN TOKEN SALE
Roshandias
Newbie
*
Offline Offline

Activity: 6


View Profile
December 01, 2017, 02:09:03 PM
 #66

අපේ ක්‍රිප්ටො කල්ලියේ නලීර් අයිය කරපු සුපිරිම වීඩියෝ එකක්.මේකෙ bounty ගැන හොද විස්තරයක් තියෙනවා.අනිවාර්‍යෙන් බලන්න.නලී‍ර් අයියට ටිප් එකක් දෙන්නති අමතක කරන්න එපා. Wink

https://youtu.be/WM-EdXxWz18

Shaaa මාරැ යාළුවා නියම video එකක් බන් Tanks ..
Thenuka99
Newbie
*
Offline Offline

Activity: 28


View Profile
December 07, 2017, 07:09:18 PM
 #67

Quote
එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්

කොච්චර පෝස්ට් දැම්මත් සති දෙකකට පොස්ට් 14 ගානේ activity වල වැටෙන්නේ, ඉතින් සති 4කට පෝස්ට් 28, active 30ක් පනින්නනම් මාසෙකට වඩා යනවා.
kushanuradha294
Newbie
*
Offline Offline

Activity: 14

Kushan-


View Profile
December 08, 2017, 06:05:36 PM
 #68

I invite all sri lankan BTCcrypto trader and investers to this chat. Smiley Smiley Smiley

(ශ්‍රී ලාංකික BTCcrypto Traders සියලු දෙනාව සාදරයෙන් මෙතන්ට පිළිගන්නවා. ) Cool Cool Cool

අපේ CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰) Telegram group එකට එක්වන්න.

https://t.me/joinchat/AAAAAERyFT33_aKkTcvfrg

👉 අපගේ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ
 Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි.

මේක පටන්ගත්ත ඔක්කොමලට බොහොම ස්තුතීයි.. බොක්කෙන්ම ගොඩ යන්න විදියක් ඇත්තෙම නැතුව හිටපු මන් වගේ එකෙක්ට ගොඩ යන්න විදියක් හදල දුන්නට Smiley Keep it up brothers. Good luck Smiley

_Kushan_ Wink Have a good day all Tongue
D.A.Dias
Jr. Member
*
Offline Offline

Activity: 30

GetBABB.com | JOIN TOKEN SALE


View Profile
December 12, 2017, 11:59:44 PM
 #69

Quote
එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්

කොච්චර පෝස්ට් දැම්මත් සති දෙකකට පොස්ට් 14 ගානේ activity වල වැටෙන්නේ, ඉතින් සති 4කට පෝස්ට් 28, active 30ක් පනින්නනම් මාසෙකට වඩා යනවා.

හා හරි යාළුවා .thanks 👍👍

GetBABB.com | JOIN TOKEN SALE
KUfu
Newbie
*
Offline Offline

Activity: 9


View Profile
December 13, 2017, 10:34:10 AM
 #70

Hello guys
mama aluth mekata Smiley Smiley
Pages: « 1 2 3 [4]  All
  Print  
 
Jump to:  

Sponsored by , a Bitcoin-accepting VPN.
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!