Bitcoin Forum
March 22, 2019, 07:31:33 AM *
News: Latest Bitcoin Core release: 0.17.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 [69]
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 13690 times)
dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 27, 2019, 02:39:54 PM
 #1361

soar එක කරපු කට්ටය ඉන්නව නේද හෙට තමයි list වෙන්නේ  කට්ටිය touch එකේ ඉන්නවද ?

1553239893
Hero Member
*
Offline Offline

Posts: 1553239893

View Profile Personal Message (Offline)

Ignore
1553239893
Reply with quote  #2

1553239893
Report to moderator
1553239893
Hero Member
*
Offline Offline

Posts: 1553239893

View Profile Personal Message (Offline)

Ignore
1553239893
Reply with quote  #2

1553239893
Report to moderator
+
=
Equity on offer
in the world's largest
crypto enabled
marketplace
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction. Advertise here.
1553239893
Hero Member
*
Offline Offline

Posts: 1553239893

View Profile Personal Message (Offline)

Ignore
1553239893
Reply with quote  #2

1553239893
Report to moderator
1553239893
Hero Member
*
Offline Offline

Posts: 1553239893

View Profile Personal Message (Offline)

Ignore
1553239893
Reply with quote  #2

1553239893
Report to moderator
XXXgames
Member
**
Offline Offline

Activity: 378
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
February 27, 2019, 02:41:09 PM
 #1362

ඔව් ඔව් අපි එක එනකන් තමයි ඉන්නේ අදම deposit  කරලා තියා ගත්තා එතකොට ලෙසිනේ

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 27, 2019, 02:43:32 PM
 #1363

අෆ්ෆා එහම්ත් පුලුවන්ද බන් list වෙනවා කියලා තිබ්බේ හෙටනේ අදම deposit කරේ කොහොමද බන් එහෙම

XXXgames
Member
**
Offline Offline

Activity: 378
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
February 27, 2019, 02:45:25 PM
 #1364

ඔව් බන් හෙට list වෙනවා කියන්නේ pair start කරනවා  අද deposit එක open කරා ඒ නිසා පුළුවන් දාන්නම address එකක් හද ගන්න coinbane එකට  ගිහිල්ලා

XXXgames
Member
**
Offline Offline

Activity: 378
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
February 27, 2019, 02:47:47 PM
 #1365

එහෙම හිතක් පපුවක් නැතුව කරන්න එපා බන් පොඩ්ඩක් up වෙන්න දියන් පව් නේ ඉත්න්

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 27, 2019, 02:50:34 PM
 #1366

deposit කරන්න පුළුවන් එකේ trade start කරපු ගමන් දීලා දන්වා බන් නැත්තන් බැහැ  මෝරෙක් වත් සෙට් උනොත් හොදයි නැත්තන් හැමෝම දීලා දන්වනේ

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 28, 2019, 03:43:13 PM
 #1367

soar එක list උනා විතරයි දිග red candle එකක් හැදිලා බන් මන් යනකොට sell කරන්න අයේ ico price යන එකක් නැද්ද ?

vujackie
Member
**
Offline Offline

Activity: 437
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:06:03 PM
 #1368

අහ ඔව් බන් අපිටත් පරකුයි යනකොට කට්ටිය වැඩේ දීලා බලමු තොර මෝරු  ගේමට බහියි එතකොට ico price  hit වේවි අයේ අනික එක දවසින් up කරන්ත් අමරුයිනේ

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:06:54 PM
 #1369

මට දැන් soar එකට වැඩ බලන් ඉන්නේ wpp බන් 5000 ගානක් ඇවිත් එක සුපිරියට up වෙයි කියලා හැමෝම කියනවා

vujackie
Member
**
Offline Offline

Activity: 437
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:09:08 PM
 #1370

wpp නම ඇහුවම scam එකක් වගේ බන් මොකක්ද එක

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:10:01 PM
 #1371

පල පල ඉරිසියා කාරය අඩෝ  එකේ telegram එකේම දාල තියෙනවා  1.15 $ යාවි කියලා

vujackie
Member
**
Offline Offline

Activity: 437
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:11:15 PM
 #1372

ඔව්වා කට කියන්න බැරිද බන්  උන් උන්ගේ එකම එහෙම වෙයි කියලා කියන්නේ කොහොමද  fund අරගන්න වෙන්න ඇති එහම කියන්නේ

dilaawe
Member
**
Offline Offline

Activity: 238
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:12:56 PM
 #1373

නැහැ බන් ඒ ගැන sure එකක් තියෙනවා ඕක ico එකේදී hardcap reach කරපු project එකක්

vujackie
Member
**
Offline Offline

Activity: 437
Merit: 10


View Profile WWW
February 28, 2019, 04:22:21 PM
 #1374

hardcap  අරගත්තු project scam වෙන එව්වත් තියෙනවා බන් ඔව්වා වෙනකන් ලොකු හීන මාව  ගන්න එපා දුක හිතෙයි

XXXgames
Member
**
Offline Offline

Activity: 378
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
March 04, 2019, 01:42:51 PM
 #1375

skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්

Dianysma Graphics
Newbie
*
Offline Offline

Activity: 40
Merit: 0


View Profile
March 10, 2019, 07:51:27 AM
 #1376

skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්

ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං  Undecided Cry
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 882
Merit: 576


View Profile
March 13, 2019, 03:46:03 PM
 #1377

skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්

ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං  Undecided Cry

ඔව් බන් මමත් sell කරන්න කියලා අවා විතරයි ලොකුවටම down වෙලා දැන් ඉතින් hodl කරන එක තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ  පොදක් හරි sure එකක් තියෙනවා map එක හදලා ඉවර උනාම soar up වෙලා එයි කියලා
Dianysma Graphics
Newbie
*
Offline Offline

Activity: 40
Merit: 0


View Profile
March 14, 2019, 12:07:42 AM
 #1378

මට කවුරු හරි Jr. Member කෙනෙක් වෙන්න Merit එකක් දෙන්නකො.  Grin  Grin
XXXgames
Member
**
Offline Offline

Activity: 378
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
March 18, 2019, 03:09:16 PM
 #1379

මේ අවුරුදෙත් market එක කිසි වෙනසක් වෙන්නේ නැති වෙයිද  කවරුත් මුකුත් news එකක් දන්නේ නැද්ද ?

Pages: « 1 ... 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 [69]
  Print  
 
Jump to:  

Sponsored by , a Bitcoin-accepting VPN.
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!