Bitcoin Forum
May 28, 2024, 05:55:00 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
  Home Help Search Login Register More  
  Show Posts
Pages: « 1 2 3 4 5 6 [7] 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 »
121  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 30, 2018, 04:26:33 AM
bitcoin අපිත් එක්ක විහිළු කරනවනේ බන් දවසක් up දවස් 3 විතර down වෙනවා ඇයි බන් එහම අපිත් එක්ක btc තරහා වෙලා වගේ
122  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 28, 2018, 01:26:16 PM
එහ්මත් එව්වා තියනවද බන් මන් අදමයි ඇහුවේ එහෙම එකක් නැත්තන් දන්නේ erc20 tokens විතරනේ
123  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 27, 2018, 02:25:07 AM
මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ

bitcoin තමයි රජ්ජුරුවෝ btc වලින් එහාට කවරුත් යන්න අස නැහැ කට්ටිය කොයි වෙලාවෙත් බලන් ඉන්නේ එක අඩු වෙනකන් buy කරන්න
mඕන රජා උනත් මමනම් transaction  කරද්දී btc ටික eth කරනවා නැත්තන් fee එකත් වැඩි time එකත් වැඩි eth තමයි හොදම
124  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 26, 2018, 01:46:48 PM
vpn දාල අරගන්න බැරිද cex එකෙන් ?
cex site එකෙන් ip නෙමයි ban කරලා තියෙන්නේ ලංකාවේ cards වලින් ගෙවන්න බැහැ එකයි අවුල
125  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 26, 2018, 01:44:05 PM
දැන් bitcoin අරගන්න site එකක් නැතිද දැන් cex එකෙන් ලංකවේ අපිට අරගන්න දෙන්නේ නැහැනේ block කරලා නිසා  ඔයාලා දන්නා විදි එහම තියෙනවනම් කියන්නකෝ
126  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 25, 2018, 03:33:45 PM
USA Stock කඩන වැටෙනවා කියන්නේ  crypto වලට එකෙන් බලපෑමක් වෙනවද
usa stock කියන්නේ $ එකට නෙමයි නේද එහම උනොත්  ලංකාවේ රුපියල අඩු වෙනවා නේද
127  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY] [CCY]🔥 Cycoin 🔥 Crypto Investing Made Easy - Blockchain for Investors on: December 24, 2018, 04:37:23 PM
Can I Translation
User :  XXXgames
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=216020
Telegram ; @xgame                    Email : xxxxxgames4@gmail.com
previous translations links  FILIPINO TRANSLATION
https://drive.google.com/file/d/1nt4SycJmwEgoYLhnxedJQOhx3-ht58go/view?usp=sharing
https://drive.google.com/file/d/1mDhCB1Pt2oLy5ZMFUae8-jzWnNgjOmGr/view?usp=sharing
https://drive.google.com/file/d/1j08VNVMP_Oyyq3I185YmHxluWmETrX7N/view?usp=sharing
https://drive.google.com/file/d/113PjLb4J7NopVzLuu_bE2yPLtyRxRGNL/view?usp=sharing

128  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [Bounty] Experiencecoin Tweet on: December 24, 2018, 04:36:03 PM
Can I Translation
User :  XXXgames
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=216020
Telegram ; @xgame                    Email : xxxxxgames4@gmail.com
previous translations links  FILIPINO TRANSLATION
https://drive.google.com/file/d/1nt4SycJmwEgoYLhnxedJQOhx3-ht58go/view?usp=sharing
https://drive.google.com/file/d/1mDhCB1Pt2oLy5ZMFUae8-jzWnNgjOmGr/view?usp=sharing
https://drive.google.com/file/d/1j08VNVMP_Oyyq3I185YmHxluWmETrX7N/view?usp=sharing
https://drive.google.com/file/d/113PjLb4J7NopVzLuu_bE2yPLtyRxRGNL/view?usp=sharing

129  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 24, 2018, 04:28:45 PM
btc etf එකෙන් මොකුත් බලපෑමක් වෙන්නේ නැද්ද එකෙන් up වෙන්නේ නැද්ද ඔයිට වඩා

etf එකෙන් කවද්ද බන් bitcoin වලට හොදක් උනේ හැමදාම ඇදගෙන වැටෙනවා මිසක්
130  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 24, 2018, 04:24:34 PM
නත්තල් වලට btc  සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
haha ඔව් නේද සියා ඇවිත් අපිත් එකක නත්තල් සමරන්න එත් මට හිතෙන්නේ 4900 තාම උපරිම යන්නේ

4900 ගියත් ඇති හලෝ මේ lost එක පොදක් අඩු කරගන්න
131  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 24, 2018, 04:20:49 PM
නත්තල් වලට btc  සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
132  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 21, 2018, 05:41:14 PM
හ්ම්ම් එකේ advisor විදිහට වැඩ කරන්නේ අපේ cryptofox and crpytolion සුප්පා up වෙයි ඕක daneel එකෙත් ලෙසටම දුන්න ගේම මේකත් up වෙයි
133  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: 🔥🔥🔥[NEW BOUNTY] BOTXCOIN - Future Token For Financial Freedom 🔥🔥🔥 on: December 21, 2018, 05:17:04 PM
Can I Translation
User :  XXXgames
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=216020
Telegram ; @xgame                    Email : xxxxxgames4@gmail.com
previous translations links  FILIPINO TRANSLATION
https://drive.google.com/file/d/1nt4SycJmwEgoYLhnxedJQOhx3-ht58go/view?usp=sharing
https://drive.google.com/file/d/1mDhCB1Pt2oLy5ZMFUae8-jzWnNgjOmGr/view?usp=sharing
https://drive.google.com/file/d/1j08VNVMP_Oyyq3I185YmHxluWmETrX7N/view?usp=sharing
https://drive.google.com/file/d/113PjLb4J7NopVzLuu_bE2yPLtyRxRGNL/view?usp=sharing

134  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 20, 2018, 06:54:12 PM
එකනම් ඇත්ත lanzer  මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
135  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 19, 2018, 04:24:02 PM
හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down  ට්‍රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ

5800 ගනකටම up වෙලා දැන් up වෙයිද සුපිරියට
136  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 18, 2018, 05:18:54 PM
මම පටන් ගත්තේ 12,000 ද 8000 කින් ද මන්ද මතක නැහැ හරියට crypto වලට දාපු ගමන් හෙන්ගන්න down උන ඊට පස්සේ තමයි ටිකෙන් ටික නැග්ගේ
137  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 18, 2018, 03:51:10 PM
ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ

මේ forum එකට වඩා ලෙසිනේ  site එකේ bounty කරන එක
138  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: 🔥🔥[BOUNTY] 🚀 🌟 🌟 BECENT EXCHANGE - EARNING BY TRADING🚀 🌟 🌟🔥🔥 on: December 18, 2018, 03:45:50 PM
Can I Translation
User :  XXXgames
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=216020
Telegram ; @xgame                    Email : xxxxxgames4@gmail.com
previous translations links  FILIPINO TRANSLATION
https://drive.google.com/file/d/1nt4SycJmwEgoYLhnxedJQOhx3-ht58go/view?usp=sharing
https://drive.google.com/file/d/1mDhCB1Pt2oLy5ZMFUae8-jzWnNgjOmGr/view?usp=sharing
https://drive.google.com/file/d/1j08VNVMP_Oyyq3I185YmHxluWmETrX7N/view?usp=sharing
https://drive.google.com/file/d/113PjLb4J7NopVzLuu_bE2yPLtyRxRGNL/view?usp=sharing

139  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 17, 2018, 06:13:54 PM
bountyminner එකේ sheet එකක් නැද්ද stake දාල තියෙන

bountyminner site එකේම තියෙනවා  my  campaign කියලා එකේ දාල තියෙනවා stake දැන් week 2ක් update කරලත් එක්ක එකේ බලන්න
140  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: December 17, 2018, 05:39:39 PM
ඒවි නේද වසන්තය ලගම එයි මටනම් හිතෙනවා එත් අනේ මන්ද
Pages: « 1 2 3 4 5 6 [7] 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 »
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!