Lanzer
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 446
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 19, 2018, 05:14:54 PM |
|
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.
ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ
|
|
|
|
vujackie
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 455
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 19, 2018, 05:23:54 PM |
|
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.
ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ ඒ කියනේ මේ up උන ටික අයේ down වෙනවද එහම වෙලා up උනේ නැත්තන් අයේ bear ට්‍රේඅන්ඩ් එකේද වැටෙන්නේ
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 19, 2018, 05:28:42 PM |
|
මම සිග්නල් groupe එකකට join උනා සල්ලි දීලා free එව්වා නෙමයි ඒ නිසා උන් හොදට හොයල දෙන්නේ මන් දැන් දෙකක් විතර බැලුවා up වෙන්න ටිකක් දවස් යනවා එත් අනිවා ඒ ගානට අවා
|
|
|
|
coine
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 406
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 19, 2018, 05:31:42 PM |
|
එහනම් අපිටත් කියන්න ඔය දෙන signal එතකොට හොදයි නේද අපිත් ගොඩ යන්න තියෙන පොටක් එහනම්
|
|
|
|
Lanzer
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 446
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 20, 2018, 06:32:24 PM |
|
බ්ත්ක 4100 ටත් ගියාලු එහනම් . අපිට ඉස්සර 10,000 ඉදන් 20K වලට ගිය ගානක්වත් නැහැ දැන් 3200 ඉදන් 4100 ට ගියාම මර happy කොහොමද වෙනස
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 20, 2018, 06:54:12 PM |
|
එකනම් ඇත්ත lanzer මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
|
|
|
|
Lanzer
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 446
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 21, 2018, 05:09:23 PM |
|
එකනම් ඇත්ත lanzer මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
ඔව් ඔව් එකනම් ඇත්ත අපේ කට්ටියත් එක්ක කරනකොට ඕන දෙයක් කථා කරලා හොද විදිහකට කරන්න පුළුවන් මේ දැන් කරන එක ඉවර වෙලා ඕක කරන්න පටන් ගන්නවා
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 21, 2018, 05:41:14 PM |
|
හ්ම්ම් එකේ advisor විදිහට වැඩ කරන්නේ අපේ cryptofox and crpytolion සුප්පා up වෙයි ඕක daneel එකෙත් ලෙසටම දුන්න ගේම මේකත් up වෙයි
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 21, 2018, 06:08:09 PM |
|
btc අයේ ඩ්‍රොප් වෙලා මොකෝ bad news අවදා මෙහෙම එක පාරට මෙහෙම අඩු වෙන්න
|
|
|
|
coine
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 406
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 21, 2018, 06:09:39 PM |
|
ඔයාලගේ lock වෙච්ච account තියෙනනම් දැන්ම එකට ගිහින් check කරන්න msg එක එකේ ඒ-mail එක අළුත් එකක් දාල එකට සෙන්ඩ් කරන්න ඉක්මනට unlock කරගන්න පුළුවන් වෙයි
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 21, 2018, 06:12:20 PM |
|
ඔයාලගේ lock වෙච්ච account තියෙනනම් දැන්ම එකට ගිහින් check කරන්න msg එක එකේ ඒ-mail එක අළුත් එකක් දාල එකට සෙන්ඩ් කරන්න ඉක්මනට unlock කරගන්න පුළුවන් වෙයි
මචං btc sign msg කියන්නේ මොකක්ක්ද එකක් ඕනි වෙනවද ඕක unlock කරන්න මට එහෙම එකක් නැහැනේ කොහොමද අරන්ගන්නේ
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 22, 2018, 01:35:50 PM |
|
මොක්කක්ද මේ OG's කියන්නේ මේක දාල හේනට විෆීයෝ හදලා දාල තියෙනවා මේක මොකක්ද කියලා දන්නේ කව්ද
|
|
|
|
vujackie
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 455
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 22, 2018, 01:48:57 PM |
|
මම හිතන්නේ ඔය expert ලට og's කියලා කියනේ හරිටම දන්නේ නැහැ මන් හිතනේ එහම කියලා
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 22, 2018, 01:50:20 PM |
|
මම හිතන්නේ ඔය expert ලට og's කියලා කියනේ හරිටම දන්නේ නැහැ මන් හිතනේ එහම කියලා
මාරු මාරු නම් තමයි crpyoto වලට හැදිලා තියෙන්නේ hold එකට hodl අනේ මන්ද මොකු මෙව්වා දානවද කියලා
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 22, 2018, 01:56:47 PM |
|
මන් අහලා තියෙනේ එකෙක් බිලා ඉවර වෙලා hold එකට hodl කියලා වැරදිලා type වෙලා එක දිගින් දිගට ගිහින් කියලා
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 24, 2018, 04:20:49 PM |
|
නත්තල් වලට btc සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
|
|
|
|
Lanzer
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 446
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 24, 2018, 04:22:49 PM |
|
නත්තල් වලට btc සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
haha ඔව් නේද සියා ඇවිත් අපිත් එකක නත්තල් සමරන්න එත් මට හිතෙන්නේ 4900 තාම උපරිම යන්නේ
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 24, 2018, 04:24:34 PM |
|
නත්තල් වලට btc සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
haha ඔව් නේද සියා ඇවිත් අපිත් එකක නත්තල් සමරන්න එත් මට හිතෙන්නේ 4900 තාම උපරිම යන්නේ 4900 ගියත් ඇති හලෝ මේ lost එක පොදක් අඩු කරගන්න
|
|
|
|
dilaawe
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 256
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 24, 2018, 04:28:00 PM |
|
btc etf එකෙන් මොකුත් බලපෑමක් වෙන්නේ නැද්ද එකෙන් up වෙන්නේ නැද්ද ඔයිට වඩා
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
December 24, 2018, 04:28:45 PM |
|
btc etf එකෙන් මොකුත් බලපෑමක් වෙන්නේ නැද්ද එකෙන් up වෙන්නේ නැද්ද ඔයිට වඩා
etf එකෙන් කවද්ද බන් bitcoin වලට හොදක් උනේ හැමදාම ඇදගෙන වැටෙනවා මිසක්
|
|
|
|
|