දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ
එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න