vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 17, 2018, 03:48:46 PM |
|
මොකද කට්ටිය අපහු අඩු වෙලා
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 17, 2018, 05:16:40 PM |
|
Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 19, 2018, 01:50:11 PM |
|
Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.
yep ඕක dec කොහොමත් up වෙයි etf එකයි dec market turning point එකයි සෙට් උනාම bitcoin moon තමා
|
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 20, 2018, 02:01:56 PM |
|
නියමයි යාළුවා හොද වැඩක් ගොඩක් අයට වැදගත් වෙයි
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 20, 2018, 02:15:47 PM |
|
icon hold කරන් ඉන්න අය එෂ්චංගෙ එකකට දාගන්න එකේ swap එකක් යනවලු එතනින් එහාට erc20 token එකක් නෙමයි icx කියන්නේ සුපිරි coin එකක් වෙයි ඉස්සරහට මේක නිසා icx up වෙන්නත් පුළුවන් myetherwallet එකේ තියාගෙන ඉන්න එපා එක නිසා තියන් හිටියොත් token ටික වැඩකට නැති weyi
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 20, 2018, 02:21:27 PM |
|
icon hold කරන් ඉන්න අය එෂ්චංගෙ එකකට දාගන්න එකේ swap එකක් යනවලු එතනින් එහාට erc20 token එකක් නෙමයි icx කියන්නේ සුපිරි coin එකක් වෙයි ඉස්සරහට මේක නිසා icx up වෙන්නත් පුළුවන් myetherwallet එකේ තියාගෙන ඉන්න එපා එක නිසා තියන් හිටියොත් token ටික වැඩකට නැති weyi
ඔව් නේද මත් දැක්කා මමනම් exchange වලින් ගන්න ඒවා එකේම තියා ගන්නවා mew වලට වැඩ මට exchange sure නිසා
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
October 20, 2018, 05:38:42 PM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී... මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ
|
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 21, 2018, 02:41:21 AM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී... මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
October 21, 2018, 03:03:07 AM |
|
ඔව් එහම පරතරයක් තියෙන නිසා ලොකු effect එකක් එන එකක් නැහැ හැබයි දැනටත් ico start කරපුවා වලට hardcap වගෙත් එනවා හොද project එකක්නම් කට්ටිය සල්ලි දන්වා neluns කියලා එකක් තිබ්බා එක ico date එකට කලින් ඉවර උන harcap ඇවිත් දැන් මම මේ කරන sig එකේ project එකාත් softcap ඇවිත් hardcap යාවි කියලා හිතනවා හැබයි token list වෙන්නේ 2019 දී එතකන් බලන් ඉන්න වෙනවා
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
October 21, 2018, 12:13:33 PM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී... මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS) මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා. OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0Aibb - https://bitcointalk.org/index.php?topic=5031473ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 21, 2018, 06:34:58 PM |
|
මේ දවස්වල මොනාහරි bounty එකක් තියනවනම් කියනවද.මම තවම bounty කරන්ඩ ගත්තේ නැ මොකද මම තවම මේකේ Newbie හින්දා.
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
October 23, 2018, 10:43:25 PM |
|
මේ දවස්වල මොනාහරි bounty එකක් තියනවනම් කියනවද.මම තවම bounty කරන්ඩ ගත්තේ නැ මොකද මම තවම මේකේ Newbie හින්දා.
ඔයා දාපු post එකට උඩ තියෙන post එක බලන්න. ඒකේ මම දාලා තියෙනවා මේ දවස්වල තියෙන හොද Bounty වගයක්. තවත් හොද ඒවා ඔන නම් ICO rating වල හොද rates තියෙන එව්වා කරන්න. පොඩ්ඩක් Project and TEAM එක ගැනත් බලලා කරන්න.
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 24, 2018, 04:11:58 AM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී... මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS) මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා. OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0Aibb - https://bitcointalk.org/index.php?topic=5031473ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න ඔය ඔක්කොම වගේ ඉවර වෙන්න ලගයි නේද තව 1 week වගේ ඇත්තේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 25, 2018, 02:28:14 PM |
|
ලංකාවේ project නිසා මුළු ලංකාවම ban කරලා දාවී වගේ හරි නැති එව්වා අපේ උන් දාල rush කරන්න හදනවා
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
October 27, 2018, 08:36:32 AM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී... මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS) මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා. OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0Aibb - https://bitcointalk.org/index.php?topic=5031473ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න ඔය ඔක්කොම වගේ ඉවර වෙන්න ලගයි නේද තව 1 week වගේ ඇත්තේ ඔව් බ්න්. මේ හැම එකක්ම ඉවර වෙන්න ලගයි. බලමු හොද ටිකක් සෙට් උනොත් මේකේ දාන්නම්.
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 27, 2018, 02:53:20 PM |
|
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 27, 2018, 02:59:39 PM |
|
එල බන් මාත් හොද එව්වා දැක්කොත් දැන්නම් .
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 27, 2018, 03:01:34 PM |
|
දුමියා මහින්ද අවා නේද දැන් සැපද ?
|
|
|
|
|