Bitcoin Forum
July 02, 2024, 08:32:55 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
  Home Help Search Login Register More  
  Show Posts
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 [15] 16 17 18 19 20 21 22 23 »
281  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 09, 2018, 07:01:25 AM
එහනම් ඔයාට eth  $10 වගේ ගන්න තියා ගනින් ඊට පස්සේ කොහොමද සැප
282  Other / Off-topic / Re: Lowest budget to travel country on: September 08, 2018, 05:29:59 PM
Sri Lanka , Singapore , Malaysia
283  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 08, 2018, 05:11:48 PM
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ

ඕක කොහමද scam උනොත් ආහ
284  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [Bounty] Cubrix (Cube-Matrix online networks) on: September 07, 2018, 02:20:15 PM
"
Translation
User : vujackie
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=190004
Telegram ; @tech3e
previous translations links For Arabic translation
https://drive.google.com/file/d/1424jeG-RnPR_SKNdgEKavCmPSzqGljgb/view

285  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY][ICO] DNAtix - The Genetic Blockchain Ecosystem on: September 07, 2018, 02:19:51 PM
"
Translation
User : vujackie
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=190004
Telegram ; @tech3e
previous translations links For Arabic translation
https://drive.google.com/file/d/1424jeG-RnPR_SKNdgEKavCmPSzqGljgb/view

286  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 07, 2018, 02:18:55 PM
කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?
287  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 05, 2018, 05:06:32 PM
අඩෝ ලංකාවේ crypto වලට project පටන් අරං නේද
288  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 05, 2018, 04:59:41 PM
දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ
289  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY][ICO] $100,000 worth of tokens 🔥🔥🔥 Silent - For a powerful future on: September 04, 2018, 03:12:05 PM
"
Translation
User : vujackie
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=190004
Telegram ; @tech3e
previous translations links For Arabic translation
https://drive.google.com/file/d/1424jeG-RnPR_SKNdgEKavCmPSzqGljgb/view

290  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 04, 2018, 03:08:09 PM
දැන් මේ forum එකෙන් scam alert දෙනවා වගේ නේද අර උඩ add එකක් වගේ වැටිලා මට දැන් පෙන්නනවා එක පට්ට
291  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [ANN][BOUNTY] realDEX (rDEX) - Real Decentralized P2P Exchange Platform - on: September 04, 2018, 02:24:43 AM
Translation
User : vujackie
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=190004
Telegram ; @tech3e
previous translations links For Arabic translation
https://drive.google.com/file/d/1424jeG-RnPR_SKNdgEKavCmPSzqGljgb/view

292  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 04, 2018, 02:22:29 AM
සුබ උදැසනක් වේවා යාලුඅනේ ඔන්න btc තව res එකකට අඩිය තියන්න යනවා
293  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 03, 2018, 04:47:43 PM
යාලුවනේ මගේ metamask එක වැඩ නැහැනේ ඔයාලගෙත් එහම්ද ?
294  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY CAMPAIGN] PHENOMENAL.NETWORK-9 BILLION TOKEN REWARDS- AFFILIATE PLATFORM on: September 02, 2018, 02:33:52 PM
"Translation
User : vujackie
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=190004
Telegram ; @tech3e
previous translations links For Arabic translation
https://drive.google.com/file/d/1424jeG-RnPR_SKNdgEKavCmPSzqGljgb/view

295  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 02, 2018, 02:31:32 PM
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

You are welcome!! We have new Jr. Member now. Congrats
Congratulations machan......

දැන් jr උනාට පස්සේ තමයි කට්ට කන්න වෙන්නේ මෙරිට් හොයන්න

හම්මෝ ඔව් අප්පා අපිට මිට වැඩ උඩ යන්න කියන එක හීනයක් තමයි කවද බං එහෙම මෙරිට් දෙන්නේ අපිට
296  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 01, 2018, 05:49:10 PM
අඩෝ එතකොට usdt වගේ එක rate එකකට වගේ යන්නේ ත්රසක්තිඔන් වෙන්නේ නැති නිසාද
මොකක්ක්ද බං මේ ත්රසක්තිඔන් කියන්නේ
297  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: September 01, 2018, 05:42:22 PM
Salescloud කියන එකද ?
298  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 31, 2018, 05:31:44 PM
dan cex eken ganna baha neda ?

බැහැ දැන් block lankwata
299  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 31, 2018, 05:23:47 PM
Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

මචන් මේ deep වෙලා තියෙන වෙලේ ගනින් බං උපට පට්ට profit ලැබෙයි
300  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 30, 2018, 03:35:58 PM
bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

ආහ ඔව් නේද අර මල්බෝරස කියලා එකෙක් නේද මම දන්නෙත් නැහැ scam කියලා උ මටත් negetive trust දීලා

ඔව් ඔව් උ තමයි බං හැබයි පට්ට හොද වැඩක් එක මොකද එතකොට scam project කරන එක අඩු වෙන්න නිසා
ඔව් හබැයි හොදයි හැබයි මගේ account එක්කවත් කෙලවල උ එක තමයි අවුල අපි දන්නේ නැතුව පොස්ට් දන්ම්මත් උ අපිටත් කෙලවන්ව
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 [15] 16 17 18 19 20 21 22 23 »
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!