|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
August 21, 2017, 03:36:06 AM |
|
BTCBTCBTC බොහොම ස්තුතියි සිංහල thread එකක් පටන් ගත්තට. ලංකාවේ bitcointalk senior members ලගේ උදව් ඕන වෙන වෙලාවක එහෙමත් නැත්නම් අලුත් පුවත් ගෙන, bounty ගෙන අදහස්, දැනුම බෙදාගන්න මේ thread එක උපකාරී වෙයි කියල හිතනවා. ජය වේවා !! BTCBTCBTC
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
August 22, 2017, 07:53:06 PM |
|
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.
|
|
|
|
Sheshin
|
|
August 23, 2017, 12:07:52 AM |
|
සුපිරි වැඩක් .කට්ටියම එකතුවෙලා දැනුම share කරගමූ.ඉස්තූති මේ thread එක අරම්බ කරාට. ජය වේවා!
|
|
|
|
dilshan1000
Newbie
Offline
Activity: 13
Merit: 0
|
|
August 23, 2017, 02:20:37 AM |
|
meke witharai adu wela thibbee.. supiriy wedak.. keep it up brothers.. 👏👏👏
|
|
|
|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
August 23, 2017, 03:39:38 AM Last edit: August 23, 2017, 03:51:04 AM by dwwbit |
|
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.
හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා. දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන් ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) https://t.me/SL_Crypto_Bounty
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
August 23, 2017, 08:42:26 PM |
|
මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
|
|
|
|
ranganafox
Newbie
Offline
Activity: 2
Merit: 0
|
|
August 24, 2017, 04:37:19 AM |
|
Yo, Excellent work bros. Lahiru, Nalier, Waru really appreciate your dedication. Keep up the good work. Let's do this
|
|
|
|
BOCoin
|
|
August 24, 2017, 06:49:52 AM |
|
Great work
|
|
|
|
janaka29
Newbie
Offline
Activity: 26
Merit: 0
|
|
August 24, 2017, 09:39:12 AM |
|
සුපිරි වැඩක් මචං කට්ටියම එකතු වෙලා ඉස්සරහට යමු. සඅබ පැතුම් බං......
|
|
|
|
boniii
Newbie
Offline
Activity: 32
Merit: 0
|
|
August 24, 2017, 11:41:50 AM |
|
Superb guyss, keep up the good work!!
|
|
|
|
waru96
Member
Offline
Activity: 98
Merit: 10
|
|
August 25, 2017, 04:56:11 AM |
|
අම්මෝ ඒක ෆට්ට බන්...
|
|
|
|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
August 25, 2017, 05:04:03 AM |
|
අම්මෝ ඒක ෆට්ට බන්...
newbie set එකක් අතරේ එකම Member වීමද මචං
|
|
|
|
cryptolk
Full Member
Offline
Activity: 305
Merit: 100
ENTRY Cryptocurrency
|
|
August 27, 2017, 04:02:47 PM |
|
|
|
|
|
cryptolk
Full Member
Offline
Activity: 305
Merit: 100
ENTRY Cryptocurrency
|
|
August 27, 2017, 04:10:38 PM |
|
අම්මෝ ඒක ෆට්ට බන්...
newbie set එකක් අතරේ එකම Member වීමද මචං මෙතන පොඩිම එකා මම
|
|
|
|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
September 02, 2017, 10:28:38 AM |
|
පහල දාල තියෙන post එක කියවන්න, ඊළඟ level එකට යන්න post කීයක් දාන්න ඕනද, කොච්චර කාලයක් යනවද වගේ දේවල් එකේ තියෙනවා. https://bitcointalk.org/index.php?topic=178608.0
|
|
|
|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
September 02, 2017, 10:47:21 AM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
September 03, 2017, 09:49:32 PM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) Thank You මචන් මේ ගැන දැනුවත් කලාට.
|
|
|
|
dwwbit
Full Member
Offline
Activity: 223
Merit: 100
FIRST SELF-SUSTAINING CRYPTO INFRASTRUCTURE
|
|
September 04, 2017, 03:35:59 AM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) Thank You මචන් මේ ගැන දැනුවත් කලාට. You are welcome!! We have new Jr. Member now. Congrats
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
September 04, 2017, 08:22:38 PM |
|
Thank You!!!
|
|
|
|
|