Bitcoin Forum
May 28, 2024, 02:40:51 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
  Home Help Search Login Register More  
  Show Posts
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 [19] 20 21 22 23 24 25 »
361  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 30, 2018, 03:27:45 PM
මේ bitcoin හදපු එකවත් එලියට බැහැල ගේමක් ගැහුවොත්
362  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 30, 2018, 03:25:04 PM
ඔන්න බැහැලෝ දවස් ගානක් නැගපු එක එක දවසින් දඩින් බිඩින් ඩොන්
363  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [BOUNTY] Papusha Rocket ICO — 🚀technology to destroy oil refineries residues🚀 on: August 29, 2018, 05:11:54 PM
"Can I Translation
User :  XXXgames
Link ; https://bitcointalk.org/index.php?action=profile;u=216020
Telegram ; @xgame                    Email : xxxxxgames4@gmail.com
previous translations links  FILIPINO TRANSLATION
https://drive.google.com/file/d/1nt4SycJmwEgoYLhnxedJQOhx3-ht58go/view?usp=sharing
https://drive.google.com/file/d/1mDhCB1Pt2oLy5ZMFUae8-jzWnNgjOmGr/view?usp=sharing
https://drive.google.com/file/d/1j08VNVMP_Oyyq3I185YmHxluWmETrX7N/view?usp=sharing
https://drive.google.com/file/d/113PjLb4J7NopVzLuu_bE2yPLtyRxRGNL/view?usp=sharing

364  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 29, 2018, 05:10:08 PM
මේකේ මේ සිංහල නෙමයි මු දාල තියෙන්නේ පව් වැඩේ කවුරුත් රෙපොර්ට් කරන්න එපා අලුත් කෙනක් නිසා මේකන් හරි ගොඩ යයිනේ
365  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: ✅[BOUNTY] TOPEX.IO - trading platform with profit distribution to token holders✅ on: August 28, 2018, 04:36:29 PM
Admin Have Translate Boutny ? to sinhala
366  Alternate cryptocurrencies / Bounties (Altcoins) / Re: [AIRDROP]🍷💰💲BEVERAGE.CASH🍷💰💲UP TO $40,000 TO BE GIVEN AWAY on: August 28, 2018, 04:35:38 PM
Bitcointalk Username: XXXgames
Facebook Airdrop: Yes
Twitter Airdrop: Yes
367  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 28, 2018, 03:13:17 PM
මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා

ඔව් හබැයි කොයි වෙලාවේ කඩන වැටෙයිද දන්නේ නැනේ බං එකයි ප්‍රශ්නේ වෙන දෙයක් කරන්න වෙනවා බං මේකම ඉදලා බැහැ
368  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 28, 2018, 03:10:31 PM
මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා
369  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 27, 2018, 12:47:41 PM
ඊට වැඩ හොදයි crypto වල ගොබ්බ coin එකකට invest කරලා එක අමතක කරන එක කවද හරි up වෙයි
370  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 27, 2018, 12:44:34 PM
උබලා මේක note කරලා තියෙනවද market up or down වෙන්නේ පාන්දර 1-3 වගේ
371  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 26, 2018, 04:43:03 AM
දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
372  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 25, 2018, 11:19:45 AM
මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

අඩෝ සිර නේන්නම් එක්කෝ මේක update වෙන්නේ නැහැ එක්කෝ bounty over වෙලා නැත්තන් අපු එකට වැරදිලා

bounty එක ඉවර උනාම වෙන්න ඇති මෙය පොස්ට් එකත්  transalte කරලා ඉවර වෙලා ඇත්තේ
373  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 24, 2018, 01:03:12 PM
මොන මගුලක්ද මේ etf  etf  Huh හැමදාම etf
374  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 24, 2018, 12:53:25 PM
ඔව් නේද  6400 නේද ?
375  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 23, 2018, 03:21:53 PM
icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
.

මන් නම් wabi අරං ඉන්නේ එත් cco hold කරපු නිසා බැස්ස බහිල්ලක්
376  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 23, 2018, 02:04:58 PM
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry

එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි  Lips sealed
377  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 23, 2018, 02:02:00 PM
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry
378  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 22, 2018, 04:04:26 PM
අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු
379  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 22, 2018, 03:58:51 PM
7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා
380  Local / Other languages/locations / Re: සිංහල (Sri Lanka) on: August 21, 2018, 01:46:39 PM
හොද විදහට හිතමු අපි ටික දැන් ඉත්න් කරන්න දෙයක් නැහැ hodl තමයි
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 [19] 20 21 22 23 24 25 »
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!