vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 19, 2018, 04:13:44 AM |
|
හපොයි දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක
එක තමයි බං එපා වෙලා ඉන්නේ 10% up උනොත් අයේ 20% වගේ down වෙනවා whails ලා මොනවා කරනවද මන්ද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 19, 2018, 05:23:02 AM |
|
දැන් තියෙන්නේ පුළුවන් තරම් alt ගන්න එක market up උනොත් alt boom තමා එතකොට පට්ට ගානක් ලැබෙයි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 19, 2018, 05:24:17 AM |
|
හපොයි දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක
එක තමයි බං එපා වෙලා ඉන්නේ 10% up උනොත් අයේ 20% වගේ down වෙනවා whails ලා මොනවා කරනවද මන්ද [/quote උන්ටත් කර කියා ගන්න දෙයක් නැතුව ඇති සමහර උන්නම් usdt කරගෙන usdt කර ගත්තනම් නැ මේ දුක රත්තරං
|
|
|
|
pearlheart
Jr. Member
Offline
Activity: 252
Merit: 2
|
|
August 19, 2018, 09:57:28 AM |
|
කොහොමද මචංලා.. මොනවද මචංලා තියෙන හොද අථත් Bounty? දැන් Market එක පට්ට අවුල් නිසා හොද Bounty Program එන්නෙත් නෑ.. Market එක ආයේ UP වෙන එකක් නැද්ද..? එපා වෙලො ඉන්නේ..
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 20, 2018, 01:28:58 PM |
|
කොහොමද මචංලා.. මොනවද මචංලා තියෙන හොද අථත් Bounty? දැන් Market එක පට්ට අවුල් නිසා හොද Bounty Program එන්නෙත් නෑ.. Market එක ආයේ UP වෙන එකක් නැද්ද..? එපා වෙලො ඉන්නේ..
apo ow bn epa wela thama math inne e madiwata bounty karalath dan ganak labenne naha wadiya okkoma value eka adu ewwa
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 20, 2018, 06:18:17 PM |
|
මෙන්න බොලේ අපිට පරිවරත්නත් කරන්න කියලා කොහොමද එක අපි කට්ටිය මේක up එකේ තියා ගත්තනම් තව කට්ටිය සිංහල වලට ඉඩ දෙවි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 20, 2018, 06:23:22 PM |
|
ඔව් එක එහම උනොත් නැත පට්ට
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 21, 2018, 02:18:53 AM |
|
hodl කරමු තව තික දවසයි වගේ market down එක තියෙන්නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 21, 2018, 01:36:49 PM |
|
coinmarketcap එකට වඩා coinlib හොදයි වගේ නේද මොකද මම cmc එකේ හෙව්වා හන්බුනේ නැහැ coinlib එකේ තියෙනව අලුතෙන් එන හැම එකක්ම වගේ අනික මර විදිහට එකේ විස්තරත් දාල තියෙනව එකේ signal දෙන එකකුත් තියෙනව එකින් එකට signal හන්බු වෙනවා එවලේ තියෙන maraket එක අනුව indicators වලින් අපි බලන්න ගියාම වෙලා යනවා එකේ හැම indicators එකකම දාල එකේ විස්තරේ දෙනවා පට්ට
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 21, 2018, 01:39:09 PM |

ඔව් නේද මාත් එහම සීන් එකක් දැක්ක තමයි එවලේ buy කරනනද හොද sell කරනද කියලා වැටෙනවා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 21, 2018, 01:40:02 PM |
|
hodl කරමු තව තික දවසයි වගේ market down එක තියෙන්නේ
එහම උනොත් නම් ඉත්න් සුපිරි තමයි නත්තල් වත් අරං අවොත් අපිට
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 21, 2018, 01:42:10 PM |
|
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 21, 2018, 01:43:12 PM |
|
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා
mita kalinuth etf thiyala thiyenwada e kiyanne ?
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 21, 2018, 01:44:37 PM |
|
මමනම් හිතන්නේ නැහැ නත්තල් වලට up වෙයි කියලා මේ යන විදහට etf කෙහෙල් මල මේ පර හෙන වදයක් දෙන්නේ මේ පාරනම් දරුනුවටම බලනවා
mita kalinuth etf thiyala thiyenwada e kiyanne ? ඔව් බං හැම අවුරුදේම ඇවිත් තියෙනව එක තමයි ඉස්සර dec වල up වෙන්නේ dec වල තමයි etf එක approve වෙන්නේ හැබැයි මේ පාරනම් තමා සුදානම් නැහැ වගේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 21, 2018, 01:45:25 PM |
|
e kiyanne apita budu saranayi kiyalada
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 21, 2018, 01:46:39 PM |
|
හොද විදහට හිතමු අපි ටික දැන් ඉත්න් කරන්න දෙයක් නැහැ hodl තමයි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 21, 2018, 01:48:28 PM |
|
අලුතෙන් crypto වලට එන අයනම් මර luck කට්ටියක් market එක මෙච්චර අඩු වෙලා තියෙන්වකොට අලුතෙන් එන අය ගොඩේ ගොඩ market up උනාම
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 21, 2018, 01:50:17 PM |
|
අලුතෙන් crypto වලට එන අයනම් මර luck කට්ටියක් market එක මෙච්චර අඩු වෙලා තියෙන්වකොට අලුතෙන් එන අය ගොඩේ ගොඩ market up උනාම
ඔව් ගොඩක් කට්ටිය market එක බැහැල නිසා crypto වලට එනවා එතකොට ඉත්න් market up trend එක අවම අපි හිටියටත් වැඩ උඩ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 22, 2018, 03:57:05 PM |
|
7600 ට target එක ගහුවා එහනම් ඔහොන්මම ගියොත් පට්ට තමයි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 22, 2018, 03:58:51 PM |
|
7600 ට target එක ගහුවා එහනම් ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා
|
|
|
|
|