dE_logics (OP)
|
|
December 05, 2018, 12:49:47 PM Last edit: December 08, 2018, 06:33:08 AM by dE_logics |
|
TRANSLATION UPDATE
We are still looking for potential candidates for following translations.
⛏Arabic,
⛏Chinese,
⛏Filipino, ⛏Japanese,
⛏Korean, ⛏Swedish, ⛏Slovak,
⛏Serbian,
⛏Russian,
If you are a native or fluent in above mentioned languages, apply today!! Don't be late
Register and apply here: https://bountyminer.io
~BountyMiner Team
|
|
|
|
|
|
|
|
The block chain is the main innovation of Bitcoin. It is the
first distributed timestamping system.
|
|
|
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
|
|
|
|
nino49a
Newbie
Offline
Activity: 462
Merit: 0
|
|
December 08, 2018, 08:44:43 AM |
|
|
|
|
|
gsmbimol
Copper Member
Newbie
Offline
Activity: 602
Merit: 0
|
|
December 09, 2018, 04:55:02 PM Last edit: January 07, 2019, 04:56:37 PM by gsmbimol |
|
|
|
|
|
deception1359
Member
Offline
Activity: 420
Merit: 26
|
|
December 10, 2018, 03:05:54 AM Last edit: December 11, 2018, 03:51:01 AM by deception1359 |
|
|
|
|
|
boboshrish
Copper Member
Jr. Member
Offline
Activity: 322
Merit: 1
|
|
December 11, 2018, 06:43:29 PM |
|
|
|
|
|
ChiNgadOr
|
|
December 12, 2018, 01:43:21 AM Last edit: December 12, 2018, 10:53:20 AM by ChiNgadOr |
|
TRANSLATION UPDATE
We are still looking for potential candidates for following translations.
⛏Arabic,
⛏Chinese,
⛏Filipino, ⛏Japanese,
⛏Korean, ⛏Swedish, ⛏Slovak,
⛏Serbian,
⛏Russian,
If you are a native or fluent in above mentioned languages, apply today!! Don't be late
Register and apply here: https://bountyminer.io
~BountyMiner Team Spanish not wanted?¿? did you realize that it is the third most spoken language in the world?i was interested in a ICO related to gold.. tried to apply for spanish translations, but sadly nothing works here... - i had had many problems when trying to register my name.. there appeared an error message which was nonsense - confirmation email doesnt has an image to click, but it is not a valid link here you got my +170 ICOs portfolio, if you are interested please let me know https://drive.google.com/open?id=1It3mGiOqowJXM0kplsH4SZacqNypR4c3AHwSDBB6cA0
|
┌∩┐(◕_◕) ┌∩┐ Not your keys, not your coins. Binance (and any other CEX) can fuck off ┌∩┐(◕_◕) ┌∩┐
|
|
|
katrusia
Newbie
Offline
Activity: 276
Merit: 0
|
|
December 13, 2018, 08:45:43 PM |
|
|
|
|
|
nino49a
Newbie
Offline
Activity: 462
Merit: 0
|
|
December 15, 2018, 07:16:26 AM |
|
|
|
|
|
devware
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
December 16, 2018, 08:22:05 PM |
|
#Proof of authentication BountyMiner Username : devware Bitcointalk username: devware Bitcointalk Profile : https://bitcointalk.org/index.php?action=profile;u=1887350Campaign : Facebook Telegram : @psip9x Eth Address : 0xce6e190defd8c40280006bd3ea9cc997fc4ccdf0
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
December 21, 2018, 05:59:06 PM |
|
ORETOKEN ⛏: රත්‍රන් හා බ්ලොක්චේන් (blockchain) තාක්ෂණයේ මුණගැසීම බවුන්ටි (bounty) වැඩසටහන
රත්‍රන් කැණීම් සිදුකරන අයතනයක (PARAGUAY MINERAL MINING S.A.) ආයෝජනය කිරීමට ඔබට ලැබෙන කදිම අවස්ථාවක්. බ්ලොක්චේන් (blockchain) තාක්ෂණයට ස්තූති වන්නට මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමෙන් ඔබට ලැබෙන ORET token ප්‍රමාණයට සමානුපාතිකව සමාගම විසින් උපයන ශුද්ධ ලාභයෙන් 45% ක ප්‍රමාණයක් සතිපතා ඉතිරියම්(Ethereum) ලෙස ඔබට ලබා ගත හැකිය.
පොදු තොරතුරු • ORET බවුන්ටි (bounty) වැඩසටහන BountyMiner සමාගම මගින් මෙහෙයවනු ලබයි. මෙම බවුන්ටි (bounty) වැඩසටහන OREToken ICO අවසාන වන තුරු පැවැත්වේ. ඔබ මෙම වැඩසටහනට සහභාගි වීමෙන් ලබාගන්නා ස්ටේක්ස් (stakes) වැඩසටහන අවසානයේ Oret tokens බවට පරිවර්තනය කර ඔබහට ලබා දේ. ඔබට මෙම ව්‍යාපෘතිය පිළිබඳව කිසියම් තාක්ෂණික ගැටළුවක් ඇත්නම්, ORET නිවේදනයේ අදහස් දක්වන තීරුවේ විමසීමෙන් හෝ BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී එහි පරිපාලකයෙකු ගෙන් විමසා දැනගත හැක. • මුළු ORET බවුන්ටි (bounty) වැඩසටහනම BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) මගින් සිදු කරයි . සියලුම බවුන්ටි (bounty) අයදුම් කරුවන් BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) තුළ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ගේ සමාජ ජාලා වෙබ් අඩවි BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) සමග සම්බන්ධ කළ යුතුය. ස්වංක්‍රීයව ක්‍රියාත්මකවන BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) මගින් ඔබගේ බවුන්ටි (bounty) සම්බන්ධ ක්‍රියාකාරකම් අධීක්ෂණය කර ඊට අනුව ස්ටේක්ස් (stakes) ලබාදෙන නිසා, ඔබට ඔබගේ ක්‍රියාකාරකම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. • පහත ඇති link එක තුලින් BountyMiner Platform හි ලියාපදිංචි විය හැක
• නව අයදුම්කරුවන් පහත ඇති පරිශීලක මාර්ගෝපදේශකය අනුගමනය කරන්න.
එක් එක් බවුන්ටි (bounty) වැඩසටහන් සඳහා වෙන් කරන ලද ටෝකන් (token) ප්‍රමාණ
ORET බවුන්ටි (bounty) කාල සීමාව
ORET බවුන්ටි (bounty) වැඩසටහන කාලපරිච්ඡේද 9කට බෙදා ඇත. (යම් හේතු මත ORET ICO අවසන්වීමට නියමිත දිනයට වඩා ඉදිරියට පවත්වාගෙන ගියහොත්, ඒ අනුව බවුන්ටි (bounty) වැඩසටහනද ඉදිරියට පවත්වයි) ආරම්භක දිනය : 01/12/2018 අවසාන දිනය : 01/02/2019
ORET බවුන්ටි (bounty) වැඩසටහනට අදාළ පොදු කොන්දේසි (කරුණාකර ඉදිරියට යාමට පෙර හොඳින් කියවන්න)
•ORET බවුන්ටි (bounty) වැඩසටහන සම්බන්ධයෙන් සියලුම වගකීම් "BountyMiner කණ්ඩායම" සතුවන අතර ඔබට මෙම වැඩසටහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් හෝ සැකයක් ඇත්නම් BountyMiner ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී ඒ හරහා BountyMiner පරිපාලකයෙකු සම්බන්ධ කරගන්න. •මෙම බවුන්ටි (bounty) වැඩසටහන මගින් ස්ටේක්ස් (stakes) ලබාගැනීම සඳහා BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) තුළ ලියාපදිංචි විය යුතු අතර එක් එක් බවුන්ටි (bounty) වර්ගයට අදාලව ද ලියාපදිංචි වී, එයට අදාලව දී ඇති කාර්යයන් සිදු කළ යුතුය. •එක් එක් බවුන්ටි (bounty) වර්ගයන්ට අදාළ වෙනස් වූ නීති රීති අවශ්‍යතා සහ කාර්යයක් ඇති බැවින් ඔබ සහභාගි වන සියලුම වර්ගයන්හි ඇති නීති රීති ඉතාමත් හොඳින් කියවා අවබෝධ කරගන්න. •BountyMiner යනු අති නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවුන්ටි කළමනාකරණය කරන ජාලයකි (Bounty Platform). එම නිසා අනෙක් බවුන්ටි (bounty) වලදී මෙන් ඔබට ඔබගේ ක්‍රියාකාරකම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. ෆේස්බුක් (Facebook), ට්විටර් (Twitter) සහ රෙඩිට් (Reddit) වැනි බවුන්ටි (bounty) වල දී ඔබ සිදුකරන බවුන්ටි (bounty) ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම BountyMiner බවුන්ටි කළමනාකරණය කරන ජාලය (Bounty Platform) සතුවන නිසා අපට අවශ්‍ය වන්නේ එම බවුන්ටි (bounty) වලට ලියාපදිංචි වී දී ඇති කාර්යයන් නිසියාකාරව සිදු කිරීම පමණි. •BountyMiner වෙබ් අඩවියේ ඔබගේ පෞද්ගලික තොරතුරු පිටුවේ ඔබ උපයාගත් විද්‍යුත් මුදල් ලබාගැනීමට අවශ්‍ය විද්‍යුත් මුදල් ලිපිනය ඇතුලත් කරන්න •අපි කිසිම ආකාරයක වංචාවක්, රැවටීමක් හෝ සදාචාරාත්මක නොවන ක්‍රියාවකට සමාව ලබා නොදෙන අතර එලෙස හසුවන අය හට එම අදාළ බවුන්ටි (bounty) වැඩසටහන පමණක් නොව අප විසින් සිදුකරන සියලුම බවුන්ටි (bounty) වැඩසටහන් සදහා ඉදිරිපත්වීම අවලංගු කරනු ඇත •ව්‍යාපෘතියේ දියුණුව සඳහා හෝ ව්‍යාපෘති කණ්ඩායමේ ඉල්ලීම් අනුව ඕනෑම වේලාවක දී බවුන්ටි (bounty) සම්බන්ධයෙන් ඇති කොන්දේසි අපගේ අභිමතය පරිදි වෙනස් කළ හැක. •උපරිම ධාරිතාව දක්වා ටෝකන් (token) විකිණීම සිදු නොවුනහොත්, බවුන්ටි (bounty) සඳහා වෙන් කෙරුණු ටෝකන් (token) ප්‍රමාණය වෙනස් කිරීමට තීරණය කිරීම සඳහා මැදිහත් වීමක් සිදු විය හැකිය. •මෙම ව්‍යාපෘතියට සහභාගි වීමෙන් ඔබ උපයාගන්නා ස්ටේක්ස් (stakes) ව්‍යාපෘති අවසානයේදී OREToken ටෝකන් (token) බවට පරිවර්තනය කර ටෝකන් (token) විකිණීම අවසාන වූ පසු ඔබ වෙත ලබා දෙනු ලැබේ. (ඔබ උපයාගත් ටෝකන් (token) ප්‍රමාණයන් කල්තියා ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ) •මෙම ටෝකන් (token) බෙදා හැරීමට නියමිත දිනයක් නොමැති අතර එය සම්පූර්ණයෙන්ම BountyMiner පරිපාලකයන් හා ORET ව්‍යාපෘති කාර්ය මණ්ඩලයේ අභිමතය පරිදි සිදුවේ. ඉදිරියේදී අපගේ ටෙලිග්‍රෑම් නිවේදන චැනලය මගින් ටෝකන් (token) බෙදා හරින දිනය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ. •ORET ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ORET බිට්කොයින්ටෝක් නිවේදනයේ අදහස් දක්වන තීරුවේ විමසීමෙන් හෝ OREToken ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වී එහි පරිපාලකයෙකු ගෙන් විමසා දැනගත හැක. •ඔබට ORET ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර, නිවේදන, තොරතුරු OREToken ටෙලිග්‍රෑම් චැනලය මගින් ලබා ගත හැක.
බවුන්ටි (bounty) සඳහා සහභාගී වන සියලුම සාමාජිකයින් පහත දැක්වෙන නිල ටෙලිග්‍රෑම් කණ්ඩායම්/චැනල සමග එකතු විය යුතුය ➢ හැඳින්වීම පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken සිග්නේච බවුන්ටි (Signature bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න ➢වෙන් කළ කොටස300000 ORETokens (ඇමරිකානු ඩොලර් 163500 වටිනා) ප්‍රමාණයක් මෙම සිග්නේච බවුන්ටි (Signature bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත. ➢ සිග්නේච බවුන්ටිය (Signature bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත: • Jr. members: සතියකට 1 stake • Members: සතියකට 2 stakes • Full members: සතියකට 3 stakes • Senior members: සතියකට 4stakes • Hero members: සතියකට 5 stakes • Legendary members: සතියකට 6 stakes • ORET පින්තූරය පැළඳ සිටීම : සතියකට 1 stake (අමතරව) ➢පොදු නීති • ඉදිරියට යාම සඳහා OREToken සිග්නේච බවුන්ටි (Signature bounty) වැඩසටහන තුළ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචිවීම සඳහා BountyMiner සිග්නේච බවුන්ටි (Signature bounty) වෙබ් පිටුවේ පහලම කෙලවරේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ කොටුවට හරි ලකුණක් යොදා අප වෙත යොමු කරන්න. • සහභාගීවන්නන් සතියකට අවම වශයෙන් ගුණාත්මක බවින් යුතු පෝස්ට් දහයක් දැමිය යුතුය. • ඔබගේ මට්ටමට අදාල සිග්නේචය (signature) , පින්තූරය සහ පෞද්ගලික පාඨය පළඳින්න. • එක් පෝස්ටුවකට අවම වශයෙන් අකුරු 60ක් තිබිය යුතුය. • සතියකට අවම වශයෙන් යොදන පෝස්ට් 10න්, 4ක් OREToken ව්‍යාපෘතිය සම්බන්ධ ඒවා විය යුතු අතර අනෙකුත් පෝස්ට් ඩිජිටල් මුදල් වලට ආදාල තේරුම් සහිත පෝස්ට් විය යුතුය. • අදාළ නොවන මාතෘකා සම්බන්ධ පෝස්ට්, එක ම ආකාරයේ නැවත නැවත දැමූ පෝස්ට්, සහ තේරුමක් රහිත පෝස්ට් සතියකට දැමිය යුතු පෝස්ට් සඳහා ගණන් නොකෙරේ. • Bitcointalk හි OREToken පින්තූරය පැළඳ සිටීම මගින් සතිපතාම අමතර ස්ටේක්ස් (stakes) එකක් ලබාගත හැක.. අපි ඔබගේ බිට්කෝයින්ටෝක් වෙබ් අඩවියෙහි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිල්ලෙන් සිටින්නෙමු. • ඔබට එකවර එක් ගිණුමක එක් සිග්නේචයක් (signature) පමණක් පැළඳ සිටිය හැකි බැවින් ඔබට එකවර සහභාගී විය හැක්කේ එක සිග්නේච බවුන්ටියකට (Signature bounty)පමණයි. ඔබ සිග්නේච බවුන්ටි (Signature bounty) වැඩසටහන අවසන් වීමට ප්‍රථම ඔබගේ සිග්නේචය (signature) ඉවත් කළහොත් ඔබ උපයාගත් ප්‍රමාණයෙන් කොටසක් අහිමි විය හැක • මෙම අංශයන් වල යොදන පෝස්ට්, සතියට දැමිය යුතු පෝස්ට් 10 සඳහා ගණනය නොකෙරේ : Politics and Society අංශය , Off-topic අංශය , Archival අංශය , Marketplace අංශය , Altcoin Marketplace අංශය • ගිණුම් කිහිපයකින් සහභාගිවීම තහනම් ය. එසේ ගිනුම් කිහිපයකින් සහභාගී වුවහොත් ඔබව මුළු බවුන්ටි (bounty)වැඩසටහනෙන්ම ඉවත් කරනු ලැබේ. • බවුන්ටි (bounty)වැඩසටහන අතරතුරදී ඔබගේ බිට්කොයින්ටෝක් ගිනුමෙහි ඔබ සිටිනා මට්ටම උසස් වුවහොත් වැඩසටහන් කළමනාකරුවෙකු දැනුවත් කරන්න. • බිට්කොයින්ටෝක් ගිනුමෙහි විස්වාසය සෘණාත්මක පුද්ගලයන් මෙම වැඩසටහනට සහභාගී කර ගනු නොලැබේ. • ඔබ හදිසියේ හෝ මෙම වැඩසටහන හැර යනවා නම් එම සතියට අදාළ ස්ටේක්ස් (stakes)වැඩසටහන් කළමනාකරුවෙකු දැනුවත් කර ලබාගන්න. එම සතියට අදාළ පෝස්ට් දහයක් දමා ඇත්නම් පමණක් මෙම ස්ටේක්ස් (stakes)ලබාදීම සලකා බලනු ලැබේ. • වැඩසටහන අවසන් කර ස්ටේක්ස් (stakes)ගණනය කරන තුරු සිග්නේචය (signature) , පින්තූරය සහ පෞද්ගලික පාඨය පැලඳ සිටීම අනිවාර්ය වේ. • අවශ්‍ය අවස්ථාවකදී සිග්නේච බවුන්ටි (Signature bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත. • ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
➢ සිග්නේච බවුන්ටි (Signature bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
December 21, 2018, 06:00:49 PM |
|
➢ හැඳින්වීම පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න.
➢වෙන් කළ කොටස 200000 ORETokens (ඇමරිකානු ඩොලර් 109000 වටිනා) ප්‍රමාණයක් මෙම පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.➢ පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත : •ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය : 50 stakes •වෙබ් අඩවිය පරිවර්තනය : 30 stakes •නිවේදන / බවුන්ටි (bounty)පත්‍රිකා පරිවර්තනය : 20 stakes •වීඩියෝ සහ අනෙකුත් දෑ: පරිවර්තනය : 10 stakes
➢ නීති සහ මාර්ගෝපදේශනය•පරිවර්තන බවුන්ටි (Translation bounty) වැඩසටහනට ඉදිරිපත් වීම සඳහා ඔබගේ කැමැත්ත අප වෙත යොමු කරන්න. (ඒ සඳහා BountyMiner පරිවර්තන බවුන්ටි (Translation bounty) වෙබ් පිටුවේ පහලම කෙලවරේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ කොටුවට හරි ලකුණක් යොදා අප වෙත යොමු කරන්න.) •එම පරිවර්තනය සඳහා ව්‍යාපෘති පත්‍රය, ව්යාපෘති තනි පත්‍රය, ව්යාපෘති නිවේදන පත්‍රය, බවුන්ටි (bounty)පත්‍රය, වෙබ් අඩවිය, වීඩියෝ සහ අනෙකුත් දෑ අඩංගු වේ. •එක් එක් භාෂාවට අදාළ පරිවර්තකයා ඉහත සඳහන් කළ සියලු අන්තර්ගතයන් පරිවර්තනය කිරීමට එකඟ විය යුතු ය. •එක් පරිවර්තකයෙකුට "ව්‍යාපෘති පත්‍රය" සහ වෙනත් පරිවර්තකයෙකුට ඉතිරිව ඇති අනෙකුත් පරිවර්තනයන් සිදුකිරීමට ඉඩ නොදෙනු ලැබේ •යම්කිසි භාෂාවකට ඉදිරිපත් වීමට නම් එම භාෂාව තමන්ගේ මව් භාෂාව විය යුතුය. අප සතුව එක් එක් භාෂාවට අදාල පුහුණු කණ්ඩායමක් ඇති බැවින් ඔවුන් විසින් ඔබගේ පරිවර්තනය අධීක්ෂණය කරනු ලබයි. ඔබගේ පරිවර්තනය ගුණාත්මකභාවයෙන් අඩු නම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබගේ සහභාගීත්වය අවලංගු කරයි. ඔබගේ පරිවර්තනය ඉහළ ප්‍රමිතියකින් යුතුව අපේක්ෂා කරන අතර එය අපගේ ව්‍යාපෘතිය ද අත්‍යවශ්‍යය කාරණයකි. •ඔබ විසින්ම පරිවර්තනය කරන ලද පරිවර්තනයන් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන පරිවර්තනයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ. •ගූගල් පරිවර්තකය සහ එවැනි වෙබ් පරිවර්තක යොදා පරිවර්තන සිදු කිරීම දැඩි ලෙස තහනම් වේ. •ව්‍යාපෘති නිවේදන පත්‍රය හා බවුන්ටි (bounty)පත්‍රය ද පරිවර්තනය කර එම භාෂාවට අදාල අංශයන්ගේ පෝස්ට් කර ඊට අදාලව පැනනගින සාකච්ඡා වලට සහයෝගය හා දායකත්වය දැක්විය යුතුය. •ඔබ අයදුම්කළ භාෂාවට අදාලව පරිවර්තන බවුන්ටි (bounty)සඳහා තෝරා ගතහොත් ඔබගේ පරිවර්තනය අප වෙත යොමු කිරීමට BountyMiner වෙබ් අඩවියේ පරිවර්තන වෙබ් පිටුවේ පහළ කෙළවර කොටසක් විවෘත වේ . ඔබගේ සියලුම ක්‍රියාකාරකම් තනි ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩරයකට දමා එය අප වෙත යොමු කරන්න. •එකෙක් පරිවර්තනයට අදාලව පරිවර්තන අප වෙත යොමු කළ යුතු අවසන් දිනය පහත දැක්වේ. අන්තර්ගතයේ සංකීර්ණතාව අනුව ඒවා වෙනස් විය හැකිය. •ව්‍යාපෘති පත්‍රය පරිවර්තනය : දින 14 •නිවේදන පත්‍රය පරිවර්තනය : දින 7 •බවුන්ටි (bounty)පත්‍රය : දින 7 •වෙබ් අඩවිය පරිවර්තනය : දින 7 • අවශ්‍ය අවස්ථාවකදී පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත. • ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
➢ පරිවර්තන බවුන්ටි (Translation bounty)වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ? ➢ හැඳින්වීම පහත කොටසෙහි දී ඇති කාර්යයන් සම්පූර්ණ කිරීම මගින් OREToken වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සම්බන්ධ විය හැක. මෙහිදී දී ඇති සියලු නීති සහ මාර්ගෝපදේශනයට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදුවේ. ඉදිරියට යාමට පෙර, පොදු නීති රීති කොටසේ ඇති සියලු නීති රීති කියවීමෙන් මුලු බවුන්ටි (bounty) වැඩසටහන ගැනම පූර්ණ අවබෝධයක් ලබාගත් බවට තහවුරු කරගන්න. ➢වෙන් කළ කොටස 150000 ORETokens (ඇමරිකානු ඩොලර් 81750 වටිනා) ප්‍රමාණයක් මෙම වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහන සදහා වෙන්කර ඇත.➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝ සඳහාඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 20මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 10 අඩු ගුණාත්මකභාවයෙන් යුතු වීඩියෝවක් සඳහා : ස්ටේක්ස් (stakes) 5 ගුණාත්මකභාවයෙන් යුතු ලිපි සඳහාඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 10මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 5 අඩු ගුණාත්මකභාවයෙන් යුතු ලිපියක් සඳහා : ස්ටේක්ස් (stakes) 3 ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ් සහ ස්ටිකර්ස් සඳහා[ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 3මධ්‍යම ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 2 අඩු ගුණාත්මකභාවයෙන් යුතු ගිෆ්/ස්ටිකර්ස් එකක් සඳහා : ස්ටේක්ස් (stakes) 1 ➢ නීති සහ මාර්ගෝපදේශනය•වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට යු ටියුබ් (YouTube)වීඩියෝ මගින් ගුණදොස් විවේචනයන්, වීඩියෝ ඉදිරිපත්කිරීම්, ලිපි ලිවීම්, ගිෆ්/ස්ටිකර්ස් නිර්මාණයන් වැනි මාධ්‍ය සම්බන්ධ නිර්මාණ අඩංගු වේ. •මෙම වැඩසටහනට වලංගු යු ටියුබ් (YouTube)වීඩියෝවක් ඉදිරිපත් කිරීමකට නම් එම ගිණුමට අවම වශයෙන් අනුගාමිකයන් 500 සහ එම වීඩියෝවට නැරඹුම් වාර 500කට වඩා තිබිය යුතුය. •බ්ලොග්/මීඩියම් (Medium)/ස්ටීමිට්(Steemit) ගිණුම් හරහා ඔබගේ ලිපි ඉදිරිපත් කරන්නේ නම් එම ගිණුම් වලට අවම වශයෙන් අනුගාමිකයින් 50ක් සිටිය යුතුය. •වීඩියෝවේ කාලසීමාව 1:30ට වඩා අඩු නම් හෝ ලිපියෙහි වචන ප්‍රමාණය 500 ට වඩා අඩු නම් එම වීඩියෝ සහ ලිපි භාරගනු නොලැබේ. •ගිෆ් සහ ස්ටිකර්ස් සඳහා කිසිදු සීමා කිරීමක් නොමැත. •ඔබ විසින්ම නිර්මාණය කරන ලද නිර්මාණයක් පමණක් අප වෙත ඉදිරිපත් කළ යුතු අතර කිසියම් පුද්ගලයෙකුගෙන් වංචනිකව උපුටාගන්නා හෝ ඔබට අයිති නොවන නිර්මාණයක් ඉදිරිපත් කළහොත් ඔබගේ සහභාගිත්වය අවලංගු කරන අතර ඉදිරි බවුන්ටි (bounty)වැඩසටහන් සඳහාද ඉදිරිපත්වීම අවලංගු කරනු ලැබේ. •සියලුම නිර්මාණයන් ඇගයීමට ලක් කිරීම හා එහි ගුණාත්මක භාවය අනුව වෙන් කිරීම අපගේ අභිමතය පරිදි වේ. •බවුන්ටි (bounty) වැඩසටහන අවසන් වූ පසු ඔබ අප වෙත යොමු කළ නිර්මාණ වලට අදාලව ස්ටේක්ස් (stakes)ලබාදේ. ඔබ උපයාගත් ස්ටේක්ස් (stakes)ප්‍රමාණය අපි BountyMiner වෙබ් අඩවියේ ඔබගේ පෞද්ගලික පිටුවෙහි දක්වන්නෙමු. • අවශ්‍ය අවස්ථාවකදී වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty)වැඩසටහනේ නීති රීති වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇත. • ඔබ මෙම වැඩසටහනට අදාල මූලික අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත්, වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ / නොගැනීමේ අයිතිය අප සතුව ඇත.
➢ වීඩියෝ/ලිපි බවුන්ටි (Media bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ? ➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත - මිතුරන් + අනුගාමිකයින් 200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 1000ත්-2999ත් අතර: සතියකට 2 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 3000ත්-4999ත් අතර : සතියකට 3 ස්ටේක්ස් (stakes)
- මිතුරන් + අනුගාමිකයින් 5000 වඩා වැඩි : සතියකට 4 ස්ටේක්ස් (stakes)
➢ ෆේස්බුක් බවුන්ටි (Facebook bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ? ➢ ට්විටර් බවුන්ටි (Twitter bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත- අනුගාමිකයින් 200ත්-999ත් අතර : සතියකට 1 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 1000ත්-2999ත් අතර: සතියකට 2 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 3000ත්-4999ත් අතර : සතියකට 3 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 5000ත්-10000ත් අතර : සතියකට 4 ස්ටේක්ස් (stakes)
- අනුගාමිකයින් 10000 වඩා වැඩි : සතියකට 5 ස්ටේක්ස් (stakes)
➢ ට්විටර් බවුන්ටි (Twitter bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty)වැඩසටහනේ ගෙවීම් සිදුවන අනුපාත - OREToken ව්‍යාපෘතිය සම්බන්ධ හෝ OREToken රෙඩිට් ගිණුම මගින් දමන ලද පෝස්ටුවක් අප්වෝට් (upvote) කිරිම සඳහා : 0.1 ස්ටේක්ස් (stakes)
- අවම වශයෙන් අප්වෝට් (upvote) 5 ක් අදහසක් සඳහා: 2 ස්ටේක්ස් (stakes)
- පෝස්ටුවක් සඳහා ස්ටේක්ස් (stakes) ලබාදීමේදී පහත සඳහන් අවස්ථා අනුව ස්ටේක්ස් (stakes) ලබාදේ.
අප්වෝට් (upvote) 10ක් + අදහස් 2ක් : ස්ටේක්ස් (stakes) 5 අප්වෝට් (upvote) 20ක් + අදහස් 4ක් : ස්ටේක්ස් (stakes) 10 අප්වෝට් (upvote) 50ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 20 අප්වෝට් (upvote) 100ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 50 අප්වෝට් (upvote) 300ක් + අදහස් 10ක් : ස්ටේක්ස් (stakes) 100
➢ රෙඩිට් බවුන්ටි (Reddit bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?
➢ ටෙලිග්‍රෑම් බවුන්ටි (ටෙලිග්‍රෑම් bounty) වැඩසටහනට සහභාගි වන්නේ කෙසේද ?[/[/u][/size]
|
|
|
|
katrusia
Newbie
Offline
Activity: 276
Merit: 0
|
|
December 28, 2018, 08:22:21 PM |
|
|
|
|
|
|
longbg
Newbie
Offline
Activity: 254
Merit: 0
|
|
January 06, 2019, 03:54:51 PM |
|
ORET BOUNTY Week#1 (01/Jan-07/jan)
Facebook Campaign:
Bitcointalk profile link:https://bitcointalk.org/index.php?action=profile;u=1926269 Telegram user: @hung2309 bitcointalk user: longbg Facebook URL:https://www.facebook.com/bg.long.9655 Share&Like: 1.(2/jan):https://www.facebook.com/bg.long.9655/posts/353464702151245 2.(4/jan):https://www.facebook.com/bg.long.9655/posts/354569042040811 3.(6/jan):https://www.facebook.com/bg.long.9655/posts/355733581924357 4.(6/jan):https://www.facebook.com/bg.long.9655/posts/355733521924363
Post: 1.(2/jan):https://www.facebook.com/bg.long.9655/posts/353466708817711 2.(6/jan):https://www.facebook.com/bg.long.9655/posts/355736075257441
|
|
|
|
|
|
|
Lampohtapek
Jr. Member
Offline
Activity: 495
Merit: 2
|
|
January 19, 2019, 07:36:07 AM |
|
#Proof_of_Authentication Bitcointalk username: lampohtapek Bitcointalk Profile: https://bitcointalk.org/index.php?action=profileTelegram user: @miranda putri Email: mirza.onyx@gmail.com ETH: 0x2278A0E6256cFB661fD596FB2C491b13b4a195c5 #JOIN Facebook, Twitter, signature.
|
───[ Backed.Finance ]─── ─────────────[ Back Private Companies & Benefit as They Grow ]─────────────
|
|
|
|