நான் இந்த மொழிபெயர்க்க முடியாது. அதை ஆங்கிலத்தில் சொல்வது தயவு செய்து சொல்லுங்கள். நன்றி
නිරෝගිමත් සුවදිවියක් සඳහා ශක්තිමත් කොඳුනාරටියක අවශ්‍යතාවය ඉතාමත් වැදගත්වේ.
එබැවින් අප විසින් ඔබගේ කොන්දේවේදනා,කොදු ඇටපෙළ ඇදව්ම් ඇතුළු රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙනු ඇත.
මාංශපේෂි තදවිම්, හා ආමවාත රෝග හා අම්ලපිත්ත (ගැස්ට්‍රිස්) හා බෙල්ලේ වේදනා,අත පය හිරිවැටී ශාරිරක දුබලතාවයන්, අප්‍රාණිකභාවය, පෞද්ගලික ශාරීරික අවශ්‍යතාවයන් හා ආශාවන් නොමැතිවීම සහිත සියළුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාදිම ද සිදු කරනු ලබයි.දේශීය හා පාරම්පරික සර්වාංග වෛද්‍ය ක්‍රම භාවිතයෙන් ප්‍රතිකාර ලබා දෙනු ඇත.
ස්වාභාවික ඖෂධ හා පත්තු,තැවිලි,පොට්ටනි හා තෛල විධි භාවිතාව........ තවදුරටත් තොරතුරු අවශ්‍යනම් පහත දුරකථන අංකයකට අමතා තොරතුරු ලබා ගත හැකි බව ද කාරුණිකව දන්වමු.
071-3991749, 072-2530580, 077-16244840 අමතා කාල වේලාව වෙන් කර ගතයුතු බද කරුණාවෙන් දන්වමු.
Please help me to know what this says
It is better to ask it here =>
https://bitcointalk.org/index.php?board=123.0Tamil is an Indian regional language as well and Indian regional language section is far more active than this one. Hope u find a translator over there.