coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
July 10, 2019, 01:01:58 PM |
|
එපා වෙනවා බන් sell කරපු ගමන් තව නගිනවා buy කරපු වෙලේ ඉදන් තව down වෙන එක විතරයි මට වෙන්නේ කොචර deep උනත් මන් buy කරොත් අඩියටම යනවා
|
|
|
|
Real14Hero
|
|
July 10, 2019, 01:04:58 PM |
|
එහෙනම් තව ටිකක් යටින් buy order දෙක තුනක් දාල තියන්න ඔක්කොම එක සැරේ ගන්න එපා ladder trade දැන්මම පට්ට
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
July 10, 2019, 01:07:45 PM |
|
හ්ම්ම් මත ඔය පේලියට trade දන්වා එතකොට risk එක අඩුයි අනික sell උන හරි buy උන හරි එචර වද වෙන්න දෙයක් නැහැ
|
|
|
|
Real14Hero
|
|
July 10, 2019, 01:17:09 PM |
|
ah vujackie කොහොමද ඉත්න් මොකෝ soar එකේ පොසි up එකක් ගිය වෙලේ sell කරද soar ටික ?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
July 10, 2019, 01:19:45 PM |
|
ඔයේ බෙබ් වික්ක වික්ක ඔක්කොම පොඩි profit එකක් අවා අයේ තව පොදක් වැටුනම ගන්න බලන් ඉන්නේ මේ මගුල දැන් down වෙන්නේ නැහැනේ
|
|
|
|
Real14Hero
|
|
July 10, 2019, 01:20:27 PM |
|
ඕක දාන්නම down වෙන එකක් නැහැ බන් මොකද මේ මාසේ map එක එනවලු උන්ගේ එක අවොත් නම් තව නගිනවා මිසක් බහින එකක් නැහැ.
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
July 10, 2019, 01:21:21 PM |
|
map එකක් එනවා කිවේ roadmap එකවත් උන් හදන්නේ නැතුවාද ico තියලා තියෙන්නේ
|
|
|
|
Real14Hero
|
|
July 10, 2019, 01:23:26 PM |
|
roadmap නෙමයි උන්ගේම worldmap එකක් හදලා දන්වා උන් එක hit උනොත් ගොඩේ ගොඩ බන් මත් මේ buy order ටිකක් දාල තියෙනේ තවම fill උනේ නැහැ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
July 10, 2019, 01:27:19 PM |
|
ඔව් මේ මාසේ කියලා තියෙනවා එක එන්න කලින් ලොකු deep එකක් අවොත් මම ගන්නවා ලොවෙත්
|
|
|
|
Real14Hero
|
|
July 10, 2019, 01:31:20 PM |
|
deep හොයා හොයා ඉදලා ඕක pump උනොත් උබට නහයෙන් අඩ අඩ තමයි ඉන්න වෙන්නේ හොදේ ඔව්වා treand එකට up වෙන එකක් නැහැ කෙලින්ම pump තමයි
|
|
|
|
Real14Hero
|
|
July 11, 2019, 03:15:24 PM |
|
EGT Houbit එකේ voting යනවා එකත් සෙට් උනොත් තව up වෙයි යාලු sell කරන්න එපා දාන්නම
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
July 12, 2019, 03:32:35 PM |
|
EGT Houbit එකේ voting යනවා එකත් සෙට් උනොත් තව up වෙයි යාලු sell කරන්න එපා දාන්නම
vote pass වෙලා දැන් list වෙනවලු පට්ට දැන්නම් තව ටිකක් නගියි නේද කෙතොට
|
|
|
|
Real14Hero
|
|
July 12, 2019, 03:46:08 PM |
|
ඔව් අනිත් එව්වා down වෙන වෙලේ egt up වෙන up විල්ල හිතා ගන්න බැහැ බන් මට එචර එල්ලුමක් තියෙනවා කියන්නේ market stable උනාම කොහොම වෙයිද
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
July 12, 2019, 03:53:55 PM |
|
මට හිතෙනවා දැන් sell කරලා දාල අයේ drop එකක් අවොත් ගන්න කියලා බන් මොකෝ හිතන්නේ ඒ ගැන
|
|
|
|
Real14Hero
|
|
July 12, 2019, 03:55:23 PM |
|
අනේ මන්ද බ්‍රෝ උබට profit එක ඇති වගේනම් sell කරහන් කියනත් බැහැ දැන් දිගට නැග්ග ඕක වැටෙන්නත් බැරි කමක් නැහැ එක දිගට යන එකත් හරි නැහැ තමයි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
July 12, 2019, 03:59:12 PM |
|
මමනම් අද උදේ වික්ක ඔක්කොම ටික මම දැන් බලන් ඉන්නේ ඕක ලෙල්ලට බහිනකන්
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
July 18, 2019, 05:59:34 PM |
|
හෝ හෝ යාලුවනේ කොහමද ඉත්න් හුග දවසකින් අවා මොකෝ බන් මේකේ up එකේ නැත්තේ මේක උඩින්ම තියමු
|
|
|
|
sisira85
|
|
August 26, 2019, 03:23:28 PM |
|
mehema sinhala chat ekak thiyanawa kiyala danne ada ban. Rank member aya methanin eheta yanawa boru ..duka kiyanne 1 year wage crypto welin ath wela hitiye..ayeth patan ganna kiyala baluwe...
|
|
|
|
sisira85
|
|
August 31, 2019, 10:15:05 AM |
|
හෝ හෝ යාලුවනේ කොහමද ඉත්න් හුග දවසකින් අවා මොකෝ බන් මේකේ up එකේ නැත්තේ මේක උඩින්ම තියමු
dan group eke inna un bouty karanawa adui ban.godak ewa scam una last year eke karpu bounty apahu patan gann kiyala baluwe.balahan ubath post ekak dala dan masa 2 wadine..
|
|
|
|
Dudemailser
Newbie
Offline
Activity: 47
Merit: 0
|
|
September 26, 2019, 01:53:13 PM |
|
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
|
|
|
|
|