Bitcoin Forum
September 18, 2024, 08:12:33 PM *
News: Latest Bitcoin Core release: 27.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 [56] 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 953814 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 26, 2018, 02:10:17 PM
 #1101

ඔව් එහෙම කරන්නත් පුළුවන් එතකොට ටිකක් වැඩි ගණන් , coinmama එකෙන් market එකේ ගැනම වගේ තමයි යන්නේ fee එක විතරයි ටිකක් කැපෙන්නේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 26, 2018, 02:11:36 PM
 #1102

chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 26, 2018, 02:12:42 PM
 #1103

chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද

rally එකට market එක සෙට් උන නේද ? මන් හිතන්නේ එහෙම යන්න ගිහින් ලොකු dump එකක් අවා දැන් break වෙලාද කොහෙද එත් ගේම අත අරින එකක් නැහැ මම නම් හිතන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 26, 2018, 02:17:42 PM
 #1104

chrismas rally එක කෝ බන් එක මේ පර නැහැ වගේ නේද

rally එකට market එක සෙට් උන නේද ? මන් හිතන්නේ එහෙම යන්න ගිහින් ලොකු dump එකක් අවා දැන් break වෙලාද කොහෙද එත් ගේම අත අරින එකක් නැහැ මම නම් හිතන්නේ

ඔව් නේද දැන්නම් ටිකක් පිලි පැනල තියෙන්නේ එත් හෙට අනිද්දටම අයේ green වෙයි market එක එතකොට අර 4h red candle එක recover වෙයි එතකොට අයෙත් සෙට්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 26, 2018, 02:18:24 PM
 #1105

එහෙම වෙන්න rsi රෙස්ට්  එක break කරන්න ඕනි නේද එහෙම වෙයිද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 26, 2018, 02:19:09 PM
 #1106

ඊලග wave එකේ අනිවා එහම වෙයි කොහොම උනත් හොද විදිහට හිතමු අපි එතකොට තමයි හරි යන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 27, 2018, 02:16:23 AM
 #1107

මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 27, 2018, 02:22:20 AM
 #1108

මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ

bitcoin තමයි රජ්ජුරුවෝ btc වලින් එහාට කවරුත් යන්න අස නැහැ කට්ටිය කොයි වෙලාවෙත් බලන් ඉන්නේ එක අඩු වෙනකන් buy කරන්න
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 27, 2018, 02:25:07 AM
 #1109

මන් නම් දැන් කැමති bitcoin නැති වෙලාම යනවට එතකොට හොද වෙන coin එකක් හොයා ගනියිනේ

bitcoin තමයි රජ්ජුරුවෝ btc වලින් එහාට කවරුත් යන්න අස නැහැ කට්ටිය කොයි වෙලාවෙත් බලන් ඉන්නේ එක අඩු වෙනකන් buy කරන්න
mඕන රජා උනත් මමනම් transaction  කරද්දී btc ටික eth කරනවා නැත්තන් fee එකත් වැඩි time එකත් වැඩි eth තමයි හොදම
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 28, 2018, 01:15:29 PM
 #1110

erc20 සහා erc223 token වල වෙනස මොකක්ද erc223 address එකක් මගෙන් ඉල්ලලා තියෙනවා erc20 address එක දුනොත් අවුල්ද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 28, 2018, 01:26:16 PM
 #1111

එහ්මත් එව්වා තියනවද බන් මන් අදමයි ඇහුවේ එහෙම එකක් නැත්තන් දන්නේ erc20 tokens විතරනේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 28, 2018, 01:28:33 PM
 #1112

ඒ ගැන වැඩි දෙයක්නම් දන්නේ නැහැ මන් හිතනේ එකම හරි යන් එකක් නැහැ මොකද erc20 එකේ update එකක් erc223 කියන්නේ තව update ගොඩක් තියෙනවා කියලනම් දන්නවා එක address එක use කරන්න පුලුවන්ද කියලා දන්නේ නැහැ බ්‍රෝ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 29, 2018, 01:38:58 PM
 #1113

29 වෙනිදට මිට වැඩ up වෙයි කියලා හිතුනා එත් මදි up එක රෙස්ට් line එක නිසා වෙන්න ඇති
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 30, 2018, 04:26:33 AM
 #1114

bitcoin අපිත් එක්ක විහිළු කරනවනේ බන් දවසක් up දවස් 3 විතර down වෙනවා ඇයි බන් එහම අපිත් එක්ක btc තරහා වෙලා වගේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 30, 2018, 04:29:20 AM
 #1115

bitcoin අපිත් එක්ක විහිළු කරනවනේ බන් දවසක් up දවස් 3 විතර down වෙනවා ඇයි බන් එහම අපිත් එක්ක btc තරහා වෙලා වගේ
bitcoin ගිලිනේ නැවක් වෙලා අපිත් එකක් ඔට්ටු අල්ලනවා දැන් එකයි case එක අපි දැන් හිතන්නේ ඕනි up වෙක්ක අපු ගමන් sell කරලා down වෙයන් කියලා හිත ගන්න එක
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 30, 2018, 04:29:58 AM
 #1116

එහෙම කරන්න බැහැනේ බන් අපි sell කරොත් ඕක up වෙනවා hold කරනකොට විතරයි down වෙන්නේ එපා වෙනවා එතකොට
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 30, 2018, 04:30:39 AM
 #1117

එහෙම කරන්න බැහැනේ බන් අපි sell කරොත් ඕක up වෙනවා hold කරනකොට විතරයි down වෙන්නේ එපා වෙනවා එතකොට
එකත් එහම තමයි හැබයි මෙච්චර කල් කෙලවා ගත්හේ hold කරලනේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 30, 2018, 09:56:22 AM
 #1118

කොච්රක් loss වෙලාද ඔයාල මම $2300 තිබ්බ දැන් 560  යි whitout usdt
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 30, 2018, 10:39:42 AM
 #1119

මම මේක ඉවර උනාට පස්සේ oret එක කරන්න ගන්නවා අපේ කට්ටියගේ එකක් නේ එලටම කරමු
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 30, 2018, 10:40:30 AM
 #1120

මම මේක ඉවර උනාට පස්සේ oret එක කරන්න ගන්නවා අපේ කට්ටියගේ එකක් නේ එලටම කරමු

අනිවා , ඉත්න් අපේ කට්ටියගේ එකක් කරොත් අපිට බොක්කෙන් අදිනවා
Pages: « 1 ... 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 [56] 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!