Bitcoin Forum
September 19, 2024, 01:19:55 PM *
News: Latest Bitcoin Core release: 27.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 [57] 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 954408 times)
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 31, 2018, 02:21:51 PM
 #1121

ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 31, 2018, 03:40:52 PM
 #1122

AUSTRALIA වෙන් bounty කරන එකට case එකක් අදාල නේද දැන් හැමෝම case දන්මොත් අපිටත් බඩේ පර තමයි ඉත්න්
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 31, 2018, 03:43:31 PM
 #1123

ඒ කොහමද බන් bounty වලට aus වලින් ලෙඩක් දන්නේ එහනම් එයාලගේ කට්ටියගේ ico වලට වෙන්න ඇති නැත්තන් කවුද කැමති  තමන්ගේ ico එක promot නොවී fund ලැබෙන එක අඩු වෙනවාට bounty වලින් dump වෙනවා තමයි ටිකක් එත් bounty නිසා තමයි ගොඩක් hype වෙන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 31, 2018, 03:46:12 PM
 #1124

කලින් කලට එක එක මානිසක ලෙඩ්ඩු එක එක ලෙඩ දන්වා ඔව්වා කවද්ද බන් හරියටම උනේ ඒ නිසා බය වෙන්න එපා ඔව්වා නිකන් මේ දවස් වලට යන පුස් වෙච්චා රතින්යෙකක් වගේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 31, 2018, 04:12:09 PM
 #1125

ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ

ඊලග bubble  එක්දි ටිකක් වැඩිපුර up වෙයි කියලා හිතනවා බලමු බන් ඕක up වෙයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 31, 2018, 04:22:26 PM
 #1126

ජනවරිත් එන්න හදනවා තාම පොදක්වත් btc ඉස්සෙනේ නැහැනේ මේ පාරනම් jan වල up උන එකත් up වෙන එකක නැහැ මට හිතෙන්නේ

ඊලග bubble  එක්දි ටිකක් වැඩිපුර up වෙයි කියලා හිතනවා බලමු බන් ඕක up වෙයි

news එකක්වත් එයිද හොද up වෙන්න තරම්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 31, 2018, 04:24:44 PM
 #1127

එකනම් දන්නේ නැහැ බලහන් මේ දවස් ටිකේම pump dump උනා ඒ උනාට market cap අඩු උනේ නැහැ ගොඩක්ම long postions එකක ready වෙයි  6250 ට වගේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 01, 2019, 09:50:05 AM
 #1128

ඇයි සමහර අය කියන්නේ 1200 ට යනවා කියලා එහෙම යන්න පුලුවන්ද
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
January 01, 2019, 11:29:24 AM
 #1129

steem වලට pump එකක් ඇවිත් අපි දන්නෙත් නැහැ මම ඊයේ sell කර විතරයි අද up වෙලා ඇයි බන් එහෙම වෙන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 01, 2019, 11:30:05 AM
 #1130

අපිටත් වෙන දේවල් ඔව්වා sell කරොත් up වෙනවා buy කරොත් down වෙනවා ඕක හැමෝටම වෙන දෙයක් මන් හිතන්නේ
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
January 01, 2019, 11:32:16 AM
 #1131


ලිට්ල්.ඉම් වේදිකාව සිලු සමූහාණ්ඩුව විසින් නිර්මාණය කරන ලදී. එය දැනටමත් Litecoin (LTC), ඊතර් (ETH) සහ සමාගමේ ටෝකන්, ZTX භාවිතා කර ඇත.
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 01, 2019, 11:33:05 AM
 #1132

ලිට්ල් අයිම් වේදිකාවේ කොටසක් ලෙස බිට්චෝයින් ඇතුළත් කිරීමට මෑත තීරනය ගැන සුලු පුරවැසියෙකු විය.
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
January 01, 2019, 12:12:16 PM
 #1133

හලෝ යාලුවනේ සුබ අළුත් අව්රුදක් වේවා හැමෝට  කොහමද ඉත්න් හුග දවසකට පස්සේ මේ පැත්තේ අවේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 01, 2019, 12:13:35 PM
 #1134

සුබ අළුත් අව්රුද්දක් වේවා ඔයාටත් එකනේ දැක්කේ නැහැ හුග කලකින්
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 01, 2019, 12:14:31 PM
 #1135

whis you to same මචන්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 01, 2019, 02:45:40 PM
 #1136

whis you to same මචන්
Mcn awrudu jaya naha neda btc up ekak nathi nisa hitha hadeenawath bitcoin green wenne nahane
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 02, 2019, 03:42:58 PM
 #1137

මේ වෙලාවේ wan deep නිසා පුළුවන් කට්ටිය ගන්න අයේ යටට නෙමයි උඩ යන්න තියෙනේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 02, 2019, 03:49:40 PM
 #1138

ඔව්ව් ගන්න කෝ බන් btc ඔක්කොම වේලිලා හේදිලා ගිහින් තියෙන්නේ මොන කරනත් තව  ටික කලක් ඉන්න වෙයි මටනම්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
January 02, 2019, 05:33:35 PM
 #1139

අපෙත් එහෙම තමයි බන් eth තියෙනවනම් hold කරලා තියා ගනින් alt ගන්න එපා 11 වෙනිදට hardfork එකෙන් free coin ලැබෙනවා
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
January 02, 2019, 05:34:15 PM
 #1140

මොන exchange වගේද කියලා දන්නවද හන්බු වෙන්නේ binance වලට ලැබෙයිද
Pages: « 1 ... 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 [57] 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!