Bitcoin Forum
April 24, 2024, 12:02:07 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 [45] 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 832347 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 20, 2018, 02:37:51 AM
 #881

bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්

ලංකාවේ පර්ලිමෙන්ට් case එක නිසා තමයි ඔහොම down වෙන්නේ  Grin බය වෙන්න එපා මැතිවරණයක් තියලා ඔක්කොම විසදුනම bitcoin up වෙයි
Every time a block is mined, a certain amount of BTC (called the subsidy) is created out of thin air and given to the miner. The subsidy halves every four years and will reach 0 in about 130 years.
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 20, 2018, 09:57:38 AM
 #882

bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 20, 2018, 09:58:45 AM
 #883

ඔව් නේද මර ඉක්මනට down වෙනවා පොඩි up එකක් එනේවත් නැහැ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 20, 2018, 09:59:41 AM
 #884

ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 20, 2018, 10:01:21 AM
 #885

ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න

මෙචර කල් up වෙයි කියලනේ hold කරන් හිට්යේ එකනේ මේ තරම් down වෙනකන් අපි උඩ බලන් හිටියේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 20, 2018, 10:22:12 AM
 #886

bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද



දැන් නැවතිලා  තියෙන්නේ support එකක  එත් පොදක් යටට ගිහින් මේකත් break වෙයි වගේ  එහම උනොත් නම් 3900 තමයි support එක වෙන්නේ එතනට ගියොත් නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා 
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 20, 2018, 10:24:31 AM
 #887

2017 ත් මේ විදිහටම octomber මාසේ තිබ්බේ 4000 ගනන් වල නේද ඉත්න් තව ටිකක් year end වෙනකොට හොද වෙන එකක් නැති වෙයිද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 20, 2018, 10:26:26 AM
 #888

2017 ත් මේ විදිහටම octomber මාසේ තිබ්බේ 4000 ගනන් වල නේද ඉත්න් තව ටිකක් year end වෙනකොට හොද වෙන එකක් නැති වෙයිද

ඔව් ඒ october නේ ගිය පර november මේ වෙනකොට 8000 පැනල තිබ්බේ  මාසයකින්  4000 කින් වැඩි වෙලා එත් දැන් වෙන්නේ down වෙන එක
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 20, 2018, 10:28:34 AM
 #889

අපි මෙව්වට අවොත් මෙව්වා down වෙනවා අපිට කෙල වෙන්නම මොන කරුමයක්ද මන්ද
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 20, 2018, 01:32:12 PM
Merited by IggySe7ven (8)
 #890

iggly ඔන්න ඔය කිව්වා විදහට කරා  හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 21, 2018, 02:08:08 AM
 #891

iggly ඔන්න ඔය කිව්වා විදහට කරා  හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු

අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 21, 2018, 02:10:16 AM
 #892

iggly ඔන්න ඔය කිව්වා විදහට කරා  හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු

අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ

ඔව් ඔව් දිගටම කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ පුළුවන් වෙයි දැන් සෙට් එකක්ම ඉන්නව වැඩේ ගොඩ දාගන්න
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 21, 2018, 02:14:27 AM
 #893

iggly ඔන්න ඔය කිව්වා විදහට කරා  හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු

අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ

2019 දී වැඩේ ඇදලාම යයි market එක green උනානම් සුපිරි එත් down වෙනවයි මේ මගුල
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 21, 2018, 05:11:33 PM
 #894

bitcoin usdt කරගත්තු කට්ටිය ඉන්නවනම් දැන් btc කරනම් හරි නේද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 21, 2018, 05:14:45 PM
 #895

මොකෝ ගූඩ් news එකක්ද up වෙන්නද යන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 21, 2018, 05:43:07 PM
 #896

මොකෝ ගූඩ් news එකක්ද up වෙන්නද යන්නේ

එචර ගූඩ් එකක් නැහැ 4900  යනවා ගිහන් down වෙනවා 4900 ට ගිහන් pump එකක් අවොත් නිකන් වගේ උඩ යනවා
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 21, 2018, 05:49:00 PM
 #897

අපිනම් usdt කරගෙන නැහැ කරගන්න time නැති උන මේ පාරවත් කරගෙන down වෙන එකත් profit කරගන්න ඕනි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 22, 2018, 05:24:18 AM
 #898

lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක  Cheesy
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 22, 2018, 05:25:33 AM
 #899

lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක  Cheesy

ඔව් නේද දිගටම අපිව update කරනම් මෙහෙම අපි loss වෙන්නේ නැහැනේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 22, 2018, 05:26:05 AM
 #900

lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක  Cheesy

ඔව් නේද දිගටම අපිව update කරනම් මෙහෙම අපි loss වෙන්නේ නැහැනේ

ඔව් නේද down වෙන්න කලින් usd කරපු උන් දැන් සැපේ අපි ඇපේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 [45] 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!