Bitcoin Forum
August 24, 2024, 09:34:02 AM *
News: Latest Bitcoin Core release: 27.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 [42] 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 932657 times)
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 06, 2018, 02:14:11 PM
 #821

bitcoin etf එක මේ පර හරි යන්න කියලා දේවාලෙකට ගිහින් පොල්යක්වත් ගහමු

මේ පරත් reject උනොත් අව්ලක් වෙන එකක් නැති වෙයි market cycle එක එකම විදිහට december වල up වෙලා තියෙනවනේ මේ පාරත් එහම වෙයි  Grin
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 06, 2018, 02:14:58 PM
 #822

එහෙමයි කියලා කවද කැමති සල්ලි නැති කරගන්න
Saliya88
Newbie
*
Offline Offline

Activity: 388
Merit: 0


View Profile WWW
November 07, 2018, 05:03:33 AM
 #823

 අපි කොහොමද අද දවසේ ෆෝරම් එකට දාන බවුන්ටි බලගන්නෙ.
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 07, 2018, 03:46:43 PM
 #824

අන්න එකයි අව්ල .  new කියලා tag එක තිබ්බට සති දෙක දුන පරණ එව්වත් තියෙනවා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 07, 2018, 03:51:32 PM
 #825

අද market එක green වෙලා දිගටම තියෙයිද මොක්ක්ක්ද හේතුව මෙචර up එකක් අපු
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 07, 2018, 03:57:22 PM
 #826

south africa වල return to crypto ඔක්කොම අයින් කරලා එයාල තමයි market එකට ඇවිත් තියෙන්නේ 
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 08, 2018, 02:31:35 PM
 #827

MEW එක ඔයාලගේ වැඩද ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 08, 2018, 05:18:23 PM
 #828

මගෙත් වැඩ කරන්නේ නැතුව ගිය හැබයි හවස හරි ගියා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 08, 2018, 05:20:47 PM
 #829

btc විකුනන කව්රු හරි ඉන්නවනම් කියන්න eth උනත් කමක් නැහැ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 08, 2018, 05:21:38 PM
 #830

කව්ද මේ down වෙච්ච වෙලාවේ ඔව්වා හොල්ලන්නෙ  කට්ටියම නගිනකන් බලන් ඉන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 08, 2018, 05:23:19 PM
 #831

එකනම් ඇත්ත කව්රු හරි හිටියොත් කියන්නකෝ ඉත්න්  iggsy වරෙන් pubg පාරක් ගහමු
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 08, 2018, 05:24:34 PM
 #832

එකනම් ඇත්ත කව්රු හරි හිටියොත් කියන්නකෝ ඉත්න්  iggsy වරෙන් pubg පාරක් ගහමු

ඒ මල හොන්තුව delete කර මම එකේ update එන්නේ නිකන් හෙනගහන්න වගේ ඔව්වා update කරනවට වැඩ හොදයි වෙන දෙයක් බලල බලා බල කරනවා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 08, 2018, 05:25:13 PM
 #833

දැන් පට්ට යකෝ night mod එකකුත් ඇවිත් සුපිරියටම තියෙනවා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 08, 2018, 05:26:10 PM
 #834

halloween වලට gb 9 නම් chrismas වලට gb 19 එයි   Undecided
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 09, 2018, 02:48:34 PM
 #835

මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 09, 2018, 02:50:12 PM
 #836

මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා


උන්ට ඕනි up වෙන කට්ටියව පල්ලෙහට ඇදලා දාල එයාලගේ account විකුණා ගන්න
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 09, 2018, 02:51:15 PM
 #837

මේකේ ඉන්න ඇඩ්මින්ලට මොනවත් නොකර ඉන්න බැරිද මන්ද  වචනේ පොඩි නිසා delete කරලා


උන්ට ඕනි up වෙන කට්ටියව පල්ලෙහට ඇදලා දාල එයාලගේ account විකුණා ගන්න

හ්ම්ම් වෙන්න ඇති  මේ වගේ වෙන හොද site එකක් ඇවිත් මේකේ ranking එකට තරගයක් දෙන්න අවොත් හොදයි වෙන site එකක්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 09, 2018, 02:52:42 PM
 #838

ඔව් එතකොට නිකන්ම උන්ගේ රැස් බහි අපේ ලංකාවේ කට්ටිය කොචර කට්ටිය ඉන්නවද up වෙන්න බැරුව අපිට් මෙරිට් දෙන්නත් බැහැ limit කරලා නිසා එක නැතිනම් ලංකාවේ හැමෝමට මෙරිට් දෙන්න තිබ්බ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 09, 2018, 02:55:08 PM
 #839

මම දෙපාරක් මෙරිට් යැව්වා දෙපාර වඩා  බැරි උනා සමහර අයගෙනම් 1ය්ලු  පුළුවන්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 10, 2018, 01:45:04 PM
 #840

ඊ ළග wave එකනම් මම ඔකොම ටික usdt කරනවා බන් නැත්තන් බැහැ කරන්න 6500 ඉහල යන්නෙම නැහැ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 [42] 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!