Bitcoin Forum
September 25, 2024, 11:10:15 PM *
News: Latest Bitcoin Core release: 27.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 [22] 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 959749 times)
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0


View Profile
August 27, 2018, 09:54:02 AM
 #421

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)
Eka danagaththa eka loku dyk.bohoma sthuthi danuwath karata sahodaraya.aluth thorathuuru update krnna.jaya wewa.
vishudda
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile WWW
August 27, 2018, 10:32:26 AM
 #422

මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley

dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
August 27, 2018, 12:35:38 PM
 #423

මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley

අපිත් සහබාගි වෙමු වෙහ්නම්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 27, 2018, 12:36:38 PM
 #424

මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
mchn meke 2nd bounty eka ongoing ,dan joing wenna pulwun  Smiley Smiley Smiley

එල එල මේ ට්‍රේඅඩ් එක up එකේ තියා ගමු එතකොට උබත් හොදයි හැමෝටම හොදයි ඉස්සරහට
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 27, 2018, 12:37:31 PM
 #425

market eka green wenna hethuwa mokkda ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 27, 2018, 12:38:53 PM
 #426

market eka green wenna hethuwa mokkda ?

මොක උනත් මොකද බං අපිට market up වෙනවනම් එ ඇති උබට down උනත් වැරදි up උනත් වැරදි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 27, 2018, 12:40:02 PM
 #427

market eka green wenna hethuwa mokkda ?

මොක උනත් මොකද බං අපිට market up වෙනවනම් එ ඇති උබට down උනත් වැරදි up උනත් වැරදි

naha bn up mokak hari hethuwakata up wenwanam ethin ehata down wenna thiyana ida aduyi baluwe up una wele usdt karaganna
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 27, 2018, 12:40:58 PM
 #428

market eka green wenna hethuwa mokkda ?

මොක උනත් මොකද බං අපිට market up වෙනවනම් එ ඇති උබට down උනත් වැරදි up උනත් වැරදි

naha bn up mokak hari hethuwakata up wenwanam ethin ehata down wenna thiyana ida aduyi baluwe up una wele usdt karaganna

මොන උනත් දැන් btc hold කරන් එමු බං එක පට්ට pump එකක් අවොත් හබක් නැත්තන්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 27, 2018, 12:43:12 PM
 #429

සිරා කතාව එකනම් වහ්ලෙස් Whale ලා ඇහෙරන වෙලාව
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 27, 2018, 12:44:34 PM
 #430

උබලා මේක note කරලා තියෙනවද market up or down වෙන්නේ පාන්දර 1-3 වගේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 27, 2018, 12:45:12 PM
 #431

උබලා මේක note කරලා තියෙනවද market up or down වෙන්නේ පාන්දර 1-3 වගේ

ඔව් බං ගොඩක් පිට රට උන් trade කරන්නේ ඒ වලට
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 27, 2018, 12:45:54 PM
 #432

ෆොරෙෂ් වලත් එහමයි market දෙකක් එක පර ඇරුනම හේනට උඩ පල්ලෙහා යනවා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 27, 2018, 12:46:57 PM
 #433

ෆොරෙෂ් වලත් එහමයි market දෙකක් එක පර ඇරුනම හේනට උඩ පල්ලෙහා යනවා


forex කරනකොට උබ ලොස්ට් වෙලා නැද්ද බං මන් එක පාරක් කර තිත්ත වෙන්නම එපා උනා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 27, 2018, 12:47:41 PM
 #434

ඊට වැඩ හොදයි crypto වල ගොබ්බ coin එකකට invest කරලා එක අමතක කරන එක කවද හරි up වෙයි
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0


View Profile
August 28, 2018, 01:59:57 AM
 #435

මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
Crypto currency wala aluthma news monawada ?
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 28, 2018, 03:09:05 PM
 #436

මමත් අලුතින් පටන් ගත්තේ crypto trading. අනිවාර්යෙන් අපි දන්න දේ කියලා දෙනවා. ගැටලුවක් තිබ්බොත් අහන්න.
Crypto currency wala aluthma news monawada ?

aluth ewwa september 30 passe wage balanna puwuwan weyi bn mn hithanne
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 28, 2018, 03:10:31 PM
 #437

මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 28, 2018, 03:12:03 PM
 #438

මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා
සිරාවටම බං එපා වෙනවා දැන් නම් හැබැයි ටිකක් නගිනවා වගේ නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 28, 2018, 03:13:17 PM
 #439

මේ කලේ ඉක්මනටම ගෙවලා දන්න තිබ්බනම් නැත්තන් බලන් ඉදල ඉදල එපා වෙලා

ඔව් හබැයි කොයි වෙලාවේ කඩන වැටෙයිද දන්නේ නැනේ බං එකයි ප්‍රශ්නේ වෙන දෙයක් කරන්න වෙනවා බං මේකම ඉදලා බැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 28, 2018, 03:59:58 PM
 #440

මගේ wallet එකට කෙලවල බං මොකෙක් හරි එකෙක් ෂික් අපරාදේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 [22] 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!