Bitcoin Forum
May 04, 2024, 04:42:09 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 [21] 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 ... 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 842808 times)
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 24, 2018, 01:04:26 PM
 #401

යහා පාලනය බ්‍රෝ මේක වෙනසකට මුලපුරන්න bitcoin සදාඅනාතයි
1714797729
Hero Member
*
Offline Offline

Posts: 1714797729

View Profile Personal Message (Offline)

Ignore
1714797729
Reply with quote  #2

1714797729
Report to moderator
1714797729
Hero Member
*
Offline Offline

Posts: 1714797729

View Profile Personal Message (Offline)

Ignore
1714797729
Reply with quote  #2

1714797729
Report to moderator
"Your bitcoin is secured in a way that is physically impossible for others to access, no matter for what reason, no matter how good the excuse, no matter a majority of miners, no matter what." -- Greg Maxwell
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1714797729
Hero Member
*
Offline Offline

Posts: 1714797729

View Profile Personal Message (Offline)

Ignore
1714797729
Reply with quote  #2

1714797729
Report to moderator
1714797729
Hero Member
*
Offline Offline

Posts: 1714797729

View Profile Personal Message (Offline)

Ignore
1714797729
Reply with quote  #2

1714797729
Report to moderator
1714797729
Hero Member
*
Offline Offline

Posts: 1714797729

View Profile Personal Message (Offline)

Ignore
1714797729
Reply with quote  #2

1714797729
Report to moderator
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 24, 2018, 01:09:03 PM
 #402

අපේ අයට බැරිද coin එකක හදන්න මන් ඇහුවේ අලුතෙන්ම එකක්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 25, 2018, 04:07:59 AM
 #403

vihnaga පොඩ්ඩක් market එක touch එකේ ඉන්න  6890 break කරොත් 7500 ට  ගහින් තමයි නවතින්නේ  මේ යන ගෙම්මට break කරයි වගේ එක පාරක්නම් ලගට ගහින් හැරිලා අයේ යන්න හදන සීන් එකක් තියෙන්නේ  උබේ usdt එක btc කරහන් එවලේට
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 25, 2018, 05:37:44 AM
 #404

එල බං touch එකේ ඉමු usdt print කරලලු නේද එකද මේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 25, 2018, 11:11:34 AM
 #405

මොකක්ක්ද බං මේ දාල තියෙන්නේ ඇයි මේකේ දන්න්මේ ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 25, 2018, 11:15:27 AM
 #406

මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 25, 2018, 11:17:00 AM
 #407

මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

මේකේ වැටෙන්නේ ඔහොම එව්වා තමයි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 25, 2018, 11:18:50 AM
 #408

මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

අඩෝ සිර නේන්නම් එක්කෝ මේක update වෙන්නේ නැහැ එක්කෝ bounty over වෙලා නැත්තන් අපු එකට වැරදිලා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 25, 2018, 11:19:45 AM
 #409

මචන් මේකේ spreadsheet එකේ date ඉවරත් එක්කනේ මේකේ මොනා කරන්නද මේක ඉවරයි

අඩෝ සිර නේන්නම් එක්කෝ මේක update වෙන්නේ නැහැ එක්කෝ bounty over වෙලා නැත්තන් අපු එකට වැරදිලා

bounty එක ඉවර උනාම වෙන්න ඇති මෙය පොස්ට් එකත්  transalte කරලා ඉවර වෙලා ඇත්තේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 25, 2018, 11:20:54 AM
 #410

Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 25, 2018, 11:25:36 AM
 #411

Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ

දැන් මොකක්ද tracking කරන පුළුවන් case එකක් යනවා එක නිසා තමයි නේද ඔය ada හොදයි කියන්නේ එහනම් ඉත්න් xrp ත් හොද වෙන්න එපැයි සිතනිවන කථා  Kiss
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 25, 2018, 11:26:49 AM
 #412

Ada වලට හොද news වගයක් එනවා වගේ අම්ම්බෝ නැග්ගොත් ගොඩ

දැන් මොකක්ද tracking කරන පුළුවන් case එකක් යනවා එක නිසා තමයි නේද ඔය ada හොදයි කියන්නේ එහනම් ඉත්න් xrp ත් හොද වෙන්න එපැයි සිතනිවන කථා  Kiss

එහෙමත් සීන් එකක් තියෙයිද  හැබැයි එක හොදයි මේ හැක් වෙන විදිහට
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 25, 2018, 11:27:51 AM
 #413

ඔව් එතකොට fake ico ඔක්කොම බංකොලොත් බයටම කරන එකක් නැහැ ඊට පස්සේ cryoto කියන්නේ පිවිතුරු දෙයක්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 25, 2018, 11:28:32 AM
 #414

ඔව් එතකොට fake ico ඔක්කොම බංකොලොත් බයටම කරන එකක් නැහැ ඊට පස්සේ cryoto කියන්නේ පිවිතුරු දෙයක්

හේ හේ පිවිතුරුයි කිව්වේ සුදු රෙද්ද උඩ තියලා කඩන එකටද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 25, 2018, 11:30:03 AM
 #415

ara john mcfee  කාරයට පොඩි ලූස් එකක් තියෙනව කියලා හිතෙන්නේ මට විතරද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 26, 2018, 04:43:03 AM
 #416

දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 26, 2018, 04:52:34 AM
 #417

දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 26, 2018, 04:54:31 AM
 #418

දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 26, 2018, 04:55:58 AM
 #419

දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte

ඔව් ඔව් soar team එකනම් චෝර වගේ බලමු මම kryptal බව්ටි කරනවා එකයි මේක කරන්නේ මට මිස් උනා eloncity නැත්තන් එක කරන්නේ
pearlheart
Jr. Member
*
Offline Offline

Activity: 252
Merit: 2


View Profile
August 26, 2018, 03:27:44 PM
 #420

දවස් 4 තිස්සේ නැගපු එක පැය 4කින් බැහැලා  Cry
  එක තමයි බං මර වැඩක් එක කවදා හරි up වෙයි නේ ඕක දිහා වැඩිය බලන්නේ නැතුව බවුන්ටි කරලා token එකතු කරනම් market  up උනාම හොද ගානක් එයි

උබත් soar එක කරනවද එක ලංකවේ සෙට් එකකුත් ඉන්නවා නේද එකයි මාත් කරන්න gatte

ඔව් ඔව් soar team එකනම් චෝර වගේ බලමු මම kryptal බව්ටි කරනවා එකයි මේක කරන්නේ මට මිස් උනා eloncity නැත්තන් එක කරන්නේ
Soar and Eloncity Reddit එක අපේ කොල්ලො සෙට් එකක් එකතු වෙලා කරනවා.. අප්වෝට්ස් එක්ස්චේන්ජ් කරගන්න එක කරන්නේ.. ටෙලිග්රෑම් ගෘප් එකක් තියෙනවා.. කැමති නම් කියන්න සෙට් කරගන්නම්...
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 [21] 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 ... 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!