Bitcoin Forum
April 23, 2024, 10:11:41 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 [54] 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 831633 times)
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 19, 2018, 05:14:54 PM
 #1061

ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.

ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ
1713910301
Hero Member
*
Offline Offline

Posts: 1713910301

View Profile Personal Message (Offline)

Ignore
1713910301
Reply with quote  #2

1713910301
Report to moderator
1713910301
Hero Member
*
Offline Offline

Posts: 1713910301

View Profile Personal Message (Offline)

Ignore
1713910301
Reply with quote  #2

1713910301
Report to moderator
TalkImg was created especially for hosting images on bitcointalk.org: try it next time you want to post an image
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1713910301
Hero Member
*
Offline Offline

Posts: 1713910301

View Profile Personal Message (Offline)

Ignore
1713910301
Reply with quote  #2

1713910301
Report to moderator
1713910301
Hero Member
*
Offline Offline

Posts: 1713910301

View Profile Personal Message (Offline)

Ignore
1713910301
Reply with quote  #2

1713910301
Report to moderator
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 19, 2018, 05:23:54 PM
 #1062

ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.

ඔව් ඔන්න බලහන්කො හෙට අනිදට අයේ down වෙලා correction එක බලල තමයි up වෙනවනම් up වෙන්නේ

ඒ කියනේ මේ up උන ටික අයේ down වෙනවද එහම වෙලා up උනේ නැත්තන් අයේ bear ට්‍රේඅන්ඩ් එකේද වැටෙන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 19, 2018, 05:28:42 PM
 #1063

මම සිග්නල් groupe එකකට join උනා සල්ලි දීලා free එව්වා නෙමයි ඒ නිසා උන් හොදට හොයල දෙන්නේ මන් දැන් දෙකක් විතර බැලුවා up වෙන්න ටිකක් දවස් යනවා එත් අනිවා ඒ ගානට අවා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 19, 2018, 05:31:42 PM
 #1064

එහනම් අපිටත් කියන්න ඔය දෙන signal එතකොට හොදයි නේද අපිත් ගොඩ යන්න තියෙන පොටක් එහනම්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 20, 2018, 06:32:24 PM
 #1065

බ්ත්ක 4100 ටත් ගියාලු එහනම් . අපිට ඉස්සර 10,000 ඉදන් 20K වලට ගිය ගානක්වත් නැහැ දැන්  3200 ඉදන් 4100 ට ගියාම මර happy  කොහොමද වෙනස
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 20, 2018, 06:54:12 PM
 #1066

එකනම් ඇත්ත lanzer  මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 21, 2018, 05:09:23 PM
 #1067

එකනම් ඇත්ත lanzer  මේ ඔය පිටරට උන්ගේ bounty කරලා වැඩක් නැහැ ලංකවේ කොල්ලොන්ගේ එව්වා කරන්න අපේ කොල්ලෝ ගේම ගහනවා ලෙසටම
ඔව් ඔව් එකනම් ඇත්ත අපේ කට්ටියත් එක්ක කරනකොට ඕන දෙයක් කථා කරලා හොද විදිහකට කරන්න පුළුවන් මේ  දැන් කරන එක ඉවර වෙලා ඕක කරන්න පටන් ගන්නවා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 21, 2018, 05:41:14 PM
 #1068

හ්ම්ම් එකේ advisor විදිහට වැඩ කරන්නේ අපේ cryptofox and crpytolion සුප්පා up වෙයි ඕක daneel එකෙත් ලෙසටම දුන්න ගේම මේකත් up වෙයි
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 21, 2018, 06:08:09 PM
 #1069

btc අයේ ඩ්‍රොප් වෙලා මොකෝ bad news අවදා මෙහෙම එක පාරට මෙහෙම අඩු වෙන්න
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 21, 2018, 06:09:39 PM
 #1070

ඔයාලගේ lock වෙච්ච account තියෙනනම් දැන්ම එකට ගිහින් check කරන්න msg එක එකේ ඒ-mail එක අළුත් එකක් දාල එකට සෙන්ඩ් කරන්න ඉක්මනට unlock කරගන්න පුළුවන් වෙයි
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 21, 2018, 06:12:20 PM
 #1071

ඔයාලගේ lock වෙච්ච account තියෙනනම් දැන්ම එකට ගිහින් check කරන්න msg එක එකේ ඒ-mail එක අළුත් එකක් දාල එකට සෙන්ඩ් කරන්න ඉක්මනට unlock කරගන්න පුළුවන් වෙයි
මචං btc sign msg කියන්නේ මොකක්ක්ද එකක් ඕනි වෙනවද ඕක unlock කරන්න මට එහෙම එකක් නැහැනේ කොහොමද අරන්ගන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 22, 2018, 01:35:50 PM
 #1072

මොක්කක්ද මේ OG's කියන්නේ මේක දාල හේනට විෆීයෝ හදලා දාල තියෙනවා මේක මොකක්ද කියලා දන්නේ කව්ද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 22, 2018, 01:48:57 PM
 #1073

මම හිතන්නේ ඔය expert ලට og's කියලා කියනේ හරිටම දන්නේ නැහැ මන් හිතනේ එහම කියලා
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 22, 2018, 01:50:20 PM
 #1074

මම හිතන්නේ ඔය expert ලට og's කියලා කියනේ හරිටම දන්නේ නැහැ මන් හිතනේ එහම කියලා
මාරු මාරු නම් තමයි crpyoto වලට හැදිලා තියෙන්නේ hold එකට hodl අනේ මන්ද මොකු මෙව්වා දානවද කියලා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 22, 2018, 01:56:47 PM
 #1075

මන් අහලා තියෙනේ එකෙක් බිලා ඉවර වෙලා hold එකට hodl කියලා වැරදිලා type වෙලා එක දිගින් දිගට ගිහින් කියලා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 24, 2018, 04:20:49 PM
 #1076

නත්තල් වලට btc  සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 24, 2018, 04:22:49 PM
 #1077

නත්තල් වලට btc  සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
haha ඔව් නේද සියා ඇවිත් අපිත් එකක නත්තල් සමරන්න එත් මට හිතෙන්නේ 4900 තාම උපරිම යන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 24, 2018, 04:24:34 PM
 #1078

නත්තල් වලට btc  සියා අපිට තෑගි අරන් එන්න වගේ යන්නේ
haha ඔව් නේද සියා ඇවිත් අපිත් එකක නත්තල් සමරන්න එත් මට හිතෙන්නේ 4900 තාම උපරිම යන්නේ

4900 ගියත් ඇති හලෝ මේ lost එක පොදක් අඩු කරගන්න
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 24, 2018, 04:28:00 PM
 #1079

btc etf එකෙන් මොකුත් බලපෑමක් වෙන්නේ නැද්ද එකෙන් up වෙන්නේ නැද්ද ඔයිට වඩා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 24, 2018, 04:28:45 PM
 #1080

btc etf එකෙන් මොකුත් බලපෑමක් වෙන්නේ නැද්ද එකෙන් up වෙන්නේ නැද්ද ඔයිට වඩා

etf එකෙන් කවද්ද බන් bitcoin වලට හොදක් උනේ හැමදාම ඇදගෙන වැටෙනවා මිසක්
Pages: « 1 ... 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 [54] 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!