Bitcoin Forum
April 25, 2024, 03:00:49 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 [27] 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 833486 times)
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 07, 2018, 02:12:20 PM
 #521

අපොයි මර සීන් එකක් නේද market එක up වෙන්නේ නැති වැඩක් වගේ

කරන්න දෙයක් නැහැ බං උඩ බලන් ඉන්න තමා වෙන්නේ දැන්නම්
1714057249
Hero Member
*
Offline Offline

Posts: 1714057249

View Profile Personal Message (Offline)

Ignore
1714057249
Reply with quote  #2

1714057249
Report to moderator
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1714057249
Hero Member
*
Offline Offline

Posts: 1714057249

View Profile Personal Message (Offline)

Ignore
1714057249
Reply with quote  #2

1714057249
Report to moderator
1714057249
Hero Member
*
Offline Offline

Posts: 1714057249

View Profile Personal Message (Offline)

Ignore
1714057249
Reply with quote  #2

1714057249
Report to moderator
1714057249
Hero Member
*
Offline Offline

Posts: 1714057249

View Profile Personal Message (Offline)

Ignore
1714057249
Reply with quote  #2

1714057249
Report to moderator
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 07, 2018, 02:18:55 PM
 #522

කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 07, 2018, 02:22:29 PM
 #523

කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?

පලවෙනි ico එක wabi පට්ට profit අපු එකක් එක හැබැයි හරි වෙලාවේ sell කරගන්න බැරි උනා දැන් down ඊට පස්සේ ico දෙකකට invest කර දාපු ගැනවත් හොයා ගන්න බැහැ ico නම් දැන් බොරු වැඩක් වගේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 07, 2018, 02:23:49 PM
 #524

ico බොරු වැඩක් නෙමයි බං හරි එකක් සෙට් උනොත්  අනිත් හැම එකක්ම cover කරගන්න පුළුවන්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 07, 2018, 02:26:00 PM
 #525

මමනම්  හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 07, 2018, 02:27:02 PM
 #526

මමනම්  හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්

ඔය විදිහත් හොදයි risk එක අඩුයි එත් risk එක වැඩි වෙන්න  profit එක වැඩි වෙන්න ඉඩ තියෙනවා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 08, 2018, 05:08:42 PM
 #527

daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 08, 2018, 05:11:48 PM
 #528

daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ

ඕක කොහමද scam උනොත් ආහ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 08, 2018, 05:12:36 PM
 #529

daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ

ඕක කොහමද scam උනොත් ආහ

එහම උනොන්ත් නම් සියදිවිහනි කරගන්නවා බං  Grin
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 08, 2018, 05:14:28 PM
 #530

dannel scam නෙමයි හොද active team එකක් ඉන්නවා බය වෙන්න එපා මේ market down නිසා තමයි ඔක්කොම පිස්සු කෙලින්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 08, 2018, 05:15:26 PM
 #531

අපි eti එකේ උන්ටත් වඩා අන්තයි බං උන්ට 10% ගැනේ හරි හන්බු වෙනවා  Smiley
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 08, 2018, 05:21:58 PM
 #532

දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ  මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 08, 2018, 05:22:41 PM
 #533

දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ  මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ

ආහ ඔව් මාත් දැක්ක එක පව් වඩේ හබැයි අපිටත් කල කිරිලා ඉන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 08, 2018, 05:23:26 PM
 #534

මන් දැක්කේ නැහැනේ ලින්ක් දියන්කෝ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 08, 2018, 05:24:15 PM
 #535

ලින්ක් දන්නේ නැහැ බං news වලට පෙන්නුවේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 08, 2018, 05:26:04 PM
 #536

ආහ එල බං හන්බු උනොත් කව්රු හරි මට එවහන් ආහ , බෝට්ටුවේ ඔසී පන්නනම් හරි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 08, 2018, 05:27:29 PM
 #537

ඇති යන්තන් මම ඔක්කොම ටික usdt කර ගතට දැන් හිතේ දුකක් නැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 09, 2018, 07:01:25 AM
 #538

එහනම් ඔයාට eth  $10 වගේ ගන්න තියා ගනින් ඊට පස්සේ කොහොමද සැප
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 09, 2018, 10:39:23 AM
 #539

ආත්තටමද කියන්නේ ඔය eth ඔච්චර අඩු වෙනවා කියලා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 09, 2018, 10:42:50 AM
 #540

පිස්සුද බං කව්රු කොහොම කිව්වත් ඔචර අඩු වෙන්නේ නැහැ ඔචර අඩු වෙන්නම් market එකෙන් 90% වක්ම සල්ලි එලියට ගන්න ඕනි  එහෙම එලියට ගන්න තරම් ලොකු දෙවල් නැහැ අනික මොන etf එක aprove නොව්නත් එදිනෙද වැඩ කරගෙන යන්න කට්ටිය ඔව්ව buy කරනවා
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 [27] 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!