coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
September 20, 2018, 02:25:06 AM |
|
newbie ලට පොස්ට් දන්න පුළුවන් එත් jr.මෙබෙර් වෙන්නනම් මෙරිට් 1 ඕනි
එතකොට දැන් bountය වලට තව ඉල්ලුම වැඩි වෙයි දැන් stake අඩු වෙනවා ඒ නිසා මන්නම් හිතන්නේ newbie ලට bounty අයින් කරයි
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
September 20, 2018, 02:25:56 AM |
|
ඉස්සර වගේ නොර්මල් රෑන්ක් up වෙන්න තිබ්බනම් ඉවරනේ මේකේ ඉන්න ඇඩ්මින් පිස්සු කෙලිනව
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 20, 2018, 02:42:22 AM |
|
ඉස්සර වගේ නොර්මල් රෑන්ක් up වෙන්න තිබ්බනම් ඉවරනේ මේකේ ඉන්න ඇඩ්මින් පිස්සු කෙලිනව
ලොකු උන්ගේ කුට්ටිය වැඩි කරගන්න උන් කරන දේවල්ද forum එකේ තියෙන උසස් බව වැඩි කරන්න දේවල්ද කියලා හිතා ගන්න බැහැ
|
|
|
|
vujackie
Member

Offline
Activity: 454
Merit: 10
|
 |
September 21, 2018, 04:21:18 PM |
|
දැන් bounty වලට newbie අයට බැහැ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 21, 2018, 04:22:20 PM |
|
ඔව් අනිවා මෙඉර්ට් එකක් ඉල්ලනවා ඒ කියන්නේ ඉතින් jr වෙන්න ඕනි
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 21, 2018, 04:27:19 PM |
|
etf එකේ තත්වේ මොකක්ද guys ? හොද අතකට හැරිලද
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 21, 2018, 04:31:03 PM |
|
delays එකක් නිසා තමා market up බලමු සුබ දෙයක් වෙයි
|
|
|
|
vujackie
Member

Offline
Activity: 454
Merit: 10
|
 |
September 21, 2018, 04:49:07 PM |
|
දන්නෙම නැතුව දිනත් ලං උනා දැන් තමයි ඉවසනම බැරි මේක approv වෙනකන්
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 21, 2018, 04:50:05 PM |
|
etf approve කරන අයට bitcoin වලින් ගෙවහන් නිකන් වගේ approve කරලා දෙයි
|
|
|
|
vujackie
Member

Offline
Activity: 454
Merit: 10
|
 |
September 21, 2018, 04:51:12 PM |
|
අපොයි එහම දෙනවට වැඩ මම සල්ලි ටික අරගන්නවා ඊට වඩා හොදයි whale කෙනෙක් වත් ඕක කොරොත් හොදයි
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 21, 2018, 04:53:46 PM |
|
whale ලා ට bitcoin කියන්නේ නතින් ඕකෙන් ටිකක් දුන්නම් මොකෝ වෙන්නේ මෙචර වෙලා ගිහිලත් නැහැ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 21, 2018, 04:56:06 PM |
|
වැඩි වැඩ කරන්න ගිහින් තෙන එකත් නවතල දයි
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
September 21, 2018, 04:58:05 PM |
|
උබේ ජොබ් එක මොකෝ දැන් අල්ලලා ගියාද
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 21, 2018, 04:59:03 PM |
|
අව්ලක් නැහැ shape එකේ දුවනවා මේ ඉරිදා නාන්න යනවා සෙට් එකම
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 23, 2018, 02:33:50 PM |
|
අඩෝ september 22 මන් දැක්ක දාල තියෙනවා හැම අවුරුදේම pump එකක් යනවා කියලා එක හරියටම උනා 1.6 x gain දැන් මොකක්ද ඒ සීන් එක
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
September 23, 2018, 02:35:25 PM |
|
අඩෝ september 22 මන් දැක්ක දාල තියෙනවා හැම අවුරුදේම pump එකක් යනවා කියලා එක හරියටම උනා 1.6 x gain දැන් මොකක්ද ඒ සීන් එක
මාත් දැක්ක එක කව්රු හරි ලොකුවටම bitcoin ගන්නේ එදාද දන්නේ නැහැ
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 23, 2018, 02:36:40 PM |
|
පිස්සුද බන් එක මිනිහෙක්ට පුලුවන්ද එච්චර දෙයක් කරන්න
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
September 23, 2018, 02:42:06 PM |
|
හැබැයි එහෙම කියනත් බැහැ නේද නිකන් නගිනවා ඇති වෙන දවස් වලටත් අපි දන්නේ නැහනෙ
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
September 24, 2018, 03:20:10 AM |
|
coine අර cam එක මුහුදේ වැටිලා කියහන්කෝ
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
September 24, 2018, 03:22:07 AM |
|
coine අර cam එක මුහුදේ වැටිලා කියහන්කෝ
සිරාවට අපරාදේ බං 32 card එකකුත් ගහලා තිබ්බ නේද දැන් ඕක මුහුද ගව ඉන්න උන් අහුලා ගනී ඕකුන් හැමදාම උදේට check කරනවා වැටිලා තියෙන්නේ මොනවද කියලා
|
|
|
|
|