Bitcoin Forum
July 03, 2024, 01:17:41 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 [25] 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 885922 times)
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
September 01, 2018, 05:49:10 PM
 #481

අඩෝ එතකොට usdt වගේ එක rate එකකට වගේ යන්නේ ත්රසක්තිඔන් වෙන්නේ නැති නිසාද
මොකක්ක්ද බං මේ ත්රසක්තිඔන් කියන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10

View Profile
September 01, 2018, 05:49:50 PM
 #482

අඩෝ එතකොට usdt වගේ එක rate එකකට වගේ යන්නේ ත්රසක්තිඔන් වෙන්නේ නැති නිසාද
මොකක්ක්ද බං මේ ත්රසක්තිඔන් කියන්නේ

උ සිංහල අලුතින් හදනවා ලොල්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 02, 2018, 02:35:54 AM
 #483

දැන්නම් bull කොහේ හරි ඉදං ඇවිත් නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
September 02, 2018, 02:38:14 AM
 #484

දැන්නම් bull කොහේ හරි ඉදං ඇවිත් නේද
ඒ වගේ නේද කින්මුන් ජෝන් මරාගන්න හදනකොට මේක up වෙනවා Cheesy
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0

View Profile
September 02, 2018, 04:30:08 AM
 #485

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

You are welcome!! We have new Jr. Member now. Congrats
Congratulations machan......
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
September 02, 2018, 02:30:14 PM
 #486

දැන් jr උනාට පස්සේ තමයි කට්ට කන්න වෙන්නේ මෙරිට් හොයන්න
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
September 02, 2018, 02:31:32 PM
 #487

හම්මෝ ඔව් අප්පා අපිට මිට වැඩ උඩ යන්න කියන එක හීනයක් තමයි කවද බං එහෙම මෙරිට් දෙන්නේ අපිට
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
September 02, 2018, 02:32:23 PM
 #488

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

Thank You  මචන් මේ ගැන දැනුවත් කලාට.

You are welcome!! We have new Jr. Member now. Congrats
Congratulations machan......

දැන් jr උනාට පස්සේ තමයි කට්ට කන්න වෙන්නේ මෙරිට් හොයන්න

හම්මෝ ඔව් අප්පා අපිට මිට වැඩ උඩ යන්න කියන එක හීනයක් තමයි කවද බං එහෙම මෙරිට් දෙන්නේ අපිට

ඔව් බං මේකේ ඉන්නේ ඇඩ්මින් ලා මර උන් පොඩි උන්ටමයි කෙලින්න්නේ මොකද උන්ගේ කුට්ටිය අඩු වෙනවනේ හැමෝම කරන්න අවම
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 02, 2018, 02:39:07 PM
 #489

btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10

View Profile
September 02, 2018, 02:50:38 PM
 #490

btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?

ගිහින් ගිහින් නැවතුනාට පස්සේ alt pump වෙන්නේ pair එක නිසා  ඒ අතර තුර  up වෙන්න පුළුවන්
pearlheart
Jr. Member
*
Offline Offline

Activity: 252
Merit: 2

View Profile
September 02, 2018, 04:19:18 PM
 #491

btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
BTC 20,000 ගියොත් Altcoins නම් ඒ ගානට නම් එන එකක් නෑ.. ඒත් Ethereum, Litecoin, Monero, Dash වගේ coins නම් ටිකක් ලොකු ගානකට එයි.. අනික් coin ඒ විදිහට ටිකක් up වෙයි..
VikeeC
Newbie
*
Offline Offline

Activity: 145
Merit: 0

View Profile
September 02, 2018, 06:39:56 PM
 #492

Aluthma hoda bounty campeigns monawada yaluwane.ita amatharawa bounty wala normally godak ayata touch wenne nathi rules,trends thiyenawanm mata ewanna yaluwane.Lankawe CRYPTO gana thiyena knowledge eka api wadi karamu yaluwane....jaya
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0

View Profile
September 03, 2018, 02:05:42 AM
 #493

Bounty pilibandha aluth wisthara monawada yaluwane Huh
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0

View Profile
September 03, 2018, 07:29:50 AM
 #494

Supirima wadak yaluwane.....
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 03, 2018, 03:57:01 PM
 #495

btc අර කීයල තියෙන විදිහට 20000 ට ගියොත් alt ත් ඒ ගානට හරි යන්න නගින්න විදහක් නැහැ නේද ?
BTC 20,000 ගියොත් Altcoins නම් ඒ ගානට නම් එන එකක් නෑ.. ඒත් Ethereum, Litecoin, Monero, Dash වගේ coins නම් ටිකක් ලොකු ගානකට එයි.. අනික් coin ඒ විදිහට ටිකක් up වෙයි..

එහෙම වෙන්නේ කොහමද බං දැන් btc නගින්නේ  කට්ටිය එකට invest කරන නිසානේ  ඉතින් alt coin hold කරන්නේ නැතුව kattiya btc තියාගන්න එකක් නැද්ද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
September 03, 2018, 03:58:39 PM
 #496

ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 03, 2018, 04:03:09 PM
 #497

ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා

etherem මොකක් වෙයිද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10

View Profile
September 03, 2018, 04:04:09 PM
 #498

ඔක්කොම erc උනත් දැන් එන්න එන්න eth චෝර වෙනවා නේද උන්ගේම news නිසා

etherem මොකක් වෙයිද

ඊතර් ෆියුචර්ස්: බිට්කෝන් හොඳයි, එතෙරියාවට වැටී, ටොම් ලී පවසයි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
September 03, 2018, 04:47:43 PM
 #499

යාලුවනේ මගේ metamask එක වැඩ නැහැනේ ඔයාලගෙත් එහම්ද ?
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
September 03, 2018, 04:51:30 PM
 #500

යාලුවනේ මගේ metamask එක වැඩ නැහැනේ ඔයාලගෙත් එහම්ද ?
අපේනම් වැඩ මචන් උබ update කරාද ?.. නැත්තන් reintall කරලා බලහන් හරි යයි
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 [25] 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!