teenwolf93
Newbie
Offline
Activity: 101
Merit: 0
|
|
September 27, 2019, 03:39:03 AM |
|
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
දැන් හොද ඒවා හොයාගන්න නෑ මචන්. ගොඩක් ඒවා ස්කෑම් වෙනවා
|
|
|
|
chaomalli
Newbie
Offline
Activity: 2
Merit: 0
|
|
September 28, 2019, 11:06:06 AM |
|
දැන් කිසිම bounty යක් හරි යන්නේ නැහැ ඔක්කොම චෝර එව්වා scam
දැන් හොද ඒවා හොයාගන්න නෑ මචන්. ගොඩක් ඒවා ස්කෑම් වෙනවා මත් අළුත් මේකට කොහොම ඉත්න් ඔයාලට
|
|
|
|
Real14Hero
|
|
September 28, 2019, 12:21:05 PM Last edit: September 28, 2019, 01:20:58 PM by Real14Hero |
|
apith innawo crypto nama epa wela inne ithn e unata awith yanwa
|
|
|
|
godoftheheros
Newbie
Offline
Activity: 6
Merit: 0
|
|
September 28, 2019, 02:03:20 PM |
|
හම්මෝ බන් උබේ rank එක මාරු අහ අපිට තමයි කෙල වෙන්නේ
|
|
|
|
Real14Hero
|
|
September 28, 2019, 02:23:36 PM |
|
haha මචන් මේක මම අර ගත්තු එකක් හැබයි උ මට ජරා වැඩක් කරලා දීලා තියෙන්නේ උ මේක මට දෙන්න කලින් මේක තියලා loan එකක් අරන් ඊට පස්සේ තමයි මට විකුණලා තියෙන්නේ දැන් redtrust වෙලා අපරාදේ මගේ සල්ලි ටික
|
|
|
|
godoftheheros
Newbie
Offline
Activity: 6
Merit: 0
|
|
September 28, 2019, 04:11:36 PM |
|
ඒ කියන්නේ bitcointalk එක බැංකුවක් වගේ loan දෙනවද
|
|
|
|
Real14Hero
|
|
September 28, 2019, 04:14:42 PM |
|
නැහැ bitcointalk එකෙන් නෙමයි දෙන්නේ ඔය ලොකු ලොකු සල්ලි තියෙන උන් දෙන්නේ උන් පොලියට සල්ලි දෙනවා වගේ වැඩක් කරන්නේ account එක අපෙට තියන්නේ ගෙව්ව් නැතත් account එකට red trust දෙනවා ඇඩ්මින්සලා
|
|
|
|
sisira85
|
|
October 16, 2019, 05:28:13 PM |
|
නැහැ bitcointalk එකෙන් නෙමයි දෙන්නේ ඔය ලොකු ලොකු සල්ලි තියෙන උන් දෙන්නේ උන් පොලියට සල්ලි දෙනවා වගේ වැඩක් කරන්නේ account එක අපෙට තියන්නේ ගෙව්ව් නැතත් account එකට red trust දෙනවා ඇඩ්මින්සලා
mokakda ban e game eka api dan nane..
|
|
|
|
ajithmuthukumara
Newbie
Offline
Activity: 15
Merit: 0
|
|
March 29, 2020, 07:56:34 AM |
|
සුන්දරයි ලංකාවේ අයටත් මේකේ ඉඩක් තියෙන එක ගැන
|
|
|
|
cenagemalli
Newbie
Offline
Activity: 3
Merit: 0
|
|
March 31, 2020, 10:30:11 AM |
|
මචන්ලා මන් මේකට අලුත් crypto වලට කොහොමද free coin එකතු කරන්නේ
|
|
|
|
ishara@5
Newbie
Offline
Activity: 85
Merit: 0
|
|
May 15, 2020, 06:15:16 AM |
|
අනෙ මට හෙද bounties ටිකක් කියන්නකෝ...
|
|
|
|
PrasannaDissanayake
Newbie
Offline
Activity: 98
Merit: 0
|
|
July 02, 2020, 03:47:31 PM |
|
Twitter wala real followers la ganna thiyena lesi krama tikak kiyanna puluwanda ? (tips tikak)
|
|
|
|
Raselrana788
Newbie
Offline
Activity: 336
Merit: 0
|
|
March 19, 2022, 04:13:40 PM |
|
Topic Summary Posted on: July 02, 2020, 03:47:31 PMPosted by: PrasannaDissanayake Insert Quote Twitter wala real followers la ganna thiyena lesi krama tikak kiyanna puluwanda ? (tips tikak) Posted on: May 15, 2020, 06:15:16 AMPosted by: ishara@5 Insert
|
|
|
|
Tokenista
Member
Offline
Activity: 910
Merit: 14
Everyone join Blurt.blog & Steemit.com
|
|
April 27, 2022, 11:36:18 AM |
|
China will likely start lashing out at India soon for China's Blockchain Failures.
|
|
|
|
mm2543363580
|
|
April 30, 2022, 05:29:04 AM |
|
Hello everyone in Srilanka. I just wanna ask that how are things in sri lanka now? Heard that sri lanka has gone bankrupt and its now difficult for government to run the state affairs. Since there are many people from sri lanka who can give us real picture of whats actually going on there.
|
|
|
|
I_Am_Chamara
Newbie
Offline
Activity: 25
Merit: 0
|
|
August 19, 2022, 04:23:18 AM |
|
Welcome you all to the most legit Airdrop Posting channel in Sri Lanka!Sinha Airdrops! සිංහ එයාර්ඩ්‍රොප් වෙත ඔබ සාධරයෙන් පිලිගනිමු. අපගේ අරමුණ වන්නෙ හැකිතාක් විශ්වායි, නීත්‍යානුකූල Airdrops, Giveaways, Learn & Earn Events, Binance Gift Box, Kucoin Red Envelpos ආදිය මෙහි පලකිරීමයි. Our airdrop channel:- https://t.me/sinhaairdropsOur discussion group:- https://t.me/sinhaairdis
|
|
|
|
gmhingoro912
Newbie
Offline
Activity: 14
Merit: 1
|
|
September 12, 2022, 07:15:09 AM |
|
Congratulations to Srilanka, as a winner of Asia cup 2022, as a pakistani well wishes for your better future acheivements, as i heared winner will be funded by IMF loan?
|
|
|
|
drac970815
Newbie
Offline
Activity: 33
Merit: 0
|
|
January 05, 2023, 02:23:11 AM |
|
Wow Sri Lankans has a forum? That's great guys
|
|
|
|
DilHarsha
Newbie
Offline
Activity: 1
Merit: 0
|
|
June 11, 2023, 01:29:39 PM |
|
Hi. මම මේකට අලුත්.. මට bounty එකක් කරන විදිහ කියල දෙනවද.?
|
|
|
|
imeycrypto
Newbie
Offline
Activity: 14
Merit: 0
|
|
July 12, 2023, 05:22:22 AM |
|
Hello brothers, කොහොමද ? මාත් අලුතෙන් උනේ
|
|
|
|
|