dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 22, 2018, 07:39:51 AM |
|
utrum පට්ට එකක්ද බන් අරං දන්නා නැත්තන් ඇවිත් යන එකක් වගේද
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
June 22, 2018, 08:52:57 PM |
|
utrum පට්ට එකක්ද බන් අරං දන්නා නැත්තන් ඇවිත් යන එකක් වගේද un softcap eka nam reach bn,market enkm htya nam hodai..
|
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
June 23, 2018, 05:01:48 PM Last edit: July 21, 2018, 07:30:17 PM by udayangaravi |
|
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 25, 2018, 02:37:18 AM |
|
ගති මචං නියම වැඩක්
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 26, 2018, 02:28:30 AM |
|
කෝ කෝ කොල්ලෝ කෝ බ්‍රෝ ඔයාලා දොයිද ආහ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 27, 2018, 02:59:01 AM |
|
jr memeber උනාම මෙරිට් දෙන්න පුලුවන්ද අනිත් අයට ?
|
|
|
|
indika
|
|
June 28, 2018, 07:23:53 AM |
|
Get 10 % dailly on your balance at start get 100 free coins 210000 supply active community http://mrnice.fun/?mref=indikaref link akan register unoth oyatath free coin 10 hambawenawa
|
|
|
|
|
AJITH1989
Newbie
Offline
Activity: 262
Merit: 0
|
|
June 30, 2018, 11:28:28 AM |
|
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.
ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 01, 2018, 03:11:53 AM |
|
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.
ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke. සිරාවටම bounty වලට සිංහල වලින් translate කරන්න තිබ්බොත් කොහොමද
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
July 01, 2018, 07:58:54 AM |
|
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.
ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි sira bn kathawa. api bounty klata coin gaththat ape bashanwen apit post gahan 1k thankwath thibbe na . sinhal translate awa dan mekth thiyenwa. dan adu ape kiyal coin gahana 1kth awoth lankawat hod angaththayk enwa bro crypto side 1ke. සිරාවටම bounty වලට සිංහල වලින් translate කරන්න තිබ්බොත් කොහොමද එකනම් කරන්න අමාරු වැඩක් නෙමයි කරන්න බැරි වැඩක්
|
|
|
|
naveenchandradasa
Newbie
Offline
Activity: 104
Merit: 0
|
|
July 01, 2018, 07:13:17 PM |
|
Bounty walata aluthen set une. group link walin join wenna ba neh? okkoma expired kiyala watenawa? bounty walata walin help ekak karanna pulwn kenek innawa nm telegram group ekaka hari kamk na link ekak denna mchn?
|
|
|
|
mensha
Member
Offline
Activity: 406
Merit: 11
|
|
July 04, 2018, 05:24:41 PM |
|
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 06, 2018, 04:07:40 PM |
|
Bounty walata aluthen set une. group link walin join wenna ba neh? okkoma expired kiyala watenawa? bounty walata walin help ekak karanna pulwn kenek innawa nm telegram group ekaka hari kamk na link ekak denna mchn?
මචන් මේ ෆොරුම් එකේ market place යටතේ බවුන්ටි වලට ත්රෙඅඩ් එකක් තියෙනවා එකේන් හොයා ගන්න
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 07, 2018, 02:53:41 PM |
|
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.
අනිවා අනිවා යාලු එක තමයි ට්‍රය් එක සිංහල ගෙම්මට ජය වේවා අපිට මෙරිට් වැඩි වැඩියෙන් ලැබේවා !
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 07, 2018, 07:44:31 PM |
|
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා. කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය. ඒක ඇත්තක්ද?
|
|
|
|
dongajow
|
|
July 08, 2018, 10:52:56 AM |
|
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා. කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය. ඒක ඇත්තක්ද? commercial card 1 හොදයි මචං. උබ මොන site එකෙන්ද buy කරන්න ඉන්නේ? cex.io එකටනම් sampath commercial HNB ඔක්කොම වගේ වැඩ. ඒ උනාට HNB transactions ටිකක් slow වගේ මචං. bitfinex වගේ sites දැන් ලංකාවට ban කරල නිසා උබට ලේසි cex එකෙන් ගන්න එක. නැත්තන් localbitcoin එකෙන් ගන්නට් පුලුවන් ඒ උනාට rates ගත්තම වෙනසක් නැ වගේ තමා. coinmama එකටනම් credit cards සුප්පොර්ට් කරනවා commercial bank එකේ.
|
|
|
|
saLve88
|
|
July 08, 2018, 11:04:41 AM |
|
මේක නම් සුපිරිම වැඩක්. ශ්‍රී ලංකාවේ ඉන්න crypto ගැන දැනගන්න ඕනේ investers ලට සහ bounty hunters ලට crypto දැනුම වැඩි කරන්න මේකේ අය ගන්න උත්සාහය අගය කරන්න ඕනේ.පේන විදිහට මේක ටිකක් active මදි වගේ. අපි හැමෝම එකතුවෙලා මේ local thread එක up කරලා ගමු.
අනිවා මචං bitcointalk එකේ සිංහල local thread එකක් නැති එක ලොකු අඩුවක් වගේම සැහෙන පාඩුවක් අපිට bounty කරද්දී උනත්. අපි හැමෝම එකතු වෙලා මේක අච්ටිවේ කරලා ගත්තොත් අපිට බැරි වෙන එකක් නැ local thread 1ක් open කරන්න request කරන්න.
|
|
|
|
ThishD
Newbie
Offline
Activity: 144
Merit: 0
|
|
July 10, 2018, 06:39:18 PM |
|
Ape membership eka wadi karaganna Merit ganna samanyen mona wage thread ekak haduwoth hodai kiyala suggest karanna puluwanda yaluwane..
|
|
|
|
|