Bitcoin Forum
August 21, 2024, 01:59:59 PM *
News: All versions of Windows are affected by a critical security bug; make sure you update.
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 [10] 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 ... 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 930163 times)
Malithcrypto1996
Newbie
*
Offline Offline

Activity: 7
Merit: 0


View Profile
May 18, 2018, 12:39:20 AM
 #181

Sinhala group eka niyamai... good work bros
TaU-Urs
Newbie
*
Offline Offline

Activity: 2
Merit: 0


View Profile
May 18, 2018, 01:45:30 AM
 #182

Hi All,

I'm testing my new Combined Crypto Premier Signals Channel on Telegram. Signals are mostly for Binance, Bittrex and Bitmex only. Also you have to have Telegram installed.

https://t.me/Cryptofiniti


Signals are processed as it is and directly forwarded to channel. Some have stoplosses and some haven't. I recommend to have stop losses as the market is bearish. I'm looking for further improvements with combined TA analysis for each coin.


You can try and let me know any ideas, suggestions here.
Maxthenu1995
Newbie
*
Offline Offline

Activity: 54
Merit: 0


View Profile
May 18, 2018, 08:10:57 AM
 #183

Nice work but how this usfull for us
udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
May 18, 2018, 10:26:51 AM
Last edit: May 18, 2018, 12:43:16 PM by udayangaravi
 #184

Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර

BarterDex හි ලැයිස්තුගත වීම ආරම්ඹයක් පමණයි. අප මූලික නිකුතුවෙන් පය 24කටත් අවම කාලයක් තුල coinmarketcap වෙබ් අඩවියේ ලැයිස්තුගත වීම ඉතා කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. අප මූලික නිකුතුවේදී අත් කරගත් වෙළද ධාරිතාවය මෙයට ප්‍රධාන හේතුව ලෙස හැදින්විය හැක.

මැයි 20 වන දින වන තුරු අප මූලික නිකුතු අදියරයේ ක්‍රියාත්මක වන අතර,ප්‍රධාන නිකුතුව ජුනි 20 වන දිනෙන් අවසන් වේ. ඉන් පසු අප ප්‍රධාන ක්‍රිප්ටෝ හුවමාරු වල ලැයිස්තුගත වනු ඇති අතර OOT/BTC හුවමාරු සහ වෙනත් යුගල දැක ගැනීමට හැකිවනු ඇත.

ඔබගේ සියලු ගැටළු සදහා පිළිතුරු ලබා දෙන්නේ අප කණ්ඩායම විසින්මයි. බාහිර පරිපාලක වරුන්ට මුදල් ගෙවා ඔබගේ ගැටළු විසදීමට කිසියම් ලෙසකින් බාරදී නැත.

අප කණ්ඩායම ඔබගේ තෘප්තිමත් බාවය කෙරේ විශාල අවධානයක් යොමු කරන නිසාම අපගේ උපකාරක කවුළුව පළමු දින සිට ඇතුලත් කල සියලු දැන්වීම් සහ උපකාරක් video වලින් සමන්විතය.
https://helpdesk.utrum.io/

අප සමග රටවල් 5ක තානාපති වරුන් සේවය කරන අතර අපගේ සියලු පළකිරීම් ඔවුන්ගේ භාෂා වලට පරිවර්තනය කිරීම ඔවුන්ගේ වගකීමයි. තවද, රුසියන්, ප්‍රංශ, තුර්කි සහ ජර්මන් භාෂා ට්විටර් ගිණුමද පවතී.

අපි ඉතා ක්‍රියාශීලිව අපගේ ටෙලිග්‍රෑම්,ෆේස්බුක්, රෙඩිට් සහ ට්විටර් ගිණුම් හසුරවමු.
https://helpdesk.utrum.io/en-us/article/utrum-official-social-media-channels-xvibwh/

අපගේ බ්ලොග් අඩවිය තුලින් නවතම තොරතුරු දන ගැනීමට ඔබට හැකිය.
https://medium.com/utrum



---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


අපගේ ක්ෂුද්‍ර හුවමාරු මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සපයන විමධ්‍යගත කොටස් නිකුතු යෙදීම (app) මුදා හැරි බව සතුටින් දැනුම් දෙමු (බාහිර හෝ කේන්ද්‍රීය හුවමාරුවකින් තොරව ක්‍රිප්ටෝ පසුම්බියකින් තවත් පසුම්බියකට සෘජුවම ඔබට ගනුදෙනු කල හැකිය) . ඉතා පහසුදායි අතුරු මුහුණතක් යෙදුමෙහි දැක ගත හැකිය.
අපගේ කොටස් නිකුතුව සදහා මෙය උත්සහ කර බලන්න.

අපගේ ක්ෂුද්‍ර හුවමාරු මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සපයන විමධ්‍යගත කොටස් නිකුතු යෙදීම (app) මුදා හැරි බව සතුටින් දැනුම් දෙමු (බාහිර හෝ කේන්ද්‍රීය හුවමාරුවකින් තොරව ක්‍රිප්ටෝ පසුම්බියකින් තවත් පසුම්බියකට සෘජුවම ඔබට ගනුදෙනු කල හැකිය) . ඉතා පහසුදායි අතුරු මුහුණතක් යෙදුමෙහි දැක ගත හැකිය.
අපගේ කොටස් නිකුතුව සදහා මෙය උත්සහ කර බලන්න.




පියවරින් පියවර භාවිතය සදහා - https://www.youtube.com/watch?v=YHYca55LWBs
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
May 18, 2018, 02:35:25 PM
 #185

Hi Yaluwane math aluthinma set una , Mata help ekak denna yaluwane  Huh Huh Huh Huh Wink


දැන ගන්න ඔන මොනවද​Huh
මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ අහන්න​.
නැත්තම් මෙන්න මේ Form https://goo.gl/forms/j5NMzVQaLgi6JkUw1 එක පුරවලා Crypto කල්ලිය BOunty Group එකට Join වෙන්න​.

Maxthenu1995
Newbie
*
Offline Offline

Activity: 54
Merit: 0


View Profile
May 18, 2018, 05:49:54 PM
 #186

Thanks machan help karanawata loku udawwak
udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
May 19, 2018, 04:29:01 AM
 #187

Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර

ඔබ ලබා දුන් සහයට ස්තුතියි.

Utrum යන කේමන් දූපත් වල ලියාපදිංචි වූ ව්‍යාපෘතියකි.

ඔව්, අප මේ වන විට ඩොලර් 430 දහසක් රැස් කරනු ලැබුවා https://dexstats.info/dico.php
ඔව්, අප  coinmarketcap වෙබ් අඩවියේ ලැයිස්තුගත වුවේ මූලික නිකුතුවෙන් පය 24කටත් අවම කාලයකදීය
ඔව්, අපි coinmarketcap සහ btcmanager සහ නොයෙක් ක්‍රිප්ටෝ වෙබ් අඩවි වල අපගේ දැන්වීම් ප්‍රචාරය කරනු ලබනවා.
ඔව්, අපගේ අනුග්‍රහයෙන් coinmarketcal හි විශේෂාංගයක් මැයි 20 වනතෙක් පවත්වනු ලබනවා 

අප විසින් පරිශීලකයන්ට ඉතා පහසු වන අකාරයේ යෙදුමක් ටෝකන් නිකුතුව සදහා නිකුත් කරනු ලැබුවා.
https://utrum.io/ico/register

අපගේ සාමාජික තීරුවෙහි පියවෙරෙන් පියවර ටෝකන මිලදී ගන්න අකාරයගන වීඩියෝවක් ඇතුලත් වනවා. දැනට අපගේ dICO යෙදුම KMD, BTC, LTC මගින් මිලදී ගැනීමට යොදා ගත හැකිය.

ඔව්, අපි නොයෙක් වර්ගයේ මුදල් වර්ග 50ක් ටෝකන නිකුතුව සදහා යොදා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ඔබ එතිරියම් මගින් ගනුදෙනු කිරීමට යන්නේනම් අපගේ සාමාජික තීරුවෙහි ඇති coingate පහසුකම යූදගත හැකිය.

komodo මගින් කරන OOT මිලදී ගැනීම් සදහා 30% ක වට්ටමක් සැමට ලබාගත හැක.

අප දැනට BarterDex හුවමාරුවෙහි ලැයිස්තුගත ඇත, කලයත් සමග වෙනත් හුවමාරු වල ලැයිස්තුගත වීමටත් බලාපොරොත්තු වනවා.

කිසියම් ගැටළුවක් පන නැගුනොත් අපගේ උපකාරක කවුළුව භාවිත කරන්න.
https://helpdesk.utrum.io/en-us/article/frequently-asked-questions-rd2ro6/


---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ලොව ප්‍රථම ක්ෂුද්‍ර හුවමාරු, විකෙන්ද්ර මූලික කොටස් නිකුතුව Utrum.io මගින් පවත්වනු ලැබුවා. Utrum යනු උසස් තත්වයේ ක්‍රිප්ටෝ සමාලෝචන, විශ්ලේෂණ සහ වෙළදපොල පුරෝකථන ඉදිරිපත් කිරීමට වෙන් වූ වේදිකාවකි. දැනටම Utrum විසින් (ඔවුන්ගේ විකෙන්ද්රගත කොටස් නිකුතුව සියලු දෙනාටම පහසු ක්‍රියාදාමයක් ලෙස හැදින්වේ), 23% ක ටෝකන භාවිතයට යොදවා ඇති අතර Komodo මගින් ඔවුන්ගේ අරමුදල් රැස් කිරීමේ ඉලක්ක 30% සපුරා ඇති බවට දැනුම් දී තිබෙනවා.
https://cryptobriefing.com/komodo-atomic-swap-decentralized-icos/
udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
May 19, 2018, 04:39:16 AM
 #188


Asura ICO Genius සමාලෝචනය සහ නව උපදේශක ඇන්ඩර්ස් ලර්සන්

https://youtu.be/BzC-2vsenxU
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
May 19, 2018, 07:10:23 PM
 #189

ඔන්න HSBC බැංකුවත් blockchain technology අත් හදා බලනවලු. ලංකාවේ HSBC බැංකුවටත් මේ වැඩේ හඳුන්වලා දෙයි මගෙ හිතේ.

http://www.sundaytimes.lk/article/1043334/groundbreaking-hsbc-blockchain-transaction-set-to-revolutionise-trade
ruchira@1994
Newbie
*
Offline Offline

Activity: 1
Merit: 0


View Profile
May 20, 2018, 04:57:44 AM
 #190

bohoma sthuthie meka patan gaththata. apita hariyana thread eka tibbe nane mechchara kal. mama nam tawama newbie kenek
coinzonesl
Newbie
*
Offline Offline

Activity: 60
Merit: 0


View Profile
May 20, 2018, 06:15:35 AM
 #191

මමත් මේක හොය හොයා හිටියේ......දැන් කියපල්ලාගේ පොසට් මදි කියලා
Maxthenu1995
Newbie
*
Offline Offline

Activity: 54
Merit: 0


View Profile
May 21, 2018, 07:24:49 PM
 #192

Ow me thread eka haduwa eka nam loku deyak post danna giyama thamai nathnam epa wenne ela wadak
coinzonesl
Newbie
*
Offline Offline

Activity: 60
Merit: 0


View Profile
May 22, 2018, 01:31:09 PM
 #193

මකර් සකබක් block chain එකක් හදනවාලු මම හිතන්නේ එක පට්ට වැඩක් වෙයි
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
May 23, 2018, 06:42:40 AM
 #194

මකර් සකබක් block chain එකක් හදනවාලු මම හිතන්නේ එක පට්ට වැඩක් වෙයි

ඔව් ඔව්. කථාව නම් ඇත්ත​. CNBC වල තිබුනා Mark Zuckerbergත් blockchain technology වල ආයෝජනය​ කරනවා කියලා. එයා අත අරින්නේ නැහැ. facebook වලට අභියෝගයක් වෙන ඕනම දෙයක් කොහොමහරි අල්ලනවා. Whatsapp, Instagram, Oculus acquire කළේ නිකමට නෙමෙයි.
cm8186
Newbie
*
Offline Offline

Activity: 15
Merit: 0


View Profile
May 23, 2018, 12:45:16 PM
 #195

ela ela math wadeta aluthin set une
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
May 23, 2018, 05:49:03 PM
 #196

ලංකාවේ Crypto Pro අයියලා ටික​ කියන්නකො බලන්න මේ දවස්වල ගන්න හොද Coin ටිකක්.
මේ දවස් වල Blockfolio එකේ Blance එක රිම් එකෙන් යන්නේ

udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
May 24, 2018, 05:45:09 AM
 #197


Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තර


ප්‍රධාන කොටස් නිකුත් කිරීමෙහි කාල සටහන


    1 සතිය (මැයි 21  - මැයි 28)  15%ක වට්ටමක් සියලු මුදල් ඒකක සදහා
    2 සතිය (මැයි 29 - ජුනි 04) 10%ක වට්ටමක් සියලු මුදල් ඒකක සදහා
    3 සතිය (ජුනි 05 - ජුනි 12) 5%ක වට්ටමක් සියලු මුදල් ඒකක සදහා
    4 සතිය (ජුනි 13 - ජුනි 20) 0%ක වට්ටමක් සියලු මුදල් ඒකක සදහා

    වෙන අයවලුන් යොමු කිරීම සදහා  5%
    මිලදී ගැනීමේ සීමා  අවම  $60, උපරිම  $60,000
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
May 24, 2018, 02:20:20 PM
 #198

ලංකාවේ Crypto Pro අයියලා ටික​ කියන්නකො බලන්න මේ දවස්වල ගන්න හොද Coin ටිකක්.
මේ දවස් වල Blockfolio එකේ Blance එක රිම් එකෙන් යන්නේ

RPX නම් පහළටම බැහැලා තියෙන්නේ. NCASHත් පහළ ගිහින්. coins ගොඩක් ගන්න පුලුවන් නම් පස්සේ up උනොත් profit කර ගන්න පුලුවන් වෙයි.
TRON නම් ටිකක් up වෙලා දැන්. තව ටික කාලයකින් TRON සැලකිය යුතු විදියට up වෙයි කියලා හිතෙනවා. තව දවස් ටිකකින් TRON mainnet එක launch කරනවා.

මම නම් pro කෙනෙක් නෙමේ.  Grin  ඒ හින්දා අවදානමක් තියෙනවා.
Maxthenu1995
Newbie
*
Offline Offline

Activity: 54
Merit: 0


View Profile
May 24, 2018, 05:38:39 PM
 #199

Free eth ganna site dannawada dannawanan links ewanna plz
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
May 25, 2018, 07:49:57 AM
 #200

Free eth ganna site dannawada dannawanan links ewanna plz

machan oya free ganna ewa godak ewa boru. Eththa ewa ethi but hena podi gaanai lebenne. ube mahansiya aparade. e nisa nikan boru weda karanna epa bn. e welawe bounty hari Airdrop hari karapan. masekin dekakin ubata hoda gaanak hoya ganna puluwan.
Bounty aridrop gena danne neththam poddak youtube eke serch karala balanna sinhala naleer khan kiyana ayya sinhala videos karala thiyenawa.

Pages: « 1 2 3 4 5 6 7 8 9 [10] 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 ... 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!