Bitcoin Forum
June 21, 2024, 09:50:06 PM *
News: Voting for pizza day contest
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 [7] 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 ... 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 874733 times)
@tharinduera
Newbie
*
Offline Offline

Activity: 2
Merit: 0


View Profile
February 23, 2018, 12:58:12 AM
 #121

ඇත්තටම කියන්වනම් bounty කියන්නෙ invest කරන්න සල්ලි නැති අයට crypto  field එකේ හොද ගමනක්‍ යන්න පුළුවන් දෙයක් .
ThishD
Newbie
*
Offline Offline

Activity: 144
Merit: 0


View Profile
February 25, 2018, 06:03:31 PM
 #122

merit ganne kohomei?  Grin
Quality post danna ona.ethakota merit hambenawa.ehema thamai math ahala thiyenne..
Criptotusker
Newbie
*
Offline Offline

Activity: 139
Merit: 0


View Profile WWW
February 26, 2018, 08:33:08 PM
 #123

Bountyhive එකෙ translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. Huh
flashmark
Member
**
Offline Offline

Activity: 266
Merit: 11


View Profile
March 10, 2018, 01:16:13 PM
 #124

මම අද තමා මේක ගැන දැන ගත්තේ. මේක සුපිරි වැඩක්. ගොඩක් අයට කඩ්ඩ නිසා තමා crypto market එකට එන්න අමාරු වෙලා තියෙන්නේ. කල්ලියෙත් කාලයක් තිස්සේ මං ඉන්නවා. දැන් මාස 6-7 තිස්සේ crypto කරනවා. පුළුවන් විදියට කට්ටිය එකිනෙකට උදව් කර ගමු.
Namal Harshana
Member
**
Offline Offline

Activity: 139
Merit: 10


View Profile WWW
March 12, 2018, 02:30:41 PM
 #125

කවිද දන්නේ day trade කරන විදිහ.?පොඩ්ඩක් ඕක කරන පිලිවෙල කියල දීපල්ලකෝ.chart analysis වල basics ගැන සාමන්‍යෙන් දන්නවා.ඒත් ඒ ඔක්කොම එකට කරල සම්පූර්න chart analysis එකක් කරන විදිහ දන්නේ නෑ.උදව්වක් කරපල්ලකෝ  Huh Huh

indika8821
Member
**
Offline Offline

Activity: 104
Merit: 10


View Profile
March 26, 2018, 02:21:58 PM
 #126

බොහොම ස්තූතියි බොහෝම ස්තූතියි.local thread එක කියන්නේ මොකක්ද ? Bounty කරනකොට ඒකෙ post දන්න කියලා තියෙනවා නම් ඒක කරන්නේ කොහොමද
t2direct
Newbie
*
Offline Offline

Activity: 1
Merit: 0


View Profile
March 29, 2018, 06:58:04 AM
 #127

මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද
indika8821
Member
**
Offline Offline

Activity: 104
Merit: 10


View Profile
March 29, 2018, 02:09:25 PM
 #128

translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න

ThishD
Newbie
*
Offline Offline

Activity: 144
Merit: 0


View Profile
April 01, 2018, 07:50:07 PM
 #129

මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද

ඔක්කොම වීඩියෝ ටික මුල ඉදලම බලන්න.
https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg
DespacitoGuy
Newbie
*
Offline Offline

Activity: 4
Merit: 0


View Profile
April 04, 2018, 01:29:47 PM
 #130

Looking for Sri Lanka translator.
jannatul ferdous
Newbie
*
Offline Offline

Activity: 420
Merit: 0


View Profile
April 04, 2018, 05:17:21 PM
 #131

হ্যালো বন্ধুরা কেমন আছো সবাই।
সবার কাজ কেমন চলছে
indika8821
Member
**
Offline Offline

Activity: 104
Merit: 10


View Profile
April 05, 2018, 12:58:03 PM
 #132

translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න


හොඳ bounty තොරගන්න  පුලුවන් ක්‍රම මොනවද
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 09, 2018, 04:39:35 PM
 #133

බොහොම ස්තූතියි බොහෝම ස්තූතියි.local thread එක කියන්නේ මොකක්ද ? Bounty කරනකොට ඒකෙ post දන්න කියලා තියෙනවා නම් ඒක කරන්නේ කොහොමද

Local thread එක කියන්නෙ මෙකට​ තමයි බ්න්. තමන් ගේ language එකෙන් තියෙන එක​ තමයි Local thread එක කියන්නෙ.
Bounty කරනකොට ඔක්කොම post මෙකෙම දන්න බැ. ගොඩක් bounty වල​ Bounty rule වල තියෙනවා කොච්චර post ගානක් Local thread එකේ දාන්න පුලුවද කියලා. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත්  වෙන්න​.
පුලුවන් නම් සිංහලෙන්ම මෙකේ type කරන්න​.

cryptosameera
Newbie
*
Offline Offline

Activity: 144
Merit: 0


View Profile WWW
April 09, 2018, 05:00:28 PM
 #134

niyamai naleer and admin team, good job. mamath adai meka dakke.  hamoma ekathuwela meka karagena yamu.
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 11, 2018, 06:04:37 PM
 #135

help ekak ona kwada inne mata help ekek denna puluwan kenek

මොකද්ද මචන් වෙන්නHuh පුලුවන් උදව්වක් නම් කරන්නම්.
ඔයාට වෙන්න ඔන දේ මේකෙ කියන්න​. පුලුවන් කෙනෙක් උදව් කරයි.
මේ thred එකේ කට්ටිය පොස්ට් දාමු. පොඩ්ඩක් මේක නග්ගල ගමු

udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
April 12, 2018, 01:35:23 PM
 #136

translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න


හොඳ bounty තොරගන්න  පුලුවන් ක්‍රම මොනවද

කණ්ඩායම, උපදේශක අය සහ මොකක් ගැනද කරන‍්නෙ‍ කියලා විස්තර හොදට හොයන‍්න,
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 12, 2018, 09:00:37 PM
 #137

දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card

නියමයි, මෙ දවස් වල මමත් Bounty ටිකක් කරනවා...
මෙන්න ඒ Bounty ටික​.
ඔයාලටත් පුලුවන්නම් මේ Bounty ටික කරන්න​...
මේ ටික හොදයි කියල හිතේනවා...
  • Effect.ai
  • Shivom
  • DISCIPLINA
  • BitGuild
  • Mcart io
  • BaapPay
  • miBoodle
  • Mcart io
  • Spotcoin

සමහර ඒවා නම් දැන් ඉවර වෙන්න ලගයි. ඒ නිස පොඩ්ඩක් බලලා කරන්න​










Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 12, 2018, 10:27:12 PM
 #138

Bountyhive එකෙ translate bounty  එක කරන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම්  කට හරි ගොඩක් වටිනවා. Huh

Translate Bounty එක අනිත් Bounty වගේ හැමෝටම කරන්න බැ...
මුලින්ම එයාලගෙන් ඔයා කරන්න බලාපොරොත්තු වෙන language එක translate කරන්නම් කියලා ඉල්ල ගන්න ඔන​. එයලා ඔයට කරන්න කියලා දුන්නොත් තමයි ඔයාට ඒක කරන්න පුලුවන් වෙන්නේ...
හරි ඔයා එහෙම එයලගෙන් ඉල්ල ගත්තා නම් ඔයට කරන්න තියෙන්නේ එයාලගේ ඒ Whitepaper එකේ තියෙන විස්තර ටික​ හොදට කියවලා අවබෝදයක් අරගෙන එ දීලා තියෙන Interface එකම හදලා Translate කරලා දාන එක තමයි...

Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 15, 2018, 05:26:30 AM
 #139

අලුතින් එන ගොඩක් අයට Bounty කරන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක්?
ඒ නිසා ඔන්න අද මම ඔයාලට දෙන්නම් link ටිකක්.
ඒ videos ටික බලන්න​. ඒ videos වල හොදට කියලා දෙනවා කොහොමද Bounty කරන්නේ කියලා.
මේ videos හදලා තියෙන්නේ Naleer Khan අයියා.
ඔයාලගේ ස්තූතිය ඒ අයියාට ලැබෙන්න ඔන.
Link - https://youtu.be/WM-EdXxWz18

Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
April 16, 2018, 05:27:55 AM
 #140

මම මේකට අලුත්. මුල ඉදන් මේ සම්බන්දව ඉගෙනගන්න පුලුවන් කොහොමද

Youtube එකේ ඔන තරම් videos තියෙනවා මචං, ඒවා බලන්න​. කඩ්ඩ අවුල් නම් මෙන්න මේ video serious එක බලන්න​.

✍️ Episode 01: Detailed explanation on “CRYPTOCURRENCY BASICS”
https://youtu.be/L4DCCJeQOkI
✍️ Episode 02: Detailed explanation on "How BTC Transactions Work in Depth"
https://youtu.be/urjIyOEk3C8
✍️ Episode 03: Detailed explanation on "Cryptocurrency Fork"
https://youtu.be/1dQE9Br48DI
✍️ Episode 04: Detailed explanation on "SEGWIT"
https://youtu.be/oE-y0jBNYqQ
✍️ Episode 05: Detailed explanation on “HOW TO EARN MONEY WITH CRYPTO?”
https://youtu.be/cCwrj-W55QM
✍️ Episode 06: Detailed explanation on “CRYPTO ICO”
https://tinyurl.com/y6vsxv3c
✍️ Special Episode: Detailed explanation on “HOW TO CREATE A CEX.IO ACCOUNT TO BUY/SELL BTC”
https://youtu.be/zwjJZ2KLdKs
✍️ Epsiode 07: Detailed explanation on "What is Ethereum?"
https://youtu.be/zIXakTWWx2g
✍️ Epsiode 08: Detailed explanation on "DECENTRALIZED EXCHANGES & ETHERDELTA TUTORIAL"
https://youtu.be/soPTTvQAvho
✍️ Special Epsiode: Detailed explanation on "Cryptocurrency ICO Bounty and How we can get free tokens from it?"
https://www.youtube.com/watch?v=WM-EdXxWz18
✍️ Special Epsiode: Deatiled explnation on "Cryptocurrency Air Drops and Free tokens"
https://www.youtube.com/watch?v=bRI75vHq2HY
✍️ Special Epsiode: How to use "NEON Wallet" & How to participate in "NEO based ICOs"
https://www.youtube.com/watch?v=OmFyfacdHt0

CRYPTO කල්ලිය (Sri Lankan Signal Channel 🇱🇰) Telegram Group එකෙන් උපුටා ගන්නා ලදි.
මේ රංගන පුන්චිහේවා අයියගේ video සෙට් එක​. ඔක්කොම ස්තූතිය රංගන පුන්චිහේවා අයියට හිමිවෙන්න ඔන​.

Pages: « 1 2 3 4 5 6 [7] 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 ... 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!