Bitcoin Forum
June 21, 2024, 09:26:31 PM *
News: Voting for pizza day contest
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 [20] 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 ... 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 874718 times)
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 22, 2018, 03:59:39 PM
 #381

7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා

හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 22, 2018, 04:03:27 PM
 #382

7600 ට target එක ගහුවා එහනම්  ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා

හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ
  ඒ කියන්නේ up treand පටන් අරන්ද ගයාන් ?
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 22, 2018, 04:04:26 PM
 #383

අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 22, 2018, 04:05:36 PM
 #384

අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු

eka thamyi mekata awith eketa apply karanna kiyala giye
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 22, 2018, 04:07:39 PM
 #385

මම කිව්වේ ඕක scam වෙන්න ඇති කියලා domain එජේ whois වලින්ම අල්ල ගණන පුළුවන්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 23, 2018, 02:02:00 PM
 #386

ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 23, 2018, 02:03:45 PM
 #387

අපෝ ඔව් නේද  ඕක approve කරලා දුන්නනම් ඉවරනේ බං reject කර කර මොනවා කියනවද මන්ද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 23, 2018, 02:04:58 PM
 #388

ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry

එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි  Lips sealed
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 23, 2018, 02:07:40 PM
 #389

ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry

එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි  Lips sealed

ඔව් september ත් එකක් ටතියෙනවා තමයි එක තමයි වැදගත්ම එක අද reject උනා එක  එච්චර අවුලක් වෙන්නේ නැහැ market එකට september තියෙන එක නම් වෙන etf එකක් එකනම් reject වෙන එකක් නැහැ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 23, 2018, 02:15:55 PM
 #390

ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු   Cry

එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි  Lips sealed

ඔව් september ත් එකක් ටතියෙනවා තමයි එක තමයි වැදගත්ම එක අද reject උනා එක  එච්චර අවුලක් වෙන්නේ නැහැ market එකට september තියෙන එක නම් වෙන etf එකක් එකනම් reject වෙන එකක් නැහැ

මචන් icon  buy කරන්න හොදයිද බං ඉස්සරට up වේවිද ඉස්සර වගේ ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 23, 2018, 02:22:38 PM
 #391

icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 23, 2018, 03:21:53 PM
 #392

icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
.

මන් නම් wabi අරං ඉන්නේ එත් cco hold කරපු නිසා බැස්ස බහිල්ලක්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 23, 2018, 03:47:02 PM
 #393

icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
.

මන් නම් wabi අරං ඉන්නේ එත් cco hold කරපු නිසා බැස්ස බහිල්ලක්
ganilla ganilla market deep nisa puluwan thram ganin wadi wenne naha
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 24, 2018, 12:52:22 PM
 #394

ඔන්න එහනම් market එක කියපු විදහට up උනා දැන් සැපද ? මන් කිව්වේ res එක break කරා කියලා දැන් එක support ම තමයි
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 24, 2018, 12:53:25 PM
 #395

ඔව් නේද  6400 නේද ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 24, 2018, 12:55:54 PM
 #396

කෝ බං alt up වෙන්නේ නැහැනේ bitcoin නග්ගට වැඩක් නැහැ බං alt up වෙන්නේ නැතුව   Cry
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 24, 2018, 12:58:19 PM
 #397

කෝ බං alt up වෙන්නේ නැහැනේ bitcoin නග්ගට වැඩක් නැහැ බං alt up වෙන්නේ නැතුව   Cry

 
up වේවි බන් මාත් බලන් ඉන්නේ alt up වෙනකන් btc නම් මට වැඩක් නැහැ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 24, 2018, 01:00:13 PM
 #398

up වෙයි බන් btc  up වෙලා එක ගානකට හැදුනම තමයි alt up වෙන්නේ btc hold කරන කට්ටිය ඊට  පස්සේ තමයි altcoin වලට trade කරන්නේ එතකොට  ගොඩක්ම්  whalse  ලා තමයි එවලෙට එන්නේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 24, 2018, 01:02:08 PM
 #399

ලගදි තව etf එකක් තියෙනව නේද එක වෙන්න ඇති මේ නගින්නේ එකත් reject උනොත් අයේ downda පල්ලම්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 24, 2018, 01:03:12 PM
 #400

මොන මගුලක්ද මේ etf  etf  Huh හැමදාම etf
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 [20] 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 ... 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!