vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
February 28, 2019, 04:06:03 PM |
|
අහ ඔව් බන් අපිටත් පරකුයි යනකොට කට්ටිය වැඩේ දීලා බලමු තොර මෝරු ගේමට බහියි එතකොට ico price hit වේවි අයේ අනික එක දවසින් up කරන්ත් අමරුයිනේ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
February 28, 2019, 04:06:54 PM |
|
මට දැන් soar එකට වැඩ බලන් ඉන්නේ wpp බන් 5000 ගානක් ඇවිත් එක සුපිරියට up වෙයි කියලා හැමෝම කියනවා
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
February 28, 2019, 04:09:08 PM |
|
wpp නම ඇහුවම scam එකක් වගේ බන් මොකක්ද එක
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
February 28, 2019, 04:10:01 PM |
|
පල පල ඉරිසියා කාරය අඩෝ එකේ telegram එකේම දාල තියෙනවා 1.15 $ යාවි කියලා
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
February 28, 2019, 04:11:15 PM |
|
ඔව්වා කට කියන්න බැරිද බන් උන් උන්ගේ එකම එහෙම වෙයි කියලා කියන්නේ කොහොමද fund අරගන්න වෙන්න ඇති එහම කියන්නේ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
February 28, 2019, 04:12:56 PM |
|
නැහැ බන් ඒ ගැන sure එකක් තියෙනවා ඕක ico එකේදී hardcap reach කරපු project එකක්
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
February 28, 2019, 04:22:21 PM |
|
hardcap අරගත්තු project scam වෙන එව්වත් තියෙනවා බන් ඔව්වා වෙනකන් ලොකු හීන මාව ගන්න එපා දුක හිතෙයි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
March 04, 2019, 01:42:51 PM |
|
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්
|
|
|
|
Dianysma Graphics
Newbie
Offline
Activity: 42
Merit: 0
|
|
March 10, 2019, 07:51:27 AM |
|
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්
ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං
|
|
|
|
Real14Hero
|
|
March 13, 2019, 03:46:03 PM |
|
skym token එක හොම්බෙන් යනවා නේද coinbene list කරන්නේ නැතුව හිටියනම් ඔයිට වැඩ up වෙලා බන්
ඔව් හප්පා... ඔක්කොම උන් ටික sell කරන්න ගත්තහම price down වෙන එක අහන්න දෙයක්ද ? Hodl කරපු උන්ටත් බඩු තමයි දැං ඔව් බන් මමත් sell කරන්න කියලා අවා විතරයි ලොකුවටම down වෙලා දැන් ඉතින් hodl කරන එක තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පොදක් හරි sure එකක් තියෙනවා map එක හදලා ඉවර උනාම soar up වෙලා එයි කියලා
|
|
|
|
Dianysma Graphics
Newbie
Offline
Activity: 42
Merit: 0
|
|
March 14, 2019, 12:07:42 AM |
|
මට කවුරු හරි Jr. Member කෙනෙක් වෙන්න Merit එකක් දෙන්නකො.
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
March 18, 2019, 03:09:16 PM |
|
මේ අවුරුදෙත් market එක කිසි වෙනසක් වෙන්නේ නැති වෙයිද කවරුත් මුකුත් news එකක් දන්නේ නැද්ද ?
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 19, 2019, 04:16:02 PM |
|
අෆ්ෆා එහම්ත් පුලුවන්ද බන් list වෙනවා කියලා තිබ්බේ හෙටනේ අදම deposit කරේ කොහොමද බන් එහෙම
List වෙනවා කියන්නේ trading on වෙන එකට. එතකොට තමයි අපිට coin මාරු කර ගන්න පුළුවන්. අපිට trading කරන්න නම් coin deposit කරලා තියාගන්න ඕන. එහෙම deposit කරන්න trading කරන්න කලින් වෙලාවක් දෙනවා.
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 22, 2019, 11:35:03 AM |
|
කවුරුහරි මට කියනවද IEO කියන්නෙ මොකද්ද කියලා. ICO එකක් සහ IEO එකක් අතර ඇති වෙනස මොකක්ද? ICO කියන්නේ ව්‍යාපෘතියට අදාළව මූලික ප්රාග්ධනය එකතු කරන ක්‍රමයක්නේ... IEO කියන්නේ?
|
|
|
|
MalingaCrypto90
Newbie
Offline
Activity: 32
Merit: 0
|
|
May 22, 2019, 01:49:07 PM |
|
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා 👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක https://t.me/cryptoolab👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන ජාත්‍යන්තරය crypto group එක https://t.me/CryptoMaze👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න. ❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️ 👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය https://t.me/SLCryptoBounty👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න. එය සදහා admin කෙනෙකුට TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න 👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න. මේන් ටෙලෙග්‍රෑම් ගෲප් එක නැද්ද දැන්??
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 22, 2019, 02:49:33 PM |
|
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා 👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක https://t.me/cryptoolab👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන ජාත්‍යන්තරය crypto group එක https://t.me/CryptoMaze👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න. ❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️ 👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය https://t.me/SLCryptoBounty👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න. එය සදහා admin කෙනෙකුට TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න 👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න. මේන් ටෙලෙග්‍රෑම් ගෲප් එක නැද්ද දැන්?? තියෙනවා මචං, වුණාට දැන් ඔයා links expire වෙලා. Join වෙන්න ඕන නම් කියන්න. මම admin කෙනෙක්ට කියන්නං. join වෙන්න ඕන නම් telegram username එක දාන්න.
|
|
|
|
teenwolf93
Newbie
Offline
Activity: 101
Merit: 0
|
|
June 01, 2019, 10:33:25 AM |
|
කොහොමද කට්ටිය... කට්ටිය නැවත Crypto වලට එනවා නේ. මේ Thread එක open කරේ මම,,,, ඒ account එකට කෙල උනා. අපේ Group එක නැවත public කරා join වෙන කට්ටියට join වෙන්න පුළුවන්.
හැබැයි group එක spam කරන්න නම් එපා. ඕන වෙලාවක crypto පිළිබඳ ගැටළු තිබේ නම් Group එකේ අය උදවු කරයි.
Referral links group එකෙ දාන්න බෑ. දානවා නම් ඒකට අපි වෙනම එකක් Channel හදලා තියෙනවා. Group ඉන්න member කෙනෙකුට මාසෙට 1 Referral link එකක් දාන්න අවස්ථාව තියෙනවා.Asmin කෙනෙකුට ඔයාලගේ referral link එක pm කරන්න.
ඒ වගේම කිසිම group එකක link එකක් group එකේ දාන්න බෑ.
Bounty වලට වෙනම group එකක් තියෙනවා. හැබැයි ඒකට වෙන්න නම් ඔයලගේ Telegram telephone Number එක @CryptoNK ට කරන්න... Add කරයි.
MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක
https://t.me/cryptokalliya
ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය
https://t.me/SLCryptoBounty
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
June 12, 2019, 04:05:14 PM |
|
ela api join wenno kattiyama set wemu
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
June 15, 2019, 02:24:10 AM |
|
soar එක list උනා විතරයි දිග red candle එකක් හැදිලා බන් මන් යනකොට sell කරන්න අයේ ico price යන එකක් නැද්ද ?
skym දැන් ටික ටික up එකක් එනවා හොද පට්ටේර්න් හැදෙන්න වගේ යන්නේ බලන් ඉමු දැන්
|
|
|
|
Real14Hero
|
|
June 18, 2019, 03:29:08 PM |
|
zoptax එක sig එක දැනම ලක්න්වේ එකෙක් නිසා අවසත්වක් දෙයිද දන්නේ නැහැ කරලත් වැඩක් තියෙයිද මේක හක්ක පටස් වෙයිද
|
|
|
|
|