|
Extr22
Newbie
Offline
Activity: 40
Merit: 0
|
|
November 03, 2017, 02:56:32 PM |
|
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා
|
|
|
|
Extr22
Newbie
Offline
Activity: 40
Merit: 0
|
|
November 03, 2017, 03:03:59 PM |
|
ඔන්න මාත් සෙට් උනා bountry කරන්න.මේක කොහොමහරි J.Member කරගන්න තමයි try එක.👍👍👍
ඔබට උදව් කළ හැකි
|
|
|
|
Extr22
Newbie
Offline
Activity: 40
Merit: 0
|
|
November 03, 2017, 03:19:31 PM |
|
ඒක ලොකු හා විනෝදයට එකතුවෙලා
|
|
|
|
Extr22
Newbie
Offline
Activity: 40
Merit: 0
|
|
November 03, 2017, 03:27:33 PM |
|
ayubowan!! Ayubowan. Crypto gena getaluwak thiyenawanam ahanna. ඔබ භාවිතා කරන භාෂාව කුමක්ද?
|
|
|
|
|
Namal Harshana
|
|
November 03, 2017, 06:04:09 PM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) මගෙත් මේ අහිංසක බලාපොරොත්තුව jr member කෙනෙක් වීමටයි
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
November 11, 2017, 10:38:59 AM |
|
ayubowan!! Ayubowan. Crypto gena getaluwak thiyenawanam ahanna. ඔබ භාවිතා කරන භාෂාව කුමක්ද? ඇයි මචං සිංහල භාෂාව.
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
November 11, 2017, 06:24:57 PM |
|
Thanks for the vdo. valuable videos
|
|
|
|
n7788 (OP)
Full Member
Offline
Activity: 148
Merit: 100
Community Manager - Sri Lanka
|
|
November 12, 2017, 05:59:45 AM |
|
What is "Cryptocurrency ICO Bounty" and How we can get free tokens from it? (In Sinhala Language ) https://www.youtube.com/watch?v=WM-EdXxWz18
|
|
|
|
Namal Harshana
|
|
November 12, 2017, 02:01:34 PM |
|
අපේ ක්‍රිප්ටො කල්ලියේ නලීර් අයිය කරපු සුපිරිම වීඩියෝ එකක්.මේකෙ bounty ගැන හොද විස්තරයක් තියෙනවා.අනිවාර්‍යෙන් බලන්න.නලීර් අයියට ටිප් එකක් දෙන්නති අමතක කරන්න එපා. https://youtu.be/WM-EdXxWz18
|
|
|
|
Namal Harshana
|
|
November 12, 2017, 02:04:50 PM |
|
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා මේක මගෙ නාලිකාවක් නෙමෙයි මචෝ.කවිද කරන්නෙ කියල නම් දන් නෑ .එත් සුපිරිම tutorial එකක් ඒකෙ තියෙනවා.
|
|
|
|
amila_cs
|
|
November 15, 2017, 05:03:22 PM |
|
ෂා නියම වැඩක්. ලංකාවේ අයගේ crypto ගැන දැනුම වැඩි වෙලා හැමෝටම මේ ගැන උනන්දුවක් ඇති වේවා. ජය වේවා !
|
|
|
|
Thenuka99
Member
Offline
Activity: 294
Merit: 10
|
|
November 23, 2017, 05:49:26 PM |
|
ලංකාවේ අයටත් thread එකක් හැදුව එකනම් හොදයි. active කරගෙන යමු කට්ටියම.
|
|
|
|
cryptodad
Newbie
Offline
Activity: 36
Merit: 0
|
|
November 27, 2017, 07:23:24 AM |
|
නියමයිනේ සිංහලෙන් කටිය මෙි විදියට පොස්ට දනවා දැක්කම මටනමි සංතුටෙ බෑ.🙋🙋.ජය වෙිවා
|
|
|
|
Roshandias
Newbie
Offline
Activity: 77
Merit: 0
|
|
November 30, 2017, 03:14:43 AM |
|
|
|
|
|
Roshandias
Newbie
Offline
Activity: 77
Merit: 0
|
|
November 30, 2017, 03:12:56 PM |
|
මම ඔබේ නාලිකාව හොද රැකියාවක් කරනවා මේක මගෙ නාලිකාවක් නෙමෙයි මචෝ.කවිද කරන්නෙ කියල නම් දන් නෑ .එත් සුපිරිම tutorial එකක් ඒකෙ තියෙනවා. මන් බැලුවා මෙික සුපිරි මචං පටිටහොඳ්..
|
|
|
|
D.A.Dias
Member
Offline
Activity: 266
Merit: 10
|
|
December 01, 2017, 01:03:04 PM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) Thank You මචන් මේ ගැන දැනුවත් කලාට. එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්
|
|
|
|
Roshandias
Newbie
Offline
Activity: 77
Merit: 0
|
|
December 01, 2017, 02:09:03 PM |
|
අපේ ක්‍රිප්ටො කල්ලියේ නලීර් අයිය කරපු සුපිරිම වීඩියෝ එකක්.මේකෙ bounty ගැන හොද විස්තරයක් තියෙනවා.අනිවාර්‍යෙන් බලන්න.නලීර් අයියට ටිප් එකක් දෙන්නති අමතක කරන්න එපා. https://youtu.be/WM-EdXxWz18Shaaa මාරැ යාළුවා නියම video එකක් බන් Tanks ..
|
|
|
|
Thenuka99
Member
Offline
Activity: 294
Merit: 10
|
|
December 07, 2017, 07:09:18 PM |
|
එතකොට post 30 වඩා දලා තිබුනාට මාසයක් පරණ නැත්නමි jr.member වෙන්න බැයිද? බන්
කොච්චර පෝස්ට් දැම්මත් සති දෙකකට පොස්ට් 14 ගානේ activity වල වැටෙන්නේ, ඉතින් සති 4කට පෝස්ට් 28, active 30ක් පනින්නනම් මාසෙකට වඩා යනවා.
|
|
|
|
|