coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
January 21, 2019, 05:34:28 PM |
|
ඔව් හැබැයි ඇත්ත තමයි ඕකත් නිකන් signal pump එකකට සෙට් වුන වගේ වෙයිද දන්නේ නැහැ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
January 22, 2019, 04:40:20 PM |
|
lanzer අයියා sercypto ඉවර කරලා අදින් ඇයි දන්නේ නැහ තව සති දෙකක් තියෙද්දී නවතලා තියෙන්නේ කෙල වෙලාද කොහෙද
එක නතර කරලා තමයි දැන් අයේ scu එකෙන්ම platform එකක් දාල එකෙන් කරනවා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
January 22, 2019, 04:42:31 PM |
|
මන් ගිහින් බැලුවා උන්ගේ චා බන් හරියට කරගත්නත් බැහැ එකට මොකද එක බදාගෙන අනාගන්න යන්නේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
January 22, 2019, 04:44:28 PM |
|
මොන අනා ගනිලිද බන් එකේ advice කරන්න macfee කාරයව අරන් ගෙම ගහන්නේ ලොකුවටම up එකක් යාවි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 22, 2019, 04:46:09 PM |
|
ඔය jhon කරය හෙන කුපාඩිය උ දැන් නොන්ඩි වෙලා ඉන්නේ crypto වල pump signal දීලා මන් නම් හිතන්නේ නැහැ ඕකට ඒ නිසා ලොකු දෙයක් වෙයි කියලා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
January 22, 2019, 05:18:56 PM |
|
crptopia exchange එක තවම up නැහැනේ බන් ඕක අයේ එන එකක් නෙම්යිද බන්
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 22, 2019, 05:20:24 PM |
|
fund refund කරන්න වෙයි කියලා ඕකුන් අයේ ඕක අරින එකක් නැති වෙයි
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
January 22, 2019, 05:25:01 PM |
|
පසුගිය සතියේ Cryptopia හි ඩොලර් මිලියන ගණනක් වූ ගුප්ත-මුදල් නෝට්ටුවක් පිලිබඳව පරීක්ෂණයට ඔවුන් හොඳ ප්රගතියක් ලබා තිබේ.
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 22, 2019, 05:32:30 PM |
|
පරීක්ෂණය නිම කිරීමට යම් කාලයක් ගත වනු ඇතැයි පොලීසිය පවසයි ඩිජිටල් වොච්ස්ටික් කණ්ඩායමට දින කිහිපයක් තිස්සේ Cryptopia ගේ පරිශ්රයේ ස්ථානගත වී සිටිනු ඇත.
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
January 23, 2019, 03:03:59 PM |
|
කොහොමද bitcoin එකේ ගම්මා අන්න ලොකු flag එකක් ඇවිත් සුපිරියටම දැන් bull run එක start කරයි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 23, 2019, 04:55:22 PM |
|
bittrex එකේ දැන් රාවයක් යනවා නේද scam එකක් කියලා ලොකු deposit එකක් අවම auto block කරලා අයේ replie කරන්නෙත් නැහැලු
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
January 23, 2019, 04:56:35 PM |
|
bittrex ? මමනම් හිතන්නේ නැහැ එක කොයි කලේ ඉදන්ද තියෙන්නේ එහෙම වෙන්න බැහැ එහෙම වෙන්නේ මොකක් හරි වෙන සින් එකක් වෙන්න ඇති
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 23, 2019, 04:57:33 PM |
|
දන්නේ නැහැ බන් කෝකටත් හොදයි ඕකෙන් ටිකක් අයින් වෙලා වෙන එකකට යන එක නැත්තන් නිකන් උන්ට සල්ලි දීලා දන්නා වෙන්නේ අන්තිමේ සල්ලිත් නැහැ උනුත් නැහැ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
January 23, 2019, 05:08:27 PM |
|
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
January 23, 2019, 05:13:00 PM |
|
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි
මමනම් ඔය bounty වලට දෙන්නෙම නැහැ kyc නම් කරන්න කලින් අහනවා kyc ඕනිද කියලා අපේ එව්වා අරන් උන් වෙන එව්වා කරන්නේ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
January 24, 2019, 12:52:14 PM |
|
kyc විකුණා එකක් නම් ගිය ඔකේ එකනම් ඇත්ත හැබයි
මමනම් ඔය bounty වලට දෙන්නෙම නැහැ kyc නම් කරන්න කලින් අහනවා kyc ඕනිද කියලා අපේ එව්වා අරන් උන් වෙන එව්වා කරන්නේ ඔව් එක හොදයි සමහරු airdrop කරනවා බොරුවට kyc ටික එකතු කරගන්න සල්ලි වගේ නෙමයි අපේ අනන්‍යතාවය
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
January 24, 2019, 12:53:35 PM |
|
මම crpyto කරන්න කලින් හිතන් හිට්යේ සුදු මහත්වරු කියලා එත් දැන් තමයි තේරෙන්නේ මුන්ගේ හැටි
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
January 24, 2019, 01:05:22 PM |
|
krptiyal ලගේ ico වලට invest කරන්න යන්න එපා උන්ගේ telegram එක hack වෙලාලු
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
January 24, 2019, 01:08:42 PM |
|
krptiyal ලගේ ico වලට invest කරන්න යන්න එපා උන්ගේ telegram එක hack වෙලාලු
ඊයා බන් ඕකුන්ට ඔකුන්ගේ account secure කරනගන්න බැරුව bounty කරනවා
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
January 24, 2019, 01:09:48 PM |
|
අනේ මන්ද බන් කොහොමද telegram account එකක hack කරන්නේ කියලා මට තාම හිතා ගන්න බැහැ මොකද අපි password දෙන්නේ නැහැනේ
|
|
|
|
|