coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 20, 2018, 02:37:51 AM |
|
bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්
ලංකාවේ පර්ලිමෙන්ට් case එක නිසා තමයි ඔහොම down වෙන්නේ  බය වෙන්න එපා මැතිවරණයක් තියලා ඔක්කොම විසදුනම bitcoin up වෙයි
|
|
|
|
|
|
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 20, 2018, 09:57:38 AM |
|
bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 20, 2018, 09:58:45 AM |
|
ඔව් නේද මර ඉක්මනට down වෙනවා පොඩි up එකක් එනේවත් නැහැ
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 20, 2018, 09:59:41 AM |
|
ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 20, 2018, 10:01:21 AM |
|
ඔව් එක පාරට up වෙයිද දන්නෙත් නැහැ එකනේ බය usdt කරන්න
මෙචර කල් up වෙයි කියලනේ hold කරන් හිට්යේ එකනේ මේ තරම් down වෙනකන් අපි උඩ බලන් හිටියේ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 20, 2018, 10:22:12 AM |
|
bitcoin support level එක කීයද කියලා දන්නවද කව්රු හරි ? තවනම් hodl කරලා වැඩක් නැත්ද මන්ද
දැන් නැවතිලා තියෙන්නේ support එකක එත් පොදක් යටට ගිහින් මේකත් break වෙයි වගේ එහම උනොත් නම් 3900 තමයි support එක වෙන්නේ එතනට ගියොත් නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 20, 2018, 10:24:31 AM |
|
2017 ත් මේ විදිහටම octomber මාසේ තිබ්බේ 4000 ගනන් වල නේද ඉත්න් තව ටිකක් year end වෙනකොට හොද වෙන එකක් නැති වෙයිද
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 20, 2018, 10:26:26 AM |
|
2017 ත් මේ විදිහටම octomber මාසේ තිබ්බේ 4000 ගනන් වල නේද ඉත්න් තව ටිකක් year end වෙනකොට හොද වෙන එකක් නැති වෙයිද
ඔව් ඒ october නේ ගිය පර november මේ වෙනකොට 8000 පැනල තිබ්බේ මාසයකින් 4000 කින් වැඩි වෙලා එත් දැන් වෙන්නේ down වෙන එක
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
November 20, 2018, 10:28:34 AM |
|
අපි මෙව්වට අවොත් මෙව්වා down වෙනවා අපිට කෙල වෙන්නම මොන කරුමයක්ද මන්ද
|
|
|
|
dilaawe
Member

Offline
Activity: 256
Merit: 10
|
 |
November 20, 2018, 01:32:12 PM Merited by IggySe7ven (8) |
|
iggly ඔන්න ඔය කිව්වා විදහට කරා හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 21, 2018, 02:08:08 AM |
|
iggly ඔන්න ඔය කිව්වා විදහට කරා හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු
අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ
|
|
|
|
dilaawe
Member

Offline
Activity: 256
Merit: 10
|
 |
November 21, 2018, 02:10:16 AM |
|
iggly ඔන්න ඔය කිව්වා විදහට කරා හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු
අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ ඔව් ඔව් දිගටම කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ පුළුවන් වෙයි දැන් සෙට් එකක්ම ඉන්නව වැඩේ ගොඩ දාගන්න
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 21, 2018, 02:14:27 AM |
|
iggly ඔන්න ඔය කිව්වා විදහට කරා හොදේ මෙචර market එක down වෙලා ටතියන වෙලේ අපිට එක කරන්නත් බැරුව තිබ්බේ. අරුණ ඇවිත් කිව්වා start කරනන් fund කරනම් කියලා එයා නොහිටින්න අද අපිට මේක sucss කරගන්න බැරි වෙනවා එහනම් හැමෝට ජය වේවා හොදේ green market එකක් එනකන් දැන් ඉමු
අඩෝ නියමයි බන් සුපිරියටම තිබ්බා දැන් ඉස්සරහටම කරගෙන ගියානම් ගොඩ 2019 දී වැඩේ ඇදලාම යයි market එක green උනානම් සුපිරි එත් down වෙනවයි මේ මගුල
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 21, 2018, 05:11:33 PM |
|
bitcoin usdt කරගත්තු කට්ටිය ඉන්නවනම් දැන් btc කරනම් හරි නේද
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 21, 2018, 05:14:45 PM |
|
මොකෝ ගූඩ් news එකක්ද up වෙන්නද යන්නේ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 21, 2018, 05:43:07 PM |
|
මොකෝ ගූඩ් news එකක්ද up වෙන්නද යන්නේ
එචර ගූඩ් එකක් නැහැ 4900 යනවා ගිහන් down වෙනවා 4900 ට ගිහන් pump එකක් අවොත් නිකන් වගේ උඩ යනවා
|
|
|
|
dilaawe
Member

Offline
Activity: 256
Merit: 10
|
 |
November 21, 2018, 05:49:00 PM |
|
අපිනම් usdt කරගෙන නැහැ කරගන්න time නැති උන මේ පාරවත් කරගෙන down වෙන එකත් profit කරගන්න ඕනි
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 22, 2018, 05:24:18 AM |
|
lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක 
|
|
|
|
dilaawe
Member

Offline
Activity: 256
Merit: 10
|
 |
November 22, 2018, 05:25:33 AM |
|
lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක  ඔව් නේද දිගටම අපිව update කරනම් මෙහෙම අපි loss වෙන්නේ නැහැනේ
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 22, 2018, 05:26:05 AM |
|
lanzer ඊයේ රැ කිව්වත් හරි අද උදේ බලද්දී green වෙලා market එක  ඔව් නේද දිගටම අපිව update කරනම් මෙහෙම අපි loss වෙන්නේ නැහැනේ ඔව් නේද down වෙන්න කලින් usd කරපු උන් දැන් සැපේ අපි ඇපේ
|
|
|
|
|