Bitcoin Forum
May 28, 2024, 06:32:23 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 [59] 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 852255 times)
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
January 07, 2019, 02:28:31 AM
 #1161

ඔව් ඔව් test කරලම අපිට දියන් මචන් අපිවත් ගොඩ දාපන් බන් එපා වෙනවා loss වෙනවා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
January 07, 2019, 04:05:12 PM
 #1162

binifex එක down උනා විතරයි market එක down උනා  එකේ තමයි  bull සෙට් එක ඉන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 07, 2019, 04:06:42 PM
 #1163

එකේ bull සෙට් එක ඉන්නේ කියන්නේ එකෙන්ද ගොඩක් buy orders එන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
January 07, 2019, 04:10:20 PM
 #1164

මොකේ මොක්කු හිටියත් වැඩක් නැහැ down වෙන පාටක් වගේ අයේ යන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 07, 2019, 04:11:10 PM
 #1165

මන් නම් හිතන්නේ නැහැ btc කොදුනාරටි උරහිස් කඩාගෙන උඩට අවේ ඒ අපු ටික තව යයි මමනම් හිතන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
January 07, 2019, 04:12:34 PM
 #1166

මන් නම් හිතන්නේ නැහැ btc කොදුනාරටි උරහිස් කඩාගෙන උඩට අවේ ඒ අපු ටික තව යයි මමනම් හිතන්නේ
H&S කඩුවට වැඩක් නැහැ බන් ඕක උඩ යන්නෙන් නැහැ මමනම් අයේ btc ගැන බලා පොරොත්තු තියා ගන්නේ නැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
January 07, 2019, 04:14:54 PM
 #1167

එකනම් ඇත්ත බලාපොරොත්තු තියන් නේ මෙචර දවස් කෙලවා ගත්තේ ඕක up වෙන්නේ නැහැ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 07, 2019, 04:15:56 PM
 #1168

උබලට අඩේන්නත් එක්ක btc up උනාම් උබලට බඩ යයි
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 08, 2019, 02:30:59 PM
 #1169

ඔයාල මොන කිව්වත් මන් නම් හිතන්නේ මේ පර bull treand එක විදහට යන්නේ බලහන්කො  දැන් up එක ගොඩ වෙලාවයි down එක පොඩි කාලයයි
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
January 08, 2019, 02:53:13 PM
 #1170

සමාරම්භක ගුණාත්මකභාවය ඩොලර් 6,063.95 ක් වන අතර එය ජනවාරි 6 වන ඉරිදා දිනවල උදෑසන 12.30 ට පමණ වන අතර එය CoinDesk bitcoin මිල දත්ත අනුව වේ.
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
January 08, 2019, 02:53:58 PM
 #1171

සංවේදී දත්ත හා තාක්ෂණික විශ්ලේෂණයට අනුව බිට්කෝන් ඩොලර් 4,000 කට වඩා වැඩි වීමෙන් අමතර ප්රතිලාභ ලබාගත හැකිය.
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
January 08, 2019, 02:58:02 PM
 #1172

ජනවාරි 4 වනදා "වෙළඳාම පරිමාවේ විශාල වැඩිවීමක්" නිසා ජනවාරි 4 වනදා "ස්මාර්ට් ෆේස්බුක්" හි විශාල ස්පයික් විය.
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
January 08, 2019, 03:03:44 PM
 #1173

ඩිජිටල් මුදල ව්යවසායකයින් විසින් ඩොලර් 4500 ක මට්ටමක පවතින 2018 තාර්කික රේඛාව ප්රතිව්යුහගත කිරීමට හේතු විය හැකි "බිට්කෝන්" යනු "CryptoPatterns" නමැති පුවත්පතේ ප්රකාශකයෙකු වන ජොන් පර්ල්ස්ටන් පවසයි.
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
January 08, 2019, 03:08:44 PM
 #1174

wabi තිබ්බේ 4 ට මම hold කරන් ඉදලා දැන් මේ වෙන්වකන් හිටියා දැන් වෙන market up උනත් wabi up වෙන්නේ නැහැනේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
January 08, 2019, 03:19:25 PM
 #1175

wabi තිබ්බේ 4 ට මම hold කරන් ඉදලා දැන් මේ වෙන්වකන් හිටියා දැන් වෙන market up උනත් wabi up වෙන්නේ නැහැනේ

දැන් wabi වල උඩ පල්ලෙහා  යන්නේ පොඩි range එකක් නේද ඕක එක පාරට pump වෙනත් පුළුවන් ටිකක් අවදානයෙන් ඉන්නකෝ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 08, 2019, 03:32:24 PM
 #1176

tradeview එකෙයි exchange වල තියෙන chart වල වෙනසක් තියෙනවා නේද මම දෙකම open කරලා බැලුවා වෙනසක් තියෙනවා මොකක්ද හරි
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
January 08, 2019, 03:33:22 PM
 #1177

timeframe එක වෙනස් වෙලා ඇති එක වෙන්න ඇති නැත්තන් එකම price මනේ වෙන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 08, 2019, 03:34:06 PM
 #1178

නැහැ බන් මම timeframe එක 30 කීයලමයි දෙකේම දන්න්මේ එත් දෙකම එක වගේ නෙමයි සෙට් වෙන්නේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
January 08, 2019, 03:35:33 PM
 #1179

ඒ පොඩි අව්ලක් තියෙනවා තමයි එකේ chart එක නෙමයි වෙනස අර zoom එකෙන් තමයි වෙනස් වෙන්නේ  අපිට එකට පෙන ගැන වෙනස් එක එක එව්වා වල
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
January 08, 2019, 03:36:05 PM
 #1180

එතකොට කොහමද බන් හරි එක හොයා ගන්නේ මොකක්ද හරි එක
Pages: « 1 ... 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 [59] 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!