Bitcoin Forum
May 03, 2024, 08:43:40 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 [53] 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 842463 times)
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 17, 2018, 06:25:01 PM
 #1041

ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1714769020
Hero Member
*
Offline Offline

Posts: 1714769020

View Profile Personal Message (Offline)

Ignore
1714769020
Reply with quote  #2

1714769020
Report to moderator
1714769020
Hero Member
*
Offline Offline

Posts: 1714769020

View Profile Personal Message (Offline)

Ignore
1714769020
Reply with quote  #2

1714769020
Report to moderator
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 18, 2018, 03:51:10 PM
 #1042

ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ

මේ forum එකට වඩා ලෙසිනේ  site එකේ bounty කරන එක
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
December 18, 2018, 04:09:33 PM
 #1043

බීටීසී හි මූලික දෘෂ්ටිකෝණයෙන්, එය කිසිසේත්ම එයට පිටුබලය සපයන්නේ නැත. එබැවින් එය වචනානුසාරයෙන් කිසිදු වටිනාකමක් නැත, නැතහොත් "එකඟතාව" ඇත.
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 18, 2018, 04:30:32 PM
 #1044

waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 18, 2018, 04:32:34 PM
 #1045

waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?

දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 18, 2018, 04:38:08 PM
 #1046

waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?

දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම

එකනම් ඉත්න් ඇත්ත එත් bottom කියලා හැම coin එකම ගන්න එක හොද නැහැ අපි ගන්න try කරන්න ඕනි ඉස්සර හොදට up එකක් තිබ්බ එවලේ අපිට ගන්න බැරි උන coin තාම bottom එකෙන් ගන්න ඕනි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 18, 2018, 04:43:24 PM
 #1047

සිරා කතාව අහ  අපි හොයන් ඕනි එහෙම එව්වා නැත්තැහැ bottom එකයි up එකයි එක ගව තියෙනවා එව්වා අරන් වැඩක්ම් නැහැ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 18, 2018, 04:48:20 PM
 #1048

මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 18, 2018, 04:50:24 PM
 #1049

මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට

ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 18, 2018, 05:12:59 PM
 #1050

මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට

ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට

මේ නැගපු ටික jan වල නැග්ග ගානටම ගියත් ඇති අයේ btc 20,000 යන්න ඕනි නැහැ 15,000 හියත් ඇති
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 18, 2018, 05:14:45 PM
 #1051

යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
December 18, 2018, 05:16:12 PM
 #1052

යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
මමනම් bounty කරලම හොයපු එව්වා තාම තියෙන්නේ ඒ උනත් අඩු වෙන්නේ සල්ලි නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 18, 2018, 05:18:54 PM
 #1053

මම පටන් ගත්තේ 12,000 ද 8000 කින් ද මන්ද මතක නැහැ හරියට crypto වලට දාපු ගමන් හෙන්ගන්න down උන ඊට පස්සේ තමයි ටිකෙන් ටික නැග්ගේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
December 18, 2018, 05:33:12 PM
 #1054

හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down  ට්‍රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
December 19, 2018, 04:24:02 PM
 #1055

හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down  ට්‍රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ

5800 ගනකටම up වෙලා දැන් up වෙයිද සුපිරියට
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 19, 2018, 04:32:21 PM
 #1056

human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ
Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 952
Merit: 576


View Profile
December 19, 2018, 04:45:29 PM
 #1057

human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ

btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා  මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
December 19, 2018, 04:55:24 PM
 #1058

human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ

btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා  මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද

ඔව් එයා තමයි අපිට මොකුත් කරන්නේ නැහැ බන් එයලා stop කරා කිව්වා එචරයි stake තිබ්බත් වැඩක් නැහැ ඉත්න් අයේ පටන් ගන්නේ නැහැනේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
December 19, 2018, 05:00:52 PM
 #1059

එහෙම තමයි බන් project එකක් නවතුවම උන් සල්ලි මවලා අපිට දෙන්නේ නැහැ නේ එහම තමයි අපේ සල්ලි නැති උනේ නැහැනේ අපේ මහන්සිය අපතේ ගිය එචරයි හිත හදාගනින් ඕනි තරම් ඔහොම වෙනවා
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
December 19, 2018, 05:12:20 PM
 #1060

ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්රතිශතයකට වඩා වැඩි විය.
Pages: « 1 ... 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 [53] 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!