Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 22, 2018, 03:59:39 PM |
|
7600 ට target එක ගහුවා එහනම් ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 22, 2018, 04:03:27 PM |
|
7600 ට target එක ගහුවා එහනම් ඔහොන්මම ගියොත් පට්ට තමයි
ඔව් නේද up එකක් අවා විතරයි කට වරදා ගන්න එපා හෙහ් හේ එත් බං res එකනම් break කර දැන් එක support එකක වෙලා තියෙනේ ඒ නිසා බය නැහැ ඒ කියන්නේ up treand පටන් අරන්ද ගයාන් ?
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 22, 2018, 04:04:26 PM |
|
අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 22, 2018, 04:05:36 PM |
|
අර මේකේ දාල තිබ්බ නේද translate වලට apply කරන්න කියලා එක scam project එකක්ලු
eka thamyi mekata awith eketa apply karanna kiyala giye
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 22, 2018, 04:07:39 PM |
|
මම කිව්වේ ඕක scam වෙන්න ඇති කියලා domain එජේ whois වලින්ම අල්ල ගණන පුළුවන්
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 23, 2018, 02:02:00 PM |
|
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 23, 2018, 02:03:45 PM |
|
අපෝ ඔව් නේද ඕක approve කරලා දුන්නනම් ඉවරනේ බං reject කර කර මොනවා කියනවද මන්ද
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 23, 2018, 02:04:58 PM |
|
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 23, 2018, 02:07:40 PM |
|
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි ඔව් september ත් එකක් ටතියෙනවා තමයි එක තමයි වැදගත්ම එක අද reject උනා එක එච්චර අවුලක් වෙන්නේ නැහැ market එකට september තියෙන එක නම් වෙන etf එකක් එකනම් reject වෙන එකක් නැහැ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 23, 2018, 02:15:55 PM |
|
ඔන්න පොඩක් නගේගන අවා විතරයි etf එකක් reject ලු එකනම් ඇත්ත බං අයේ spetember 30 ත් එකක් තියෙනවලු නේද එකත් reject වෙයි ඔව් september ත් එකක් ටතියෙනවා තමයි එක තමයි වැදගත්ම එක අද reject උනා එක එච්චර අවුලක් වෙන්නේ නැහැ market එකට september තියෙන එක නම් වෙන etf එකක් එකනම් reject වෙන එකක් නැහැ මචන් icon buy කරන්න හොදයිද බං ඉස්සරට up වේවිද ඉස්සර වගේ ?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 23, 2018, 02:22:38 PM |
|
icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 23, 2018, 03:21:53 PM |
|
icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
. මන් නම් wabi අරං ඉන්නේ එත් cco hold කරපු නිසා බැස්ස බහිල්ලක්
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 23, 2018, 03:47:02 PM |
|
icx nam kawada gattatah hodayi bn supiri project ekak eka dan hama ekkmma deep eka nisa profit enwa hodata
. මන් නම් wabi අරං ඉන්නේ එත් cco hold කරපු නිසා බැස්ස බහිල්ලක් ganilla ganilla market deep nisa puluwan thram ganin wadi wenne naha
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 24, 2018, 12:52:22 PM |
|
ඔන්න එහනම් market එක කියපු විදහට up උනා දැන් සැපද ? මන් කිව්වේ res එක break කරා කියලා දැන් එක support ම තමයි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 24, 2018, 12:53:25 PM |
|
ඔව් නේද 6400 නේද ?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 24, 2018, 12:55:54 PM |
|
කෝ බං alt up වෙන්නේ නැහැනේ bitcoin නග්ගට වැඩක් නැහැ බං alt up වෙන්නේ නැතුව
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 24, 2018, 12:58:19 PM |
|
කෝ බං alt up වෙන්නේ නැහැනේ bitcoin නග්ගට වැඩක් නැහැ බං alt up වෙන්නේ නැතුව up වේවි බන් මාත් බලන් ඉන්නේ alt up වෙනකන් btc නම් මට වැඩක් නැහැ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 24, 2018, 01:00:13 PM |
|
up වෙයි බන් btc up වෙලා එක ගානකට හැදුනම තමයි alt up වෙන්නේ btc hold කරන කට්ටිය ඊට පස්සේ තමයි altcoin වලට trade කරන්නේ එතකොට ගොඩක්ම් whalse ලා තමයි එවලෙට එන්නේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 24, 2018, 01:02:08 PM |
|
ලගදි තව etf එකක් තියෙනව නේද එක වෙන්න ඇති මේ නගින්නේ එකත් reject උනොත් අයේ downda පල්ලම්
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 24, 2018, 01:03:12 PM |
|
මොන මගුලක්ද මේ etf etf හැමදාම etf
|
|
|
|
|