XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 07, 2018, 02:12:20 PM |
|
අපොයි මර සීන් එකක් නේද market එක up වෙන්නේ නැති වැඩක් වගේ
කරන්න දෙයක් නැහැ බං උඩ බලන් ඉන්න තමා වෙන්නේ දැන්නම්
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 07, 2018, 02:18:55 PM |
|
කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 07, 2018, 02:22:29 PM |
|
කවරු හරි ඉන්නවද ico වලට invest කරලා profit ගතට කට්ටිය ?
පලවෙනි ico එක wabi පට්ට profit අපු එකක් එක හැබැයි හරි වෙලාවේ sell කරගන්න බැරි උනා දැන් down ඊට පස්සේ ico දෙකකට invest කර දාපු ගැනවත් හොයා ගන්න බැහැ ico නම් දැන් බොරු වැඩක් වගේ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 07, 2018, 02:23:49 PM |
|
ico බොරු වැඩක් නෙමයි බං හරි එකක් සෙට් උනොත් අනිත් හැම එකක්ම cover කරගන්න පුළුවන්
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 07, 2018, 02:26:00 PM |
|
මමනම් හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 07, 2018, 02:27:02 PM |
|
මමනම් හිතන්නේ ico වලට දන්නේ නැතුව market එකට අවයින් පස්සේ buy කරන එක එතකොට හොර එව්වට අහු වෙන්නෙත් නැහැ බයත් නැහැ මොකද exchange එකක තියෙන නිසා අව්ලක් නැතුව විකුනන්න පුළුවන්
ඔය විදිහත් හොදයි risk එක අඩුයි එත් risk එක වැඩි වෙන්න profit එක වැඩි වෙන්න ඉඩ තියෙනවා
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 08, 2018, 05:08:42 PM |
|
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 08, 2018, 05:11:48 PM |
|
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ
ඕක කොහමද scam උනොත් ආහ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 08, 2018, 05:12:36 PM |
|
daneel project එක මොකක්ද බං එක වැටීගෙන යනවා පොඩි up එකකවත් නැහැ
ඕක කොහමද scam උනොත් ආහ එහම උනොන්ත් නම් සියදිවිහනි කරගන්නවා බං
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 08, 2018, 05:14:28 PM |
|
dannel scam නෙමයි හොද active team එකක් ඉන්නවා බය වෙන්න එපා මේ market down නිසා තමයි ඔක්කොම පිස්සු කෙලින්නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 08, 2018, 05:15:26 PM |
|
අපි eti එකේ උන්ටත් වඩා අන්තයි බං උන්ට 10% ගැනේ හරි හන්බු වෙනවා
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 08, 2018, 05:21:58 PM |
|
දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 08, 2018, 05:22:41 PM |
|
දැක්කද අර එළවලු විකුණන කොල්ලෙක් ව එලවනවා කොලල්ගේ එළවලු ඔක්කොම බිම දාල ඒ කොල්ල ඊට පස්සේ කියනවා මෙතන ගංජා කුඩු විකුණන්නන පුළුවන් අපි එළවලු විකුනමයි අපිට අරින්නේ කියලා තව මන්කොල්ලත් එතනම කනවා ලු ඊට පස්සේ මේ පොලිස් කාරයෝ මහා කුප්ප හැත්තක් මටනම් මේ ලංකව ගණ කල කිරිලා ඉන්නේ
ආහ ඔව් මාත් දැක්ක එක පව් වඩේ හබැයි අපිටත් කල කිරිලා ඉන්නේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 08, 2018, 05:23:26 PM |
|
මන් දැක්කේ නැහැනේ ලින්ක් දියන්කෝ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 08, 2018, 05:24:15 PM |
|
ලින්ක් දන්නේ නැහැ බං news වලට පෙන්නුවේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 08, 2018, 05:26:04 PM |
|
ආහ එල බං හන්බු උනොත් කව්රු හරි මට එවහන් ආහ , බෝට්ටුවේ ඔසී පන්නනම් හරි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 08, 2018, 05:27:29 PM |
|
ඇති යන්තන් මම ඔක්කොම ටික usdt කර ගතට දැන් හිතේ දුකක් නැහැ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 09, 2018, 07:01:25 AM |
|
එහනම් ඔයාට eth $10 වගේ ගන්න තියා ගනින් ඊට පස්සේ කොහොමද සැප
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 09, 2018, 10:39:23 AM |
|
ආත්තටමද කියන්නේ ඔය eth ඔච්චර අඩු වෙනවා කියලා
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 09, 2018, 10:42:50 AM |
|
පිස්සුද බං කව්රු කොහොම කිව්වත් ඔචර අඩු වෙන්නේ නැහැ ඔචර අඩු වෙන්නම් market එකෙන් 90% වක්ම සල්ලි එලියට ගන්න ඕනි එහෙම එලියට ගන්න තරම් ලොකු දෙවල් නැහැ අනික මොන etf එක aprove නොව්නත් එදිනෙද වැඩ කරගෙන යන්න කට්ටිය ඔව්ව buy කරනවා
|
|
|
|
|