Bitcoin Forum
May 05, 2024, 04:17:42 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 [26] 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 843874 times)
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 04, 2018, 02:22:29 AM
 #501

සුබ උදැසනක් වේවා යාලුඅනේ ඔන්න btc තව res එකකට අඩිය තියන්න යනවා
The grue lurks in the darkest places of the earth. Its favorite diet is adventurers, but its insatiable appetite is tempered by its fear of light. No grue has ever been seen by the light of day, and few have survived its fearsome jaws to tell the tale.
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1714882662
Hero Member
*
Offline Offline

Posts: 1714882662

View Profile Personal Message (Offline)

Ignore
1714882662
Reply with quote  #2

1714882662
Report to moderator
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 04, 2018, 02:49:44 AM
 #502

මමනම් හිතන්නේ ඕක සට සට ගලා කඩන වැටෙයි කියලමයි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 04, 2018, 03:08:09 PM
 #503

දැන් මේ forum එකෙන් scam alert දෙනවා වගේ නේද අර උඩ add එකක් වගේ වැටිලා මට දැන් පෙන්නනවා එක පට්ට
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 04, 2018, 03:10:49 PM
 #504

දැන් මේ forum එකෙන් scam alert දෙනවා වගේ නේද අර උඩ add එකක් වගේ වැටිලා මට දැන් පෙන්නනවා එක පට්ට

ආහ ඔව් මයි අර changenow.io කියලා එකක් නේද මටත් පෙන්නනවා හබැයි පෙන්නලා හරියන්නේ නැහැ scam කරන එක්ව ban කරලම දන්න ඕනි
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 04, 2018, 03:15:25 PM
 #505

Supirima wadak yaluwane.....

මොකක් ගැනද බං උබ ඔය කියන්නේ හැමදාම සුපිරි වැඩක් කිය කියා ඉන්නේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 04, 2018, 03:19:33 PM
 #506

Supirima wadak yaluwane.....

මොකක් ගැනද බං උබ ඔය කියන්නේ හැමදාම සුපිරි වැඩක් කිය කියා ඉන්නේ
මාත් ඕකමයි අහන්න ගියේ දැන් 3 සැරයක් වගේ දැක්කා මර වැඩක් එක
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 04, 2018, 03:21:01 PM
 #507

coine උබ  BTC Dark buy කරද මන් කිව්වා වෙලේ ? කොහොමද පම්ප් විල්ල 200% ගානක් කියහන්කෝ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 04, 2018, 03:21:45 PM
 #508

coine උබ  BTC Dark buy කරද මන් කිව්වා වෙලේ ? කොහොමද පම්ප් විල්ල 200% ගානක් කියහන්කෝ

නැහැ බං ලොබ හිතුනා වෙලේ buy කරන්න දැන් නම් අපරාදේ කියලා හිතුනා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 05, 2018, 04:58:18 PM
 #509

අපෝ බං එපා උනා අදනම් පට්ට traffic එකක් අරක නිසා
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 05, 2018, 04:59:41 PM
 #510

දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 05, 2018, 05:00:52 PM
 #511

දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ

අනේ මන්ද ඇයි දන්නේ නැහැ මෙචර හොරකන් කරලා අහු වෙලත් සමහරු එකෙක් පස්සෙම යන්නේ අලුත් අලුත් අයට දුන්නනම් එකෙක් හරි සෙට් වෙයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 05, 2018, 05:04:09 PM
 #512

දේශපාලනයෝ ඔහොන්මමයි බං අපිට වද දෙන්නමයි ඇවිත් ඉන්නේ

අනේ මන්ද ඇයි දන්නේ නැහැ මෙචර හොරකන් කරලා අහු වෙලත් සමහරු එකෙක් පස්සෙම යන්නේ අලුත් අලුත් අයට දුන්නනම් එකෙක් හරි සෙට් වෙයි

එකේනම් ඇත්ත බං අර රොහාන් පල්ලේවත්ත කියන කෙනා crypto වලට සන්බන්දයක් තියෙනව කියලා ආරංචි එහෙම එකක් අවොත් නම් අපි ගොඩ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 05, 2018, 05:06:32 PM
 #513

අඩෝ ලංකාවේ crypto වලට project පටන් අරං නේද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 05, 2018, 05:08:55 PM
 #514

ඔව් ඔව් මාත් දැක්ක lottery project එකක් පට න් අරං team එකේ ඉන්නේ 4 යි advice කව්රුත් නැහැ පට්ට හොර එකක් අවේ මේකත් අර ඉස්සර අපු එක වගේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 05, 2018, 05:10:26 PM
 #515

අපෝ ලංකාව් කන්න එන project තමයි එකක් නිසා අපිට ico වලට invest කරන එකත් නැති උනා දැන් මොන වෙයිද මන්ද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 05, 2018, 05:14:12 PM
 #516

coine  $12 billion drop එකක් වෙලා බං දැනම් support ටිකත් කඩන ගිහින්  touch එකේ ඉදපන්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 05, 2018, 05:15:26 PM
 #517

coine  $12 billion drop එකක් වෙලා බං දැනම් support ටිකත් කඩන ගිහින්  touch එකේ ඉදපන්

අයියෝ අපරාදේ තව ටිකක් උඩට ගියානම්
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0


View Profile
September 06, 2018, 01:32:47 AM
 #518

Signature bounty eka karanne kohomada yaluwane.........
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 07, 2018, 02:08:11 PM
 #519

Signature bounty eka karanne kohomada yaluwane.........

මචන් එක පරම jr.member වෙලා signature එක කරන්න මොකද newbie අයට stake අඩුවෙන් හන්බු වෙන්නේ කරන්න තියෙන්නේ එයාලගේ code එක අපේ account එකට දාල එයාල කියන පොස්ට් ගණ සතියට දන්මනම් හරි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 07, 2018, 02:10:36 PM
 #520

අපොයි මර සීන් එකක් නේද market එක up වෙන්නේ නැති වැඩක් වගේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 [26] 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!