Utrum ව්‍යාපෘතියේ අලුත‍් විස‍්තරKomodo වේදිකාවෙහි නවතම ප්‍රමාද කරන ලද කාර්ය වල ඔප්පු කිරීමේ යාන්ත්‍රණය (delayed proof of work - dpow) යොදාගනිමින් OOT බ්ලොක්චේන් වේදිකාව සුරක්ෂිත කර ඇත. එමනිසා OOT බ්ලොක්චේන් වේදිකාව Bitcoin වේදිකාවෙහි ප්‍රමාණයටම සුරක්ෂිත බව තහවුරු කල හැකිය.
සරලව විස්තර කළහොත්, Komodo dpow තාක්ෂනය මගින් අපගේ බ්ලොක්චේන් වේදිකාවේ සම්පූර්ණ උපස්ථයක් (Backup) සකසා එය පසුකාලීනව Bitcoin බ්ලොක්චේන් වෙදිකවටම උඩුගත කරනු ඇත.
මෙමගින් Utrum සදහා ස්ථර දෙකක ලොව ආරක්ෂිතම බ්ලොක්චේන් වේදිකාවට ලැබෙන ආක්ෂාවම ලැබෙන අතරම එයට ස්වාධීන ලෙස හැසිරීමට අයිතියද ලැබෙනු ඇත,
Komodo-cli -ac_name=OOT get info
"version": 1000850,
"protocol version": 170002,
"KMDversion": "0.1.1",
"notarized": 10406,
"notarizedhash": "08c52e760f66dd52b3176008ece1d27a858048f799ca469b2fd27c6c73a31aff",
"notarizedtxid": "fc5889686b25fb9b2a6830fb873ca5926120e866a8479854975f5cd5055fd5dc",
"notarizedtxid_height": 750765,
"KMDnotarized_height": 750740
ප්‍රමාද කරන ලද කාර්ය වල ඔප්පු කිරීමේ යාන්ත්‍රණය (delayed proof of work - dpow) වැඩි විස්තර පහල දිගුවෙන් ලබා ගත හැක.
https://github.com/SuperNETorg/komodo/wiki/Delayed-Proof-of-Work-%28dPoW%29-WhitepaperUtrum යනු Komodo වේදිකාව මගින් පිරිනමන විමධ්‍යගත මූලික කොටස් නිකුතුවකි.
විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් යනු කුමක්ද?
DICO - මෙම විමධ්‍යගත මූලික කොටස් නිකුතුව Komodo වේදිකාව මගින් පිරිනමන එම ගනයේ පළමු නිකුතුවයි
Komodo විමධ්‍යගත මූලික කොටස් නිකුතුවක් (dICO) යනු අනවසරයෙන් ඇතුලු වන්නන් සම්පූර්ණයෙන්ම වලක්වා නිර්මාණය කර ඇති ක්‍රියාවලියකි. මෙහිදී, විකිණීමේ ක්‍රියාවලිය AtomicDex යන Komodoහි මෘදුකාංග යෙදුම මගින් සිදුවන අතර මෙම මෘදුකාංගය ඉලෙක්ට්‍රම් සර්වර්ස් (Electrum Servers) යොදා ගනු ලබයි. විකිණීම් ක්‍රියාවලිය සම්පූර්ණ විමධ්‍යගත වන අතර කිසිදු අවස්ථාවක බිද වැටීමක් සිදු නොවනු ඇත. සියලුම දායක වීමකම පසුම්බියකින් පසුම්බියකට (Wallet to Wallet) තාක්ෂනය හරහා සිදු කෙරෙනු ඇත. අනවසරයෙන් ඇතුළු වන්නන් බුද්ධිමය කොන්ත්‍රාත්තු වලට ඇතුළු වීම; ඔවුන් විසින් හුවමාරු අන්ත වල වෙබ් අඩවි වල ලිපින වෙනස් කිරීම සහ සියලුම එතීරියම් පදනම් මූලික කොටස් නිකුතු අනාවරණය වූ හැකර් ප්‍රහාර මෙම dICO ක්‍රියාවලිය මගින් වලකා ඇත. මෙම සියලු ආරක්‍ෂිත විදිවිදාන සඵල වීමට ඉවහල් වී ඇත්තේ ක්ෂුද්‍ර හුවමාරු (Atomic Swaps) මගින් බ්ලොක්චේන් තාක්ෂනය මත ඇති කරන බලපෑමයි. මෙම මූලික කොටස් නිකුතු ක්‍රියාවලිය තුල තනි ආයෝජකයින් ආයෝජනය කරන විටදී, Utrum (OOT ටෝකන) බ්ලොක්චේන් වේදිකාව සහ ඔවුන් එම මිලදී ගැනීම් සිදුකරන බ්ලොක්චේන් වේදිකාව (බිට්කොයින් (BTC), කොමොඩෝ (KMD), බිට්කොයින් කෑෂ් (BCH) යනාදී) සමග හුවමාරුවන් සිදු වන අතර ආයෝජකයාගේ ඉලෙක්ට්‍රොනික පසුම්බිය තුලට සෘජුවම ගනුදෙනුව සිදු වේ.
[/pre][/pre]
වෙබ් අඩවිය:
https://utrum.ioබ්ලොග් අඩවිය:
https://medium.com/utrumට්විටර්:
https://twitter.com/utrumdotioටෙලිග්‍රෑම්:
https://t.me/utrumdotioරෙඩිට්:
https://www.reddit.com/r/utrumdotioයූ ටියුබ්:
https://www.youtube.com/channel/UCehMosC6KxgxbWZv-FK62Bgෆේස් බුක්:
https://www.facebook.com/utrumdotio/ලින්ක්ඩින්:
https://www.linkedin.com/company/utrum/ගිට් හබ්:
https://github.com/utrum ධවල පත්‍රිකාව: //drive.google.com/file/d/1u7cLoFKmbsA294Aqc-2ITuCPX_4M2w1q/view?usp=sharing[/li][/list]