Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 25, 2018, 07:51:44 AM |
|
ලංකාවේ Crypto Pro අයියලා ටික කියන්නකො බලන්න මේ දවස්වල ගන්න හොද Coin ටිකක්. මේ දවස් වල Blockfolio එකේ Blance එක රිම් එකෙන් යන්නේ
RPX නම් පහළටම බැහැලා තියෙන්නේ. NCASHත් පහළ ගිහින්. coins ගොඩක් ගන්න පුලුවන් නම් පස්සේ up උනොත් profit කර ගන්න පුලුවන් වෙයි. TRON නම් ටිකක් up වෙලා දැන්. තව ටික කාලයකින් TRON සැලකිය යුතු විදියට up වෙයි කියලා හිතෙනවා. තව දවස් ටිකකින් TRON mainnet එක launch කරනවා. මම නම් pro කෙනෙක් නෙමේ. ඒ හින්දා අවදානමක් තියෙනවා. Thanks lot machan. ow ow undervalue coin tikak aran hold kara nam hari. TRX nam hodai kiyala godak aya kiyanawa. balamu mokak hari karamu set wela.
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 26, 2018, 10:44:48 PM |
|
Credit goes to Sanjeewa Herath (CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰 )) Market cycle eka. Mona position ekeda inne kiyala mama nam hariyatama kiyanna danne ne.
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
May 27, 2018, 03:24:22 PM |
|
Asura Coin - The World’s First Self-Sustainable eSports Platform
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
May 27, 2018, 05:00:16 PM |
|
|
|
|
|
blockchainHelper
Newbie
Offline
Activity: 1
Merit: 0
|
|
May 28, 2018, 06:43:07 AM |
|
Hi yaluwane, mamath awa. mama aluth mekata. mata support ekak denna yaluwaneh. mata karanna hoda Bounty tikak kiyanna.
|
|
|
|
|
nipunchathu123
Member
Offline
Activity: 322
Merit: 10
https://exip.live/
|
|
May 28, 2018, 08:51:37 AM |
|
BTC wala price eka 2017 december waladi loku up ekak gihin 19700$ ta giyata passe ekeka hethu nisa down wela mee mase mula 10000$ wage idala ahapu 7000$ wage loku down ekakata yana gaman thiynne. hadissiyema mee wage down ekak ynna hetrhuwa mokakda. giya december wala wage mee awrudde anthimath ee wage loku up ekak balaporoththu wenna puluwanda. danna knk kiynnako.
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
May 28, 2018, 12:28:52 PM |
|
|
|
|
|
buddhikacrypto
Newbie
Offline
Activity: 29
Merit: 0
|
|
May 29, 2018, 03:36:21 AM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ ..
|
|
|
|
buddhikacrypto
Newbie
Offline
Activity: 29
Merit: 0
|
|
May 29, 2018, 03:49:25 AM |
|
මම නම් තාම lvl up වෙන ගමන් up උනාම තම Bounty කරන්න වෙන්නේ
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
May 29, 2018, 06:09:58 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ.
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
May 29, 2018, 07:43:14 PM |
|
මටත් මස්ටර් නොඩ් සින් එක ගැන ලොකු අවබොධයක් නැහැ...
|
|
|
|
buddhikacrypto
Newbie
Offline
Activity: 29
Merit: 0
|
|
May 30, 2018, 03:28:43 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ. passive income ක් කියල තමා කස්ටිය කියන්නේ
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
May 31, 2018, 05:44:03 AM |
|
Utrum ව්‍යාපෘතියේ අලුත් විස්තරUtrum කොටස් නිකුත් කිරීම කෙරේ බලාපොරොත්තුවෙන් සිටින ඔබ සදහා, විමධ්‍යගත කොටස් නිකුතුවට ඇති කාල ගණන දර්ශකය පහත දිගුවෙන් ලබා ගත හැක. https://utrum.io/tokensale/------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ අපගේ සමූහ කොටස් නිකුතුවට සහභාගී වන අකාරය පියවරෙන් පියවර අධ්‍යනය කරන්න. https://www.youtube.com/watch?v=_h0ablF4LT8පහත දිගුවෙන් සහභාගී වන්න https://utrum.io/ico/register/
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
May 31, 2018, 05:59:00 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ. passive income ක් කියල තමා කස්ටිය කියන්නේ බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක. ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට. calculations හදලා බැලුවම පාඩුයි.
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
May 31, 2018, 06:33:05 PM |
|
මටත් මස්ටර් නොඩ් ගැන ලැබුන අරංචි එච්චර හොද නැහැ....
|
|
|
|
cm8186
Newbie
Offline
Activity: 15
Merit: 0
|
|
June 02, 2018, 04:08:10 AM |
|
|
|
|
|
kingsters
Member
Offline
Activity: 238
Merit: 12
I was quet but i was not blind
|
|
June 02, 2018, 11:56:41 AM |
|
bounty කරලා හම්බුන පලවෙනි ටොකන් ටික... වටිනාකම 240 යුරෝ... මෙක මට ලැබුනේ bountyhive.io එකෙන්.... නියමයි යාළුවා දිගටම කරගෙන යමු විදේශ විනිමය බං ඔව්වා
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
June 03, 2018, 10:21:41 AM |
|
|
|
|
|
buddhikacrypto
Newbie
Offline
Activity: 29
Merit: 0
|
|
June 03, 2018, 03:23:57 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ. passive income ක් කියල තමා කස්ටිය කියන්නේ බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක. ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට. calculations හදලා බැලුවම පාඩුයි. මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ නම් නැ.
|
|
|
|
|