coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 03, 2018, 05:04:12 PM |
|
TRON ඉතිරියහම් නෙට් වර්ක් එක අත ඇරලා එයාලගේම නෙට් වර්ක් එකකට යනවා මේ මසේ 25 එයාලා පලවෙනි බොලොක් එක මයින් කරනවා කියලා තමා කියන්නේ...
|
|
|
|
layyarx
Newbie
Offline
Activity: 1
Merit: 0
|
|
June 04, 2018, 05:04:49 AM |
|
Hi..Glad to join the community
Kattiya hithanwada bitcoin value eka 6500$ yayi kiyala ?
|
|
|
|
earnmoneylk
Newbie
Offline
Activity: 2
Merit: 0
|
|
June 04, 2018, 08:21:30 AM |
|
hi ada thamai mage palaweni dawasa. bounty karanna thama hithagena inne. hoda hoda bounty tikak kiyala podi sup ekak denna yaluwaneh
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 04, 2018, 09:12:07 PM |
|
hi ada thamai mage palaweni dawasa. bounty karanna thama hithagena inne. hoda hoda bounty tikak kiyala podi sup ekak denna yaluwaneh
සුබ පැතුම්.....ඉදිරියටම යන්න..... අනිවර්යෙන්ම ඔනා උදවුවක් ......
|
|
|
|
buddhikacrypto
Newbie
Offline
Activity: 29
Merit: 0
|
|
June 05, 2018, 08:33:59 AM |
|
TRON ඉතිරියහම් නෙට් වර්ක් එක අත ඇරලා එයාලගේම නෙට් වර්ක් එකකට යනවා මේ මසේ 25 එයාලා පලවෙනි බොලොක් එක මයින් කරනවා කියලා තමා කියන්නේ...
එයාලගෙම නෙට් වර්ක් එකකට යනකොට හොද කොයින් වල මිල ඉහල යනවා නේද ?
|
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 05, 2018, 10:10:59 AM |
|
ඒකනම් පට්ටම වටිනවා ස්තුතියි... යාලුවා
|
|
|
|
GanTech
Jr. Member
Offline
Activity: 214
Merit: 2
|
|
June 05, 2018, 10:21:36 AM |
|
Hello, we want to hire regional managers to create a sales group for your country. The managers' tasks will include: - Recruitment of employees in a given region - Contacts with the press, media and social media - Establishing contacts with regional YouTubers, bloggers and cryptocurrency reporters. - Management of the sales group We offer a very attractive salary. It will be work on the project: PROFESSIONAL ARBITRAGE OPPORTUNITY SCANNER TO TRADE ON MULTIPLE EXCHANGES More info about project here: https://bitcointalk.org/index.php?topic=4327261.0I kindly ask interested people to send us personal message or contact us on our facebook group: https://www.facebook.com/groups/200819967207182/ To admins: We know we added the same message in multiple posts, but each post is for other language and other county manager. This is serious offer so we kindly ask to not delete this post.
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
June 07, 2018, 05:49:47 AM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ. passive income ක් කියල තමා කස්ටිය කියන්නේ බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක. ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට. calculations හදලා බැලුවම පාඩුයි. මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ නම් නැ. Master node coin Up වෙන්න තියෙන සබාවිතාව වැඩිද? පොඩි ගනන් වලට තියෙන Master node coin ටිකක් කියන්නකෝ
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 07, 2018, 07:33:53 PM |
|
TRON ඉතිරියහම් නෙට් වර්ක් එක අත ඇරලා එයාලගේම නෙට් වර්ක් එකකට යනවා මේ මසේ 25 එයාලා පලවෙනි බොලොක් එක මයින් කරනවා කියලා තමා කියන්නේ...
එයාලගෙම නෙට් වර්ක් එකකට යනකොට හොද කොයින් වල මිල ඉහල යනවා නේද ? ඒගැන කියන්න නම් මට තෙරුමක් නැහැ
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
June 08, 2018, 01:40:15 PM |
|
|
|
|
|
Nisansala
Member
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
|
June 08, 2018, 11:54:42 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. Master nodes ගැන මාත් ටිකක් research කරලා බැලුවා. හැබැයි පේන විදියට නම් master nodes වැඩේ එච්චර ලාභයක් ගන්න පුලුවන් එකක් නෙමේ. passive income ක් කියල තමා කස්ටිය කියන්නේ බොරු බන්. Master node එකක් ගන්න ඒ coin එකේ coins ටික ගන්න වෙනම ගානක් ගෙවන්න ඕනි. Master node එක run කරන්න VPS company එකට දෙන්න වෙනවා මාසෙ ගානේ අඩුම ගානේ $5-$10 ක්. මහ ගොඩක් coins හම්බ වෙන්නෙත් නැහැ. ඔක්කොටම හපන් වැඩේ coins වල price එක පහළ බහින එක. ලාභ ගන්නේ Master node coin එක හදපු developer තමා අන්තිමට. calculations හදලා බැලුවම පාඩුයි. මාත් තව research කරලා බැලුවා, කියන තරම් කොයින් ලැබෙන්නේ නම් නැ. Master node coin Up වෙන්න තියෙන සබාවිතාව වැඩිද? පොඩි ගනන් වලට තියෙන Master node coin ටිකක් කියන්නකෝ මම අහලා තියෙනවා Master node coin Up වෙනවා කියලා. But හරියටම කියන්න දන්නේ නැ පොඩි ගනන් වලට තියෙන Master node coin එකක් තමා Linda කියන්නේ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 10, 2018, 10:12:47 AM |
|
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?
|
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 12, 2018, 12:47:48 PM |
|
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?
ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි....
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 13, 2018, 01:31:54 PM |
|
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?
ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි.... මේක යන විදියට වැනිෂ් වෙයිද කියලා හිතෙනවා බලන්නකෝ හැම එකෙන්ම දැන් crypto block කරනවා බැරි වෙලාවත් ලංකවට ban කරොත් withdraw කරන්නේ කොහමද cex එකෙත් මොකක් හරි case එකක් තියෙයිද
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 14, 2018, 04:05:30 PM |
|
කට්ටිය මොකෝ වෙන්නේ hodl වගේ නේද මේ වෙලවේ තව ටිකක් අරං දාගන්නත් හිතෙනවා මොකෝ කියන්නේ
|
|
|
|
coinzonesl
Newbie
Offline
Activity: 60
Merit: 0
|
|
June 14, 2018, 07:10:44 PM |
|
අනිවර්යෙන්ම එක හොද අදහසක්..
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 15, 2018, 01:46:36 AM |
|
අනිවර්යෙන්ම එක හොද අදහසක්..
හ්ම්ම්ම් දැන් නම් up වෙන්න හදනවා වගේ දැන්වත් එහම උනොත් හොදයි රතු දැකල දැකලා එපා වෙලා
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
June 15, 2018, 04:32:05 PM |
|
අනිවර්යෙන්ම එක හොද අදහසක්..
හ්ම්ම්ම් දැන් නම් up වෙන්න හදනවා වගේ දැන්වත් එහම උනොත් හොදයි රතු දැකල දැකලා එපා වෙලා down වෙනකොට buy කරපන්, up වෙනකොට sell කරපන්. ආයි ඉස්සෙල්ලා price වලටම up වෙයි කියලා මට හිතෙනවා. කට්ටිය මොකෝ කියන්නේ, එහෙම වෙයි නේද?
|
|
|
|
|