dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 16, 2018, 01:59:02 PM |
|
අනිවර්යෙන්ම එක හොද අදහසක්..
හ්ම්ම්ම් දැන් නම් up වෙන්න හදනවා වගේ දැන්වත් එහම උනොත් හොදයි රතු දැකල දැකලා එපා වෙලා down වෙනකොට buy කරපන්, up වෙනකොට sell කරපන්. ආයි ඉස්සෙල්ලා price වලටම up වෙයි කියලා මට හිතෙනවා. කට්ටිය මොකෝ කියන්නේ, එහෙම වෙයි නේද? අනේ මන්ද up වෙයි කියලා හෝල්ඩ් කරන් හිටියට බහිනවා ඉස්සර ගණන් නම් යන එකක් නැති වෙයි ගොඩක් withdraw වෙලා හැබැයි තවම usdt වලට දාගෙන ඉන්න කට්ටියත් ගොඩක් ඉන්නවා $2,615,222,481 usdt cap එක එහම උඩට ගියොත් නම් හොදයි නැත්තන් අපරාදේ
|
|
|
|
pearlheart
Jr. Member
Offline
Activity: 252
Merit: 2
|
|
June 16, 2018, 07:16:55 PM |
|
හායි මචන්ලා... කොහොමද ඉතිං කට්ටිය... ගොඩක් සතුටුයි BTCT එකේ සිංහල අකුරක් දකින්න පුළුවන් වුන එක ගැන... මෙරිට් ටිකක්හොෙයාගන්න මොනවද කරන්න ඕනේ කියල පොඩි උදව්වක් කරන්න දන්න අය...
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
June 16, 2018, 08:56:05 PM |
|
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?
ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි.... මේක යන විදියට වැනිෂ් වෙයිද කියලා හිතෙනවා බලන්නකෝ හැම එකෙන්ම දැන් crypto block කරනවා බැරි වෙලාවත් ලංකවට ban කරොත් withdraw කරන්නේ කොහමද cex එකෙත් මොකක් හරි case එකක් තියෙයිද Markey cycle eka gena poddak balanna. mamath lokuwatama danne ne. godak aya kiyanawa 5000$ wage down wela ayeth nagivi kiyala. balamu api kookatath deiyane kiyala up unoth nam hodai
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
June 16, 2018, 11:12:52 PM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. මෙන්න masternode coin tikak Imesh Maduvantha ගෙන් තමා මේ coin ටික දැන ගත්තේ... - Block (BLOCK)
- Bata (BTA)
- Crown (CRW)
- ChainCoin (CHC)
- Dash (DASH)
- Diamond (DMD)
- ION (ION)
- Monetary Unit (MUE)
- Neutron (NTRN)
- PIVX (PIVX)
- Vcash (XVC)
- XtraBytes (XBY)
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 17, 2018, 04:15:14 AM |
|
හොද masternode 1ක් දාන්න කියල බැලුවේ .. මෙන්න masternode coin tikak Imesh Maduvantha ගෙන් තමා මේ coin ටික දැන ගත්තේ... - Block (BLOCK)
- Bata (BTA)
- Crown (CRW)
- ChainCoin (CHC)
- Dash (DASH)
- Diamond (DMD)
- ION (ION)
- Monetary Unit (MUE)
- Neutron (NTRN)
- PIVX (PIVX)
- Vcash (XVC)
- XtraBytes (XBY)
ඕකක් කරන්න මුලින්ම කරන්න ඕනි මොකක්ද මචන්
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 17, 2018, 04:19:34 AM |
|
හපොයි මේ market බහිනවා බහිනවා මොකද අප්පා මේ වෙන්නේ. masternode එක්ක කරන්න vps එකක් ඕනි වෙන්නේ මොකටද ?
ඉතා පැහැදිලි මේ කෙයින් මිලදී ගැනීමට කාලයයි....පුලුවන් පුලුවන් විදියට ගන්තා නම් හරි.... මේක යන විදියට වැනිෂ් වෙයිද කියලා හිතෙනවා බලන්නකෝ හැම එකෙන්ම දැන් crypto block කරනවා බැරි වෙලාවත් ලංකවට ban කරොත් withdraw කරන්නේ කොහමද cex එකෙත් මොකක් හරි case එකක් තියෙයිද Markey cycle eka gena poddak balanna. mamath lokuwatama danne ne. godak aya kiyanawa 5000$ wage down wela ayeth nagivi kiyala. balamu api kookatath deiyane kiyala up unoth nam hodai හෆොයි ඔව් බං නැග්ගොත් හොදයි වෛල්ස් ලා මොන කරනවද මන්ද up එක්කක් දෙන්නේ නැතුව CHART එකේ බලහන්කො අර වේව් එකේ up වෙන්න ඕනි තැන අයේ පොඩක් පහලට ගිහින්
|
|
|
|
chathu789
Member
Offline
Activity: 84
Merit: 10
|
|
June 17, 2018, 05:04:38 AM |
|
"CRYPTO කල්ලිය (Sri Lankan Crypto Group 🇱🇰)" එක කොටස් කිහිපයකට බෙදී තිබෙනවා 👉 1) MAIN GROUP-CRYPTO කල්ලිය (SRI LANKAN CRYPTO GROUP 🇱🇰) අපගේ ප්‍රධාන group එක https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg👉 2) CRYPTO LABS™ 🔬 (For the CRYPTO NOOBS) අපගේ ජාත්‍යන්තරය crypto group එක https://t.me/cryptoolab👉 3) CRYPTO ICO MAZE ™ අපගේ දෙවන ජාත්‍යන්තරය crypto group එක https://t.me/CryptoMaze👉 4) පම්ප් සිග්නල් සේවාව ( ඔබ pump | HODL වලට එකතු වීමට කැමති නම් අපගේ admin team එකට TELEGRAM පණිවිඩයක් (PM) එකක් දමන්න. ❗️ ❗️ එසේම ඔබ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුන හොත් එයින් ඔබව ඉවත් කිරීමට සිදු වෙනවා . ❗️❗️ 👉 5) ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) ICO හා bounty signal ලබාදෙන සේවය https://t.me/SLCryptoBounty👉 6) BTC Buyers & Sellers Group ඔබට BTC මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙයට එකතු වන්න. එය සදහා admin කෙනෙකුට TELEGRAM හරහා පණිවිඩයක් (PM) එකක් දමන්න 👉 7) අපගේ නිල Facebook group එක https://www.facebook.com/groups/1776495635701104/ ඔබ තවමත් ඉහත group වලට සම්බන්දවී නොමැති නම් අදම සම්බන්ද වන්න. Can I join now aiya? A little helping hand might come handy!
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 17, 2018, 05:21:43 AM |
|
ඔය ලින්ක් වැඩ නැනේ බං ඔබ ඔය දාල තියෙනේ පරණ ලින්ක් ද මන්ද පොඩ්ඩක් check කරහන්
|
|
|
|
chathu789
Member
Offline
Activity: 84
Merit: 10
|
|
June 17, 2018, 05:23:33 AM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 17, 2018, 08:32:37 AM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං
|
|
|
|
chathu789
Member
Offline
Activity: 84
Merit: 10
|
|
June 17, 2018, 12:21:40 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං Eye damma bn post ekak tikak diga, Eka dakala anukampa karala!!
|
|
|
|
indika
|
|
June 17, 2018, 02:07:54 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං Eye damma bn post ekak tikak diga, Eka dakala anukampa karala!! kauda appa a anukampa karapu hadaya
|
|
|
|
indika
|
|
June 17, 2018, 02:09:54 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 17, 2018, 02:19:14 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan හේ හේ . මේකයි බං මගේ කලින් account එක lock උනා pw එක වෙනස් කරන්න ගිහින් එකේ දුකටත් එක්ක තමා ඔය නම අවේ. මචන් ඔයාගේ සර්.member එකක් තියාගෙන bounty එකක්වත් කරන්නේ නැද්ද
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 18, 2018, 05:02:49 PM |
|
කස්ට්ටිය මේක උඩට අරං තියමු නේද
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 18, 2018, 05:04:46 PM |
|
කස්ට්ටිය මේක උඩට අරං තියමු නේද
එකෙන්ම උඩටම උඩම ගෙනියමු සිංහල එකක් උඩ කියන්නේ හැමෝම දකිනවානේ
|
|
|
|
StealthPay
Newbie
Offline
Activity: 128
Merit: 0
|
|
June 18, 2018, 05:10:30 PM |
|
Hello, We are an online payment platform. We accept almost 20 different payment methods. We will pay you 25 USD if you bring us any charity organization, an NGO (non-governmental organization), a political party or any other entity accepting donations that will accept our platform to collect donations. Cheers, www.stealthpay.com
|
|
|
|
malsara@3
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
June 21, 2018, 01:41:33 AM |
|
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
June 21, 2018, 03:42:07 PM |
|
නියම වැඩක්. සුබපැතුම්. දිගටම කරගෙන යමු මේ වගේ වැඩ. සුපිරි.
ම්ම් සිර බං අපේ සිංහල ශ්‍රීලංකා කියලා තියෙනකොට කොහමද නේද අසසායි
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
|
June 22, 2018, 03:30:12 AM |
|
|
|
|
|
|