sahan sandeepa
Newbie
Offline
Activity: 59
Merit: 0
|
|
August 05, 2018, 09:22:47 PM |
|
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh? Thanks Brother. I have another question? Signature campaign wala reports yawanna one nadda? Ehema illala nam nah?
|
|
|
|
nipunchathu123
Member
Offline
Activity: 322
Merit: 10
https://exip.live/
|
|
August 06, 2018, 12:21:42 AM |
|
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 06, 2018, 07:08:31 PM |
|
member කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 08, 2018, 02:06:32 AM |
|
member කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්
sishub කියලා එකක් තියෙනව එක හොදයි මට හිතෙන විදිහට ලින්ක් එක මසෙග් කර මේකේ දන්න බයයි ඇඩ්මින් කාරයෝ කෙල්ලෙව්වොත්
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 08, 2018, 05:27:14 PM |
|
member කෙන්ක්ට කරන්න හොද signature එක්ක කියහන්කෝ හොද එකක්
sishub කියලා එකක් තියෙනව එක හොදයි මට හිතෙන විදිහට ලින්ක් එක මසෙග් කර මේකේ දන්න බයයි ඇඩ්මින් කාරයෝ කෙල්ලෙව්වොත් ම්ම් එත් බං තව එකක් තියෙනව eloncity කියලා එක හොදයි වගේ ලංකවේ සෙට් එකකුත් ඉන්නවා පොඩක් බලහන්
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 08, 2018, 05:51:17 PM |
|
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 08, 2018, 05:55:14 PM |
|
මේ යන විදිහට ඔක්කොම වහයිද මන්ද මදැයි ඇයි මෙහෙම වෙන්නේ දෙවියෝ බලාගන්න ඕනි මෙව්වා
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 08, 2018, 05:57:37 PM |
|
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
එහම stop කරාද දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 09, 2018, 02:50:09 PM |
|
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
එහම stop කරාද දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි එහම කොහොමද බන් skrill වලින් කරන්නේ transaction විතරයි නේද කොහොමද bitcoin ගන්නේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 09, 2018, 02:56:07 PM |
|
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
එහම stop කරාද දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි හම්මියෝ එහම පුළුවන් උනොත් හොදයි නේද නැත්තන් අපිව් හැම තැනින්ම ban වෙනවා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 09, 2018, 05:37:35 PM |
|
මචන්ලා cex එකෙන් withdraw නවත්තලද ? මට යාලුවෙක් කිව්වා එහම සීන් එකක් එක ඇත්තද එතකොට අපි කොහමද withdraw කරන්නේ
එහම stop කරාද දන්නේ නැහැ හැබැයි skrill වලින් withdraw කරන්න පුළුවන් cex එක නැති උනත් එකෙන් පුළුවන් වෙයි හම්මියෝ එහම පුළුවන් උනොත් හොදයි නේද නැත්තන් අපිව් හැම තැනින්ම ban වෙනවා නැත්තන් ලංකවේ කට්ටියගෙන් අරගන්න පුළුවන් fee වැඩිය නැහැ ලබයිත් එක්ක
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 10, 2018, 03:44:09 PM |
|
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 10, 2018, 04:51:29 PM |
|
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 10, 2018, 05:07:15 PM |
|
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න E-banking hada gtta kwwa neda,,Me month end wge statement ekak ewi mail ekata.Nttam bank ekt ghn statement ekak illanna .Eka use krnna POA walata
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
August 11, 2018, 05:52:13 AM |
|
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda Signel grp nam thiyenawa. but signel walata trade karanna yanawanam parissamen karnana wei. High Risk.
|
|
|
|
cryptoaro
Newbie
Offline
Activity: 82
Merit: 0
|
|
August 11, 2018, 07:09:59 AM |
|
hoda bounty hoyaganna puluwan hoda trust sites monawada?
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 11, 2018, 02:26:24 PM |
|
ලංකාවේ හොද telegram gorupe මොනවද යාලුවනේ තියෙන්නේ හොද news දන වගේ එහම ලංකවේ අය කරන් යන එකක් තියෙනනන් මේකට add කරන්න hanbu unoth matath dipan ah mcn signal groupe ekak thiyenwanam patta neda Signel grp nam thiyenawa. but signel walata trade karanna yanawanam parissamen karnana wei. High Risk. ඔව් නේද ඕකුන් අරගන ඕනි අරගෙන ඉවර වෙලා තමා signal එක දෙන්නේ ඊට පස්සේ අනිත් අය buy කරම උ sell කරනවා ගත්ත උන් සදා අනාතයි අනික අයේ market එක recover වෙන්න හෙන ගේමක් දෙන්න ඕනි pump dump උනාම
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 11, 2018, 04:01:16 PM |
|
හම්මියෝ ERC20 එක up වෙලා තියෙන විදිහ $1 ඉදං $5 ට pump එකකක් ගිහින් අපි ලග දිබ්බේ නැනේ අපරාදේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 11, 2018, 04:07:57 PM |
|
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh? ehamyi kiyala eka digata post dagena dagena yanna epa ko wele account ekata kela weyida danne naha kokatath dawasata 5 wage uparima danna
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 12, 2018, 02:11:05 AM |
|
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh? ehamyi kiyala eka digata post dagena dagena yanna epa ko wele account ekata kela weyida danne naha kokatath dawasata 5 wage uparima danna ඔව් එතකොට බබා හන්බු වෙනකන් දන්නේ නැහැ
|
|
|
|
|