luckyindia
Member
Offline
Activity: 129
Merit: 10
|
|
August 12, 2018, 02:25:07 AM |
|
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 12, 2018, 02:28:40 AM |
|
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
කීයද බං මටත් එකක් ඕනි member දෙකකින් කරන්න තිබ්බනම් පට්ට
|
|
|
|
luckyindia
Member
Offline
Activity: 129
Merit: 10
|
|
August 12, 2018, 02:32:29 AM |
|
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
කීයද බං මටත් එකක් ඕනි member දෙකකින් කරන්න තිබ්බනම් පට්ට ඔව් බං එතොට ඩබල් ඩබල් හන්බු වෙන්නේ මට දැන් ඉස්සර වගේ time එකක් නැහැ එකයි එකක් දෙන්නේ ගානක් pm කරන්න බලන්න
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 12, 2018, 02:35:27 AM |
|
නෙගෙටිව් trust එහෙම නැහැ නේද account එක බලන්න පුලුවන්ද
|
|
|
|
luckyindia
Member
Offline
Activity: 129
Merit: 10
|
|
August 12, 2018, 02:37:36 AM |
|
නෙගෙටිව් trust එහෙම නැහැ නේද account එක බලන්න පුලුවන්ද
අපෝ නැහැ මචන් එලටම තියෙනව අනික එහම එව්වා විකුනන්න බැහැනේ කව්ද ගන්නේ pm වරෙන් මචන්
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 13, 2018, 04:05:21 PM |
|
bitcoin අපහු උඩ යන්නද නැත්නන් අයේ අනේ මන්ද දැන්නම් එපා වෙලා hold කරලා කවද up වෙයිද මන්ද හරියටම ඔයාලා usdt කරගෙනද තියෙන්නේ
|
|
|
|
Shyanadi
Newbie
Offline
Activity: 25
Merit: 0
|
|
August 13, 2018, 04:11:33 PM |
|
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්
නමට වෙන්න ඇති මම හිතන්නෙ..අලුතෙන් එකක් හදාගෙන ඒක ගොඩ දාගන්න එක තමා හොද..trust එක බලනව ඉස්සරහට එන project වලට..
|
|
|
|
Shyanadi
Newbie
Offline
Activity: 25
Merit: 0
|
|
August 13, 2018, 04:13:45 PM |
|
member account එකක් තියෙනවා sell කරන්න කාටද ඕනි
කීයක් වෙනවද..?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 15, 2018, 03:37:32 PM |
|
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 15, 2018, 03:48:52 PM |
|
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
August 15, 2018, 03:50:22 PM |
|
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර ගන්නවද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 15, 2018, 03:54:15 PM |
|
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර ගන්නවද එහම වදිනිනේ නැහැ බං එවලේට ඉන්න dial එක අනුව තමියි වදින්නේ . පුලුවනම් ගෙන්නකොට value එක අඩු කරලා sticker එක අලවන්න කියන්න අරුන්ට සැකයක් අවොත් විතරක් check කරයි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 15, 2018, 04:27:49 PM |
|
කව්රු හරි ඉන්නවද රට ඉදං බඩු අරගත්ත අය මන් කියනේ vga වගේ hardware බඩු එහම
ඔව් මචන් ඇයි මොකක්ද seen එක මම එක පාරක් vga එකක් ගෙන්නුවා ආහ එහම්ද මචන් මටත් computer බඩු වගයක් ගෙන්න ගන්න ඕනි tax එහම වැදුනද වැදුනොත් කොහමද බං අරගන්නේ කියක් විතර ගන්නවද එහම වදිනිනේ නැහැ බං එවලේට ඉන්න dial එක අනුව තමියි වදින්නේ . පුලුවනම් ගෙන්නකොට value එක අඩු කරලා sticker එක අලවන්න කියන්න අරුන්ට සැකයක් අවොත් විතරක් check කරයි හැබයි වදින්න ගත්තම ලොකුද පොඩිද කියලා නැහැ වදිනවා card කුඩු වෙන්න
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 16, 2018, 05:57:07 PM |
|
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
August 16, 2018, 05:59:07 PM |
|
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද පුළුවන් එහාට ගිහින් ඇතුලේ ඉන්න එකකට කීයක් හරි අතට දීපන් ඕනි තරම් කාක්කෝ ඉන්නවා එක ඇතුලේ උන් ගානට අරං දෙයි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 17, 2018, 02:59:50 PM |
|
tax වදින්නේ නැති වෙන්න ගන්න විදිහක් නැතිද පුළුවන් එහාට ගිහින් ඇතුලේ ඉන්න එකකට කීයක් හරි අතට දීපන් ඕනි තරම් කාක්කෝ ඉන්නවා එක ඇතුලේ උන් ගානට අරං දෙයි hammo eka ukun kawru hari awith keeyak hari diik karanakan balan inne
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 17, 2018, 03:35:02 PM |
|
යාලුවනේ මගේ sendable merits 0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
August 18, 2018, 01:16:50 PM |
|
යාලුවනේ මගේ sendable merits 0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව
හැමෝගෙම එහමයි නේද කට හරි දුන්නම 0 වෙනවා අයේ හැදෙන්නේ නැහැ 0 ම තමා මන් හිතන්නේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
August 18, 2018, 01:26:25 PM |
|
යාලුවනේ මගේ sendable merits 0 වෙලා එක පිරෙන්නේ නැහැ මොකක්ද හේතුව
හැමෝගෙම එහමයි නේද කට හරි දුන්නම 0 වෙනවා අයේ හැදෙන්නේ නැහැ 0 ම තමා මන් හිතන්නේ එතකොට බං අනිත් උන් මෙරිට් දන්නේ කොහමද
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
August 19, 2018, 04:03:50 AM |
|
හපොයි දවස් දෙකක් වත් green market තියාගන්න දෙන්නේ නැහැනේ bear වලටම හුරූ වෙනවා වගේ market එක
|
|
|
|
|