Bitcoin Forum
July 02, 2024, 12:19:19 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 [24] 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 885405 times)
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 30, 2018, 03:37:36 PM
 #461

අම්බෝ කියපු එක හොදයි බං මිට පස්සේ trust එක බලලම කරනවා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 30, 2018, 03:38:51 PM
 #462

bounty කරනකොට බලාගෙන  manger ගේ trust එක බලහන් මොකද scam එක්ක කරනවනම් උබ එකට ගිහන් replay එකක් දන්මාත් ලොක්කු උන් negetive trust දැන්ව උබටත් බලාගෙන

උබේ කටට මෙරිඩ් දන්න හිතෙනවා බං වෙලවට මගේ 0 වෙලා යන්වන්න බහ නැත්තන් දෙනවා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 30, 2018, 03:41:35 PM
 #463

මගෙත් ඔය සීන් එක තියෙනවා බන් එක 0 වෙලා අනේ මන්ද ඇයි දන්නේ නැහැ
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0


View Profile
August 30, 2018, 09:26:05 PM
 #464

Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
August 31, 2018, 05:18:25 PM
 #465

Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

ඔය coin buy කරන්න දන්නවද ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 31, 2018, 05:23:47 PM
 #466

Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

මචන් මේ deep වෙලා තියෙන වෙලේ ගනින් බං උපට පට්ට profit ලැබෙයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 31, 2018, 05:31:16 PM
 #467

dan cex eken ganna baha neda ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
August 31, 2018, 05:31:44 PM
 #468

dan cex eken ganna baha neda ?

බැහැ දැන් block lankwata
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 31, 2018, 05:32:44 PM
 #469

dan cex eken ganna baha neda ?

බැහැ දැන් block lankwata

withdraw කරගන්නේ කොහමද බං එතකොට හැම තැනින්ම block උනොත් අපිට කෙල වෙයිනෙ බං
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
August 31, 2018, 05:42:40 PM
 #470

dan cex eken ganna baha neda ?

බැහැ දැන් block lankwata

withdraw කරගන්නේ කොහමද බං එතකොට හැම තැනින්ම block උනොත් අපිට කෙල වෙයිනෙ බං

ඕන තරම් විදි තියෙනව btc ගන්නත් විකුනනත් ඒ නිසා කිසි දෙකට බය වෙන්න එපා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 31, 2018, 05:54:43 PM
 #471

Mama aluthinma crypto patan gaththe.mm danaganna ona dewal monawada tynne samanyen cryptocurrency gana........

දිගටම active ඉදලා හැම දෙයක්ම හොයා ගමු සහෝ දන්නේ නැති දෙයක් අවම අහන්න උදව් කරනම්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
August 31, 2018, 05:55:45 PM
 #472

lanzer  අර project එක කොහමද හොදයිද ?
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
August 31, 2018, 05:56:37 PM
 #473

lanzer  අර project එක කොහමද හොදයිද ?


එක හරි යන සීන් එක්ක නෙමයි බං long  term කරනම් අවුලක්ම නැහැ ලග කොටන්න හරි යන්නේ නැහැ
dinikao
Newbie
*
Offline Offline

Activity: 8
Merit: 0


View Profile
September 01, 2018, 03:02:52 AM
 #474

Hoda wadak guys....
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 01, 2018, 05:36:55 PM
 #475

අර  ust හොර එකක්ද  එකේ transaction වෙන්නේ නැහැ කියන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 01, 2018, 05:40:15 PM
 #476

අර  ust හොර එකක්ද  එකේ transaction වෙන්නේ නැහැ කියන්නේ

එහම කොහමද බං උබට token එනවා කියන්නෙත් transaction එකක් නේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 01, 2018, 05:42:22 PM
 #477

Salescloud කියන එකද ?
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 01, 2018, 05:42:40 PM
 #478

ඔව්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 01, 2018, 05:45:29 PM
 #479

අඩෝ එතකොට usdt වගේ එක rate එකකට වගේ යන්නේ ත්රසක්තිඔන් වෙන්නේ නැති නිසාද
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 01, 2018, 05:48:23 PM
 #480

use වලින් ගේමක් ගහන්න ඕනි එකේ bounty කරන්නෙත් නැතුව කට්ටියට token ඇවිත් මොකක්ක් හරි සීන් කොන් එක්ක තියනව හැබයි ඔකේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 [24] 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!