Bitcoin Forum
June 27, 2024, 06:11:44 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 [28] 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 880328 times)
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 09, 2018, 10:43:35 AM
 #541

දැන් එන ගොඩක් ico හොර එව්වා වගේ නේද කිසි active එක්ක නැහැ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 09, 2018, 10:44:23 AM
 #542

ඔව් බං bounty වලට තරගයක් තිබුනත් දැන් එව්වා වලින් hype වෙන අගය අඩුයි එකයි හැමෝම දන්නවා මේක
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 09, 2018, 10:45:17 AM
 #543

ඔව් අපි ඔය කවුරුත් share කරපු පලියට ico එකකට invest කරන්න යන්නේ නැහැනේ කව්ද කැමති තමන්ගේ සල්ලි නාස්ති කරගන්න
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 09, 2018, 10:47:43 AM
 #544

ඔව් බං බොරු වැඩක් ඔය facebook , twitter එහම telegram , signature වලිනම් ගේමක් ගහගන්න පුළුවන් ico එකට
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 09, 2018, 10:52:31 AM
 #545

අර eth හදපු එකත් ඉගෙන රෙදි ගලෝ ගන්න ගැනිල්ලක්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 09, 2018, 10:53:33 AM
 #546

අර eth හදපු එකත් ඉගෙන රෙදි ගලෝ ගන්න ගැනිල්ලක්

 Cheesy ඔව් බං උ පට්ට dial එක හැබයි කියන දේ කෙලින්ම කියනවා හොර වැඩ නැහැ පැත්ත ගියත් ඇත්ත කියනවා උ
Gamage mk
Newbie
*
Offline Offline

Activity: 601
Merit: 0


View Profile
September 10, 2018, 03:45:35 PM
 #547

 Shocked Huh අපිට අපු ටොකන් වල වටිනාකම එන්න එන්න අඩුවෙනකොට තනි ඇහටඇඩෙනවා

අලුත් අය මෙකට සෙට් වෙන්ඩො
-- https://t.me/cryptocurrencysinhala
-- https://t.me/Crypto_ico_discussion
අත දිගැරලා ඔන ශප් දේනෝ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 10, 2018, 04:15:41 PM
 #548

Shocked Huh අපිට අපු ටොකන් වල වටිනාකම එන්න එන්න අඩුවෙනකොට තනි ඇහටඇඩෙනවා

අලුත් අය මෙකට සෙට් වෙන්ඩො
-- https://t.me/cryptocurrencysinhala
-- https://t.me/Crypto_ico_discussion
අත දිගැරලා ඔන ශප් දේනෝ


එල ජය වේවා අපිත් සෙට් වෙන්නම්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 10, 2018, 04:16:52 PM
 #549

හෙට මොකක් හරි වෙනවද හැමෝම කියන්නේ හෙට වෙනසක් වෙයි කියලා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 10, 2018, 04:22:56 PM
 #550

හෙට මොකක් හරි වෙනවද හැමෝම කියන්නේ හෙට වෙනසක් වෙයි කියලා
ඔව් හෙට inidan news එකක් එනවා එකෙන් up or down වෙයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 10, 2018, 04:29:14 PM
 #551

එහෙනම් sure එකටම down වෙන සීන් එකක් වෙන්න ඇති වෙන්නෙම එව්වනේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 10, 2018, 04:32:13 PM
 #552

ලංකවේ porject වැහි වහල ඔක්කොම හොර එව්වා උනොත් මර වඩේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 10, 2018, 04:33:13 PM
 #553

මුනුත් අපේම කරුමෙට අපු උන් බං මෙහෙම project කරන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 11, 2018, 05:52:48 PM
 #554

 කෝ අර එනවා කිව්වා news එක එකෙන් කිසි වෙනසක් වෙලා නැනේ market එකට
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 11, 2018, 05:53:36 PM
 #555

මොකක්ද news එක ?
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
September 11, 2018, 05:54:14 PM
 #556

මොකක්ද news එක ?

අර කට්ටිය උඩ කථා වෙලා තියෙන්නේ අද ඉනිදියාවේ news එකක් එනවා කියලා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
September 11, 2018, 06:00:52 PM
 #557

news නම් කොච්රක් එනවද බං එහමයි කියලා කෝ නග්ගද නැනේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
September 11, 2018, 06:02:30 PM
 #558

එකනම් ඇත්ත නගින්වනම් මෙලහට එව්වට නැගල  මමනම් දැන් මේකේ අදහස ඇත අරම pubg ගහනවා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
September 11, 2018, 06:03:40 PM
 #559

අපිත් සෙට් වෙලා ගහමු කාලය ගෙවනත් එක්ක හොදයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
September 11, 2018, 06:04:31 PM
 #560

අපිත් එන්නම් එහනම් මම video එහම බැලුවා එක තේරෙන්නේ නැහැ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 [28] 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!