XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 14, 2018, 06:13:33 PM |
|
යකෝ අපි කට්ටිය විතරයි මේකේ පොස්ට් දන්නේ වෙන එකක් දන්නේ නැනේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 14, 2018, 06:15:57 PM |
|
ඔව් බං සමහරු බයයි මේකේ පොස්ට් දන්මොත් account එකට කෙල වෙයි කියලා
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 14, 2018, 06:17:09 PM |
|
එහම වෙන්නේ කොහමද බං මේ නුල ඇරලා තියෙන්නේ අපිට සිංහලෙන් නොදන්නා දෙවල් දැනගන්න නේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 14, 2018, 06:17:53 PM |
|
අනේද කියන්නේ ඉත්න් බං අපි මේකේ පොස්ට් දැන්ව එහනම් අපේ ඒවත් කෙල වෙන්න එපැයි
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 14, 2018, 06:21:37 PM |
|
bear market එක ඉවරයි කියලා news යනවා ඇත්තටම දැන් ඉවරවෙයිද මන්ද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 14, 2018, 06:24:18 PM |
|
ඕක ඉවර වෙන මගුලක් නම් නෙමයි හැමදාම down ම තමා green වෙන දවසක් හොයන්න නැහැ තියෙන්නේ පැය ගානයි
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 14, 2018, 06:25:17 PM |
|
බලහන්කො ඉස්සරහට පැය ගැනද මස ගනක්ද කියලා එදාට තෙරයි ඔය usdt ටික මොකටද hold කලේ කියලා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 14, 2018, 06:26:02 PM |
|
සැලෙන්නේ නැහැ බ්‍රෝ තියන් ඉන්නවා මම eth ගන්නේ $20 අවම
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 14, 2018, 06:26:52 PM |
|
usd ටිකක් දැන් තිබ්බනම් අපිත් නිවී සැනසිල්ලේ ඉන්නේ අප්පා කරුමෙට ඔක්කොම alt අරගෙන
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 14, 2018, 06:27:34 PM |
|
සැලෙන්නේ නැහැ බ්‍රෝ තියන් ඉන්නවා මම eth ගන්නේ $20 අවම උබ දකින්නෙත් මර හීන බං ඕක මේ කපෙත වෙන්නේ නැහැ ඕක අමු බොරුවක්
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 15, 2018, 03:37:47 PM |
|
හරි වගේ නේද bull අවද මන්ද news එනවා හෝ ගලා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 15, 2018, 03:45:50 PM |
|
හරි වගේ නේද bull අවද මන්ද news එනවා හෝ ගලා
ඒ වගේ නේද බං හැබයි alt පොඩක් අඩුවෙන් යන්නේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 15, 2018, 03:58:19 PM |
|
ගුප්තකේති කර්මාන්තයේ ඒකනික කාබන් කෝන්බෙසා ආයතනය ආයතනික ගනුදෙනුකරුවන්ට අත්යාවශ්ය වන අලුතින් විවෘත කළ නිව් යෝර්ක් කාර්යාලයට ආක්රමණශීලී වර්ධන සැළසුම් ඇත.
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 15, 2018, 03:59:48 PM |
|
ඔය news එක වැඩක් නැහැ කක්කි ඔයිට වැඩ පට්ට news එනවා දැන්නම් market එක හරි යය්වී etf එක ඕනිත් නැති වෙයිද මන්ද
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 15, 2018, 04:01:52 PM |
|
එක පට්ට pump එකක් යන්න ඕනි 6500 ඉදන් 15000 ට වගේ අවනම් usdt කාරයොන්ට දෙයින් නේද
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 15, 2018, 04:02:38 PM |
|
මමනම් කියන්නේ ඔව්ව ගණ වැඩි බලාපොරුත්තු තියා ගන්න එපා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 15, 2018, 04:03:46 PM |
|
එක පට්ට pump එකක් යන්න ඕනි 6500 ඉදන් 15000 ට වගේ අවනම් usdt කාරයොන්ට දෙයින් නේද
එහම කියන්න එපා බන් අපිත් ඔව්ව තද කරන් ඉන්න උන්
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 15, 2018, 04:06:15 PM |
|
තද කරන්නම් පොඩක් ලිහිල් කරගනින් ටික ටික
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 15, 2018, 04:07:51 PM |
|
අඩෝ මර සීන් එක මගේ wallet එකට කෙල වෙලා
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 15, 2018, 04:15:49 PM |
|
etf එකටත් කිට්ටු හින්ද වෙන්න ඇති මේ නගින්නේ
|
|
|
|
|